රන්ජන්ගේ රෙදි ගැලවෙයි.. ඔහු ගෙන්වාගත් තෙරපි කොලුවා භෞත චිකිත්සකයෙක් නොවේ.. – භෞත විකිත්සක සංගමය කියයි.. ‘Back Side OK’ විය හැකියි..

April 14, 2020 at 11:20 am | lanka C news
රන්ජන්ගේ රෙදි ගැලවෙයි.. ඔහු ගෙන්වාගත් තෙරපි කොලුවා භෞත චිකිත්සකයෙක් නොවේ.. – භෞත විකිත්සක සංගමය කියයි.. ‘Back Side OK’ විය හැකියි..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ දිනයේ සිය නිල නිවසට ගෙන්වාගෙන ඇති පුද්ගලයන් භෞත චිකිත්සක නිලධාරියෙක් යැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ භෞත චිකිත්සක නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද එකී නම සදහන් පුද්ගලයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වී නැති බවත් ඔවුන් කියා සිටියි.

රට පුරා විවිධ පුද්ගලයන් භෞතචිකිත්සාවට මුවාවී විවිධ විෂමාචාර ක්‍රියා සිදුකිරීම මීට පෙරද වෛද්‍ය වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන කනගාටු වන බවත් නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපතිවරයා කියා සිටී.

ඊයේ දිනයේ ඇදිරි නීති නියෝග කඩකරමින් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මුණගැසීමට ඊයේ පැමිණි පුද්ගලයෙකු සහ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ දී රාමනායක මහතා කියා සිටියේ මෙම පුද්ගලයා තමන්ගේ භෞත චිකිත්සකවරයා බවත් රජයේ නිලධාරියෙකු බවත්ය.

90,371 Viewers

58 Comments to “රන්ජන්ගේ රෙදි ගැලවෙයි.. ඔහු ගෙන්වාගත් තෙරපි කොලුවා භෞත චිකිත්සකයෙක් නොවේ.. – භෞත විකිත්සක සංගමය කියයි.. ‘Back Side OK’ විය හැකියි..”

  1. නමනවතී says:

    අප්පා ඒක නම් මාරයි.

    • ජනක says:

      මෙන්න මේ නිසා තමයි කිවේ රන්ජන් නමැති මිනිහා ජිවිතයම බොරුවෙන් ගතකරන මහා බොරු කාරයෙක් කියල .එක බොරුවක් කියනවා ඒ බොරුව වහන්න තව බොරුවක් කියනවා දන්නා නළුකම දාලා “මල්ලි මෙන්න මේකයි” කිව්වාම අපේ ඉන්න මෝඩ ලුම්පන් වාහෙලා සහ ගොඩේ වාහෙලා රැවටෙනවා රැවටිලා මේවගේ තක්කඩි බොරු කාර IRC කාරයෝ පාර්ලිමේන්තු යවනවා මුන් පාර්ලිමේන්තු ගිහිල්ලා රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරනව උගත් වැදගත් විනිසුරු වරුන්ට මරණ තර්ජන කරනවා .මේවගේ එවුන්ව හිරේ දාන්න කෙනෙක් නැද්ද දෙවියනේ අවුරුදු 10 කට අඩුගානේ මුන්ගෙන් මේ ජනතාව මුදවාගන්න.
      දැන් බලන්න මේකා කරලා තියෙන්නේ මුගේ විකුර්ති ආසාව සන්තර්පණය කරගන්න අන්දිරිනිති බලපත්‍රය උපයෝගීකරගෙන මේ කොල්ලෙක් ගෙදර ගෙන එම .මේවාගේ එවුන්ට පාර්ලිමෙන්තු යන්න නාමයෝජනා දෙන පක්ෂ ප්‍රතික්ෂේප කරමු

    • Nariya says:

      ekane kiyanne ARAWASTHIYATH mu back sidr station ekak kalaa kiyala

    • පිරිමි මිසී says:

      හි හී නමද? පෙම්රුවන් !! පෙම්කරන්ට ඇවිත්ද?

