රන්ජන්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කෙරේ… මාන්නපෙරුමට පින පෑදේ…

April 7, 2021 at 10:40 am | lanka C news
රන්ජන්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කෙරේ… මාන්නපෙරුමට පින පෑදේ…

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇතැයි මැතිවරණ කොමිසන් සභා වෙත දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා පත්වීමට ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට මනාප හිමිකරගෙන සිටින අජිත් මාන්නප්පෙරුම මහතා ට අවස්ථාව හිමිවේ.

තම මන්ත්‍රීධූරය අහෝසි නොකරන ලෙස රන්ජන් රාමනායක විසින් ගොනු කොන ලකුණු පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

26,248 views

10 Comments to “රන්ජන්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කෙරේ… මාන්නපෙරුමට පින පෑදේ…”

  1. Justin says:

    This rough is Lucky. Earlier he entered parliament when Dr. Jayalath Jayawardana died. Pin member of parliament. Disgraceful system.

    • SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

      Mama AJITH MALLITA hrima Kamati, Prasanna Mallitath mama kamati
      Dennama gonata andala wasi ganda onaneeeeeeee………………..
      MATA KIYANNE SIRMAL UYANE SUHADA MAWATE MOTTA CHAMAYA kiyala

  2. Sura says:

    කලක් තිස්සේ අමාරුවෙන් ගොඩනගා ගත් නම්බුව රැකගෙන, දන්න ශිල්පය මගින් රට ජාතියට වැඩක් කරන්නේ නැතිව, අලිි අල්ලන්න දේශපාලන සඩගොහොරුව ට වැටුණ බොහෝ දෙනෙකුට වුණු දේ රංජන්ටත් වුණා.

  3. Sura says:

    කලක් තිස්සේ අමාරුවෙන් ගොඩනගා ගත් නම්බුව රැකගෙන, දන්න ශිල්පය මගින් රට ජාතියට වැඩක් කරන්නේ නැතිව, අලිි අල්ලන්න දේශපාලන මඩගොහොරුවට වැටුණ බොහෝ දෙනෙකුට වුණු දේ, රංජන්ටත් වුණා.

  4. Saradiel says:

    මුන් සේරම එක වල්ලේ පොල්.

  5. කපුරු සෝමේ says:

    Moota Benz Ekaka deela lehesiyenma ganna puluvan apey pushpey paththata

  6. Kaduwela Siva says:

    රන්ජන්ට විරුද්ධව නඩුව දම්මෙත් යහපාලන ආන්ඩුවෙන්, නඩුවෙන් වැඩිහරියක් ඇහුවෙත් ඒ ආන්ඩුව කාලෙ, ඇපිල් කරන්න ඉඩ නොතියා ශ්‍රේෂ්ඨාධිකරනයට ම නඩුව අහන්න තිරනය කලෙත් යහපාලන ආන්ඩුවෙන්. නඩුව යන අතරෙදි හැම දිනයකදිම උසාවියෙන් එලියට බහැලා තමා මුලින් කිවු අධිකරණය දුෂිතයි කියු ප්‍රකාශය යලි යලිත් කියා සිටියා. තමා ගේ පැත්තට ලේඛණගත කල සාක්ෂි 103න් 3ක් දෙනෙක් ගෙන් පමනයි සාක්ෂි ඉදිරිපත් කලෙ.අනෙක් සාක්ෂි ඉදිරිපත් නොකරම නඩුවට කතා කල් සුමන්දිරන්, ෆ්යිස් මුස්තාපා ගේ යෝජනාවක් අනුව රන්ජන් වරද පිලිගත්තා. ඉතින් උසාවියේ තින්දුව සම්බන්දව චොදනා කල යුත්තේ කාටද?.

