රන්ජන්ගේ රැස් බහී… නිදහස් කරන්නැයි අයදී..

February 2, 2021 at 11:20 am | lanka C news
රන්ජන්ගේ රැස් බහී… නිදහස් කරන්නැයි අයදී..

තමන්ට ලබා දී ඇති සිව්වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම අහෝසි කරන්න කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තෙක් තමන් ඇප මත මුදා හරින ලෙසත් එතෙක් යලි සිරබාරයට ගැනීම අත්හිටුවන ලෙපසත් ඔහු එමගින් ඉල්ලා ඇත.

මෙම විශේෂ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ නීතීඥවරුන් විසිනි.

කෙසේ නමුත් එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛනගත කිරීමට නීති ප්‍රතිපාදන නැතැයි පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය ජනවාරි මස දොළොස්වෙනි දා ඔහු බන්ධනාගාර ගත කරන ලද්දේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමිනි.

96,348 views

28 Comments to “රන්ජන්ගේ රැස් බහී… නිදහස් කරන්නැයි අයදී..”

  1. THILAK says:

    KARANA KALATA PAW MIHIRIYA MISE – WIDINA KALATA DUK DADIWEI GINISE, BACK SIDE NONA LAGADI RAGAPANAWA DAKKA.

  2. ලැජ්ජ නැති ගොංජ says:

    ඔය පටන් ගත්තා විතරය්.

  3. Nishantha says:

    Yes if they decide to take it up again we will be filing another case to show the courts that he did in fact insulted the judges and our court system even after his judgment given therfore he doesn’t deserves pardon or reduced sentance

  4. Neel Perera says:

    ඔව් නේද ? පව් රන්ජන් , ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය මහත්තයත් අත්අඩංගුවට ගන්න එපා කියලා කීප වාරයක්ම පිංසෙන්ඩු වෙමින් අයද සිටියා වගේනේද ???. ලියන මහත්තුරුන්ට අමතක වෙන්නනම් බැහැ.

  5. Jagath Silva says:

    Sane people in UNP should have advised him before. If harak de silva was there he would have got 10years

  6. කඩියා says:

    අධිකරණය හෝ ජනාධිපති තුමා ගොන්ජන්ව නිදහස් කරකරනවානම් පිලිගන්නඕන ගොන්ජ කිව්ව “අධිකරණයේ 95% දූශිතයි” ප්‍රකාශය සත්‍යයක් කියල. එතකොට මුලු රටම, ලෝකෙම ඒ ප්‍රකාශය සත්‍යයි කියල පිලිගනී. එතකොට කාටද ආඩම්බර?

Main News