  2. jackson says:

    ANE MUNTA LADJA NA HIRU, ADA DERANA. BACKSIDE GANNA GIHILLA GIYAPAARA RANJATA HONDATA POINTS ARAN DUNNA. now ranja will get 300k votes from gampaha.

    • sajiya says:

      gampaha inne backside ok aya witharada?

      • Rata Wenuwen says:

        යකෝ ගොන්ජෝ කොල්ලන් දූශ්ශ නොකර කෙල්ලෙක් බැඳගෙන හිරිනිකර් වගේ ෆ්‍රන්ට්සය්ඩ් බැක්සයිඩ් දෙකම හිතෙන විදියට පාවිච්චි කරපිය පරයෝ

        • Dan says:

          මේකට මොන තෙරපිද .ගොන්ජ ඔය කොල්ලව ගෙන්න ගත්ත්හේ පුක් කේස් එකට. මූනම් පිරිමි සංහතියටම නිගාවක්.

        • Nalin says:

          අද උදේ දෙරනේ පත්තර කියවන චතුරය කියනව ගොන්ජ අත් අඩංගුවට ගත්තේ අවසර නැතිව ආහාර බෙදීමට ගොස් කියල. ගොන්ජගෙන් ජරාව කන එකෙක් තමා චතුරය. හම්බයොත් මූට ජරාව දෙනව. දෙරණෙ අයිති කාරය කුඩු ගෙන්වනව කියල ගොන්ජ මුලු රටටම කීවා. ඒත් චතුරය මේ අමනය වෙනුවෙන් කඩේ යනව.

    • Palle says:

      You must be his physiotherapist. Ain’t you?

  3. Mangala says:

    අැඳිරි නීතිය වෙලාවේ පිරිමි ගනිකාවක් ගෙදරට ගෙන්වා ගැනීම වරදක් වන්නේ කෙසේද??

    • Alapaluwa says:

      උබ කොලුකරයෙක් නිසා වෙන්න ඇති උබට එය වරදක් නැතිවිදියට පෙනෙන්නේ .යකෝ මේක ලංකාව අපිට අවේගවුණු සංස්කෘතියක් තිබෙනවා නැතිව එක එක වල් වේසිලාගේපුතාලට අවශ්‍ය විදියට නටන්න දෙන්න බැ.මේ ලංකාවේ.උබලගේ හොඳ පුර්වආදර්ශය රටටදෙන ඉතින් කොහොමද යකෝ රටක් දියුණුවන්නේ මේවා හොඳයි මොන්ගලයා,අකිල.පොනියාවැනි වැනි
      පොන්සිසෙටේකට මේ රජකාලේ නීතියට මේ කොල්ලෝ පාවිච්චිය තහනම් දැනගනින් කැරිබල්ලෝ!

      • UD says:

        යකූ… ඌ (Mangala) කොමෙන්ට් එක දාලා තියෙන්නේ ඒකේ තියෙන වැරැද්ද ඉස්මතු කරන්න.
        උඹ(Alapaluwa) ඒක තේරුම් ගන්න බැරුව මෙතන තපුල්ලනවා.

        • jackson says:

          HIC… hIC.. hiC…

        • Alapaluwa says:

          UD නොවේ උඹ GU උබ ඉස්සෙල්ලාම කියවපන් උගේ comment එක උ සනාථ කරතිබෙන්නේ පිරිමි පොන්සේකාකෙනේකුව ගෙදරට ගෙනාවම තිබෙන වරද කුමක්ද කියා.එකෙන් පැහැදිලිවන්නේ උ එය අනුමත කරණ එක නොවේද බුරුවො තොනේ යකෝ උගේ එකයි මා ලියා තිබෙන එකෙයි තේරුම නොදැන මෙතන තපුල්ලන්න ගත්තේ. ඉස්සෙල්ලාම හරියට තේරුම හරියට කියවා දැනගනින්. නොදැන තපුල්ලන්නේ නැතිව.එනවා මෙතන හරකෙක්වගේ උම්බෑ උම්බෑ ගාන්න ..