  7. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජා ඇසුරැ නොකළ කිසිවෙක් මුගේ පිස්සු සහ අමන වැඩගැන දන්නේ නැහැ. චිත්‍රපට රඟපෑමි සහ TV Voice Cut නිසා මිනිස්සු මූට රැවටුනා. මන්ත්‍රීධූරය මූ පාවිච්චි කළේ රටට, ඡන්දදායකයින්ට සේවය කරන්න නොවෙයි, බොරැවෙන් මුලාවෙන් මිනිස්සු රවටිටන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා, වරප්‍රසාද කිසිවක් ලබාගන්නෑ කිවි මූ ජනතාව රවටා ඒ සියල්ලම ලබාගත්තා. එම තොරතුරු පාර්ලිමේන්තු වාර්තාවල තියෙනවා. වාහන පර්මිටි සියල්ල ලබාගත් මූ ඒවා විකුණා මුදල් හොරඅඹුව නමින් Joint Account වල තැන්පත් කළා.
    බුද්ධාගමට, යසෝදරා දේවියට මහා සංඝරත්නයට නින්දා අපහාස කළ මූ බෙිරාගන්න සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ මන්ත්‍රීවරැ ඉදිරිපත් නොවිය යුතුයි.
    ජනාධිපතිතුමාද මෙවැනි අපතයින්ට කිසිදු සමාවක් නොදිය යුතුයි. මූ නිදහස්ව එළියට ආවත්, එදා සිටම ජනාධිපතිතුමාටත්, අධිකරණයටත් නැවත නැවත අපහාසකරනවා සිකුරැයි.
    තමුන්ට ගෙයක්, දොරක් බිමි අඟලක් නෑ කියා දොඩවන මොහු අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන කුහක පාදඩයෙක්.
    මූට වැඩියෙන්ම උපකාර කළේ රනිල් වික්‍රමසිංහ විසින් අවසානයේ ඔහුට එරෙහිවූවා, අපහාස කළා.
    මව මියගිය වෙලේ නිවසට ගොස් බොහෝ වෙිලා රැඳීසිට සියළු ආධාර උපකාර කළ මහින්ද රාජපක්ෂට අපහාස කළා.
    සජිත් ප්‍රේමදාසට Capacity නෑ කියා අපහාස කළා.
    නඩුකාරයින්ගෙ, බන්ධනාගාර නිළධාරීන්ගෙ නිරපරාදේ රැකියා නැතිඋනා. අවංක පොලිස් නිළධාරියෙක්වූ ශානි අබෙිසේකර අද වැඩ තහනමිවී හිරගෙදර දුක්විඳින්නේ මූ නිසයි.
    උගුලට අහුඋන සතෙක් වගේ මූ බැලුවෙි අනෙක් පිරිස් අමාරැවෙි දමා බෙිරෙන්නයි. අන්තිමෙි නීතිය ඉදිරියේ කොටුඋනා. දැන් කල්දේරං බත්කාපං.
    බුද්ධාගම අනුව මොහුට දිටිඨධමිම වෙිදනීය කර්මය පලදී ඇත.
    මොහුට අනුකමිපාකරන සහ මොහු වීරයෙක් කියා රැවටුන පිරිස් දැන්වත් මුගේ ඇත්ත තත්වය තේරැමි ගත්තොත් ඇති.

  8. Dilshan says:

    @pallsnsena,kolla.
    මා ලිවීමට ගිය සියල්ල ඔබ ලියා ඇත. අනිවාර්යෙන්ම රන්ජන් වැනි තුච්ච නින්දිත මිනිස් කනට නින්දා ගෙන දෙන ජඩ පුද්ගලයකු අනිවාර්යෙන්ම සිටිය යුත්තේ සිට ගෙදරයි. මොහු ශිෂ්ට සමාජයට පිළිකාවක් බදු මිනිහෙක්. මොහු වැනි පුද්ගලයන් දේශපාලනය. වද්දා ගැනීම නිසාම රටේ වැදගත් කම විනාශ වී රට පාදඩකරණය ආරම්භ විය. මු හිතා මතාම ගරු අදිකරණයට, සන්ගරත්නයට, අන්‍ය ආගමික පුජක තුමන්ලාට, බුදු හාමුදුරුවන්ට, යසෝදරා දේවියට, ශාන්ත මේරි තුමියට, යේසුස් වහන්සේට අපහාස කලේ මුගේ ජඩ හැසිරීම මේ ආගම් දෙකෙන් කිසිසේත්ම අනුමත නොකරන නිසා වෙනි. මු ට මෙසේ අපහාස කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ පොන්න මොංගල් සහ එන්ජිඕ සන්විදානයි.
    මු මේ රටේ දේශපාලන යෙන් ඉවත් කිරීම රටට කරන ලොකු සේවයක්
    මුට ලැබුණු මේ සිරදඩුවම මුගේ අනෙකුත් නඩු මගින් වැඩිවේවා කිය රටට ආදරය කරන සිය්ස්ල්ලගේම පැතුමයි. ඒවගේම මුගේ හඬ පටි වලට බියවී මුව බේරා හැරීමට ස්ය්දානම් නොවන, ලෙස තක්කදී දේශපාලුවන්ගෙන් ඉල්ලා සිටිමු එසේ වුවහොත් අනිවාර්යෙන්ම අපි මීළඟ චන්දයෙන් රජය පරාජය කරන බව සපත කරමු

  9. Citizens of Lanka says:

    New lumpen has been replace of Master Manappuram of that ex-MP of actor turn Ranjan Ramanayake in Jail insulted courts and Judges of Judiciary .
    By Verdicts of Supreme Court that RR was most corrupt MP in last so-called “Good Governance and Rule of Law ” under leadership UNP Ranil Wickramsinghe and Deputy leader of Sajith Premadasa .

Leave a Comment