      • Mangala says:

        උඹලා වගේ උන් හැමදාම කරන්නේ සරම පාගගෙන කෑ ගගහා දුවන එක. අන්තිමට හෙලුවෙන් ඉන්නෙ උඹලාමයි.සමරිසි අයිතිය ලෝකෙම පිලිගන්නවා. ලංකාවෙත් එ්ක නීතිගත වෙනවා.

        • Alapaluwa says:

          ඔවු ඔවු නීති ගත වෙන්න තිබුණා සරමේ අයිතිය නොවේ සමනළ අයිතිය තොපේ මහා පොන්නයා සිටියානම්.ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත.දන්නේ නැතිනම් දැන්වත් දැනගනින්.එනවා මෙතන කොටන්න නොදන්නා සරමක් ගැන කියන්න.උබේ සරමද දන්නේ නැ ඔය උබ කියවන්නේ සරම ගලපවන් ගොන්ජාගේ ගෙදර ගිහින් මේ පිටුවේ නොවේ මොකද මෙතන ඉන්නේ කොල්ලෝ පාවිච්චි කරණ එවුන් නොවේ.

      • kirthi says:

        බොලන් ආලාපාලුවෝ ඒක වැරැද්දක් නෙවේ . අහුවුන 1 හා නීතිය කඩකළ එකයි වැරැද්ද

  4. SUSANTHA says:

    mala karadare oya yaka masekata vitha yawanna ko

  5. ඇලෝසියස් says:

    ඕකගේ නම පෙම් රුවන් නෙමෙයි බැක් සයිඩ් රුවන්, ගොන්ජ ගේ සමනල පෙම,

  6. මට නම් දැන් ගෙංජාගේ වැඩ දැකලම අපුසන්න වෙලා කරුණිකව මා තුිවිධ හමුදාවෙන් ඉල්ලා සිටිනවා රජයේ අනුමැතියට යටත්ව මේ වේස බුරුවාව රටින් පිටුවල් කර දමන්න කියා. නැතිනම් මු නිසා අපි ලේ පුච්චගෙන ලෙඩ්ඩු වෙනවා.

    • වරදට දඬුවම නියතයි says:

      මේ වේස බල්ලව පිටුවහල් කරන්නනම් එපා. එහෙම කලොත් ඔයවගේ පරයන්ව අපේ රටට විරුද්ධව බොරු කියන කාලකන්නින්ට හොඳම ලජ්ජා නැති දේශ ද්‍රෝහියෙකුගේ සේවය හරිම ලාබෙට (back side එකක් විතරක් ගාස්තුව) ලබාගන්න පුළුවන්. මූට දැනට උසාවියේ තියන අධිකරණයට අපහාස කිරීම හොඳටම ඇති මුලින්ම අවුරුදු 2 කට හිරේ යවන්න. ඒ නඩුවේ තව ඉතිරුවෙලා තියෙන්නේ තීන්දුව දෙන්න විතරයි. එතකොට අවුරුදු 7 යනකම් මන්ත්‍රීකම් නැත. ඊට පසු අනිත් නඩු ටිකත් පෙලට ගත්තම යටත් පිරිසෙයින් මේ පරයා 2030 වෙනකම් වැලිකඩ තියාගන්න පුළුවන්. මීගමුව ගම නිසා මීගමුවත් හොඳයි. වැදගත්ම දේ මූව උසාවි ගේනකොට මාධ්‍ය සංදර්ශණ තියන්න නොදෙන එක.

  7. Sandun Dhammika says:

    සල්ලි දීල කොල්ලෙක් ගන්නවා කින්නේ චර්ටෙර් වෙඩක්.
    කෙල්ලොනම් කවදත් deal යනවනේ සල්ලි හම්බ කරන්න. හොද අයත් ඉන්නවා, මම කියින්නේ deal යන අය ගෙන.
    ගණිකා වෘතිය කොල්ලෙකුට කරන්න පුලුවන් විදියට ස්වබව දහම අපිව මවල නැහැ , කෙල්ලෙක්ට නම් oky .
    කෙල්ලෙක් ගහනවකෝ ඔයි සල්ලි තියනවනම් නිකන් කොලොන්ට පව් නොදී.

  8. jayalath says:

    muge newei, munwa uththarithara parlimenthuwata yawala ape ewun galawanne “lak mathawage” redi.

  9. Nish says:

    කරුමේ කියන්නේ මේ වගේ විකට හරකෙක් වීරයා කරගත්තු පක්ශ විපක්ශ සෑහෙන පිරිසක් ඉන්න එක. උන් හිතන් ඉන්නෙනම් උන් රැඩිකල් කියලා.

  10. GU-VP API says:

    Aiyooooooooo minusunge nidahasa mena natikarawoooooooooooooooo, ka-gahapiyakooooooooooo

    GU-VP API , GU-NP-PUK-GATI malli wenuwen divi hiyen kapa wenwa, punchi ammapa, nadda haaaa.

  11. NINJA says:

    wow.they addressed it to hiru. now clearly can see who is behind these scenes. show starts…

  12. stop spreading hatred says:

    katahari mada gehuwama tamawaange adupadu okkoma vehenawane

  13. උදාර says:

    වෛද්‍ය සේවයට නිගමනයක් නැති රටක මෙවා සාමාන්‍ය දේවල්.
    හැම තැනම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කියලා, ආයුර්වේද සම්බාහන කියලා ගණිකා නිවාස.
    මෙවා ගොඩක් ලොකු ලොක්කන්ගේ.
    උදාහරණ පත්තරේ බලනකොට ආයුර්වේද මධ්‍යස්ථාන වල කියලා තරුණ ගැණු ළමයින් සඳහා රැකියා අවස්ථා තියෙනවා. ඒවායේ වැටුප් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැටුපත් ඉක්මවා යනවා. ඉතින් මෙවා එහෙම වෙලත් හරි නීතියක් නෑ. ඉතින් රන්ජන් රාමනායක ගෙ සිද්ධිය මොකක්ද නීතියක් නැති තැන.

    • ඔය වසංගත ඔක්කොම අපිට ආවෙ ඔය හැම නියාමනයම තියෙනවයි කියල අපේ ලිං ගෙම්බො හිතාගෙන වැදගෙන ඉන්න ඊනියා සංවර්ධිත රට වලින්ම තමයි..ඒවයෙ මේව නෑ කියලද හිතං ඉන්නෙ..රෙඩ් ලයිට් ප්‍රදේශ වෙන් කරලම දීල තියෙන්නෙ .. තනිකර මාෆියාවෙන් පාලනය වෙන්නෙ..

  14. Sura says:

    විපක්ෂ නායකගෙන් අහන්න කැමතියි, මේවගේ, අමන දුශ්චරිතයක් ඇති අමනෙයෙකුට එජාපයේ ඡන්දෙ ගන්න තවදුරටත් අවස්ථාව දනවද කියල.
    මේ තිරිසන් අශික්ෂිතයන්ගෙන් කියන්න එජාපයේ යතාර්ථය ද කියලත් අහන්න කැමතියි.

    • Boo says:

      බයියන්ගේ හෙවත් බැංකු හොරාගේ සෙරෙප්පු ලෙවන වහලුන්ගේ තර්කයට අනුව අනිවාර්යයෙන්ම ඒක තමයි උන්ගේ යතාර්ථය.

    • Mangala says:

      ජනතාව චන්දෙ දෙනවා කියන්නෙ මේවා අනුමත කිරීම. අනිත් රටවල් වගේ සමරිසි අයිතීන් නීතිගත කල යුතුයි.

  15. බයියා. says:

    නීතිය හැමටම පොදු නම් අර හිරු ටීවී එකේ සියයකට වැඩි ගානක් ගෙනල්ලා අවුරුදු උත්සවයක් රූගත කරපු උන් ටිකත් අත්අඩංගුවට ගන්න ඕන නේද??? ඒවා කොහොමත් ඇඳිරි නීති බලපත්‍ර අරගෙන වත් කරන්න බැරි දේවල් නේද??

    • lional says:

      බයියෝ තොත් සමනලයෙක්ද. පිරිමි ගණිකාව නම් කොරා්නාවට වඩා දරුණු විෂබීජයක්. ඔය විෂබීජය ලංකාවෙන් දූරින්බූත කර දමන්න බැරිද. බොරු කොන්ඩ දාගෙන රගන රැගිල්ල දැක්කම බඩ දගලනවා.

      • බයියා. says:

        උඹට හිරු ගෙ හරි දෙරෙනේ හරි වැරැද්දක් පෙන්නුවොත් මලපනිනවානෙ. යකො තොපිල හින්ද ගෝටා ගෙ නමත් කැතවෙනවා

      • Critic says:

        Well said! Lional

    • pathmasiri says:

      Yakko eeka parana ekkak

  16. hooded man says:

    කොරෝනා,ජාතිවාදය,දැන් රන්ජා….මරු බන් . පිස්සු හැදෙන රටක් බන් මේක.දෙරනයි හිරුයි ද රට පාලනය කරන්නෙ

  17. RAYMOND says:

    ස ,ජ බ, කියන්නේ
    සමනල ජන බලවේගය
    ඕකේ ඉන්න අය නමේ හැටියට වැඩ
    රංජන් ඔහොමයි

  18. සමන් says:

    රන්ජාභය

  19. kaputa says:

    😭😭😭😭😭😭😭😭😭😭

  20. Nadeeka says:

    මූට කොහෙන්ද “නිල නිවසක්”.දන් මු මන්ත්‍රි නෙමෙයි.රජ්‍ය දේපල අයතා භාවිතයට හිරේ දාන්න ඔනෙ සක්කිලිය

  21. Asoka says:

    ඔන්න බලපන් එකත් වැඩේ කියන්නේ මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක තමයි. මේ මිනිස්සු මේ බඩගින්නේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මොනවා හරි කන්න දීලා උනුත් කොරෝනා බැරිනම් මහාමාරිය හරි හදාගෙන ඉන්න දෙන්නේ නැතිව ආණ්ඩුවත් මෙහෙම කරන්නේ මේ වෙලාවේ මිනිසුන්ගේ අවධානය වෙන අතකට යොමු කරන්න කියලා හැමෝටම තේරෙනවා.

  22. assaga says:

    mallila, Namal babi oyaweda kalanm unbla wage gonharak uva badagena umma denawa nede. Mokada umbalage thattai Namlge thathai ekama minihane

  23. Lolla says:

    physiotherapist සුදු මල්ලි කෙනෙක්ද?

  24. Love nature says:

    බොරු කියන අයගේ පැහැදිලි ලක්ෂණ කිහිපයකි. ඔවුන් කෙළින් මුහුණ නොබලති. ඇසිපිය ඉක්මණින් හෙළති. අතින් කට වසන්නට උත්සාහ කරති. කනෙන් ඇදීම හෝ කන වසන්නට තැත් කරති. උත්තර දෙන්නේ මුහුණ සඟවාගෙනය. නැහැය පිස දමති. මේ සියල්ලම නොකළත් එකක් දෙකක් හෝ බොරු කියන්නා අතින් සිද්ධ වෙයි.

    පිනෝකියෝගේ නැහැය දික්වුනේ බොරු කියද්දීය. බොරු කියන්නෙකුගේ ශරීරයෙන් කැටකොලැමින්ස් (catecholamines) යන රසායනය නිකුත් වෙයි. එයින් නැහැයේ ඇති ඉතා සියුම් පටල ඉදිමෙන්නට පටන් ගැනෙයි. ඒවා පියැවි ඇසට නොපෙනෙන තරම් සියුමැලිය. ඉදිමීම නිසා නැහැයට ලේ ප්‍රවාහනය වැඩි වෙයි. ඒ නිසා පිනෝකියෝගේ මෙන් නැහැය දික් නොවුන ද, එයින් නැහැය රත්වීමක් හටගනී. රත්වීම සමඟ නැහැය නළියන්නේ කැසීමෙන් පමණක් සමනය කරගත හැකි තත්වයක් ඇතිකර දීමෙනි.

    • ටොයිබයියා says:

      ඔය එකක්වත් නැතිව බොරුකියන්ට පුළුවන් කපටියන්ට