රන්ජන්ගේ බොඩිගාඩ්ලා මරණ තර්ජන කරති…

May 21, 2018 at 12:00 pm | lanka C news
රන්ජන්ගේ බොඩිගාඩ්ලා මරණ තර්ජන කරති…

සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් “මව්බිම” පුවත්පතේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලකට මරණීය තර්ජන කරමින් පහර දීමට උත්සාහ ගෙන ඇත.

ඉකුත් 16දා (පෙරේදා) රාත්‍රි නවයට පමණ අදාළ මාධ්‍යවේදියා රාජකාරි කටයුතු නිමකර නිවෙසට යන අතරතුර පරුෂ වචනයෙන් බැන වදිමින් එම ආරක්ෂක නිලධාරියා පහරදීමට පැමිණ තිබේ. ඔහු සමඟ ඔහුගේ සහෝදරයන් දෙදෙනකුද මරණීය තර්ජන කරමින් මාධ්‍යවේදියාට පහරදීමට තැත් කර ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119ට පැමිණිලි කළ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් පොලිසිය කැඳවා තමන්ට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා තිබේ.

17 වැනිදා හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාද හමුවී මේ ගැන පැමිණිලි කර ඇති අතර හෝමාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. සැකකරුවන් ඇප මත නිදහස් කර තිබේ.

– mawbima

6 views

5 Comments to “රන්ජන්ගේ බොඩිගාඩ්ලා මරණ තර්ජන කරති…”

  1. JANA says:

    Ranja,kiyanne nondi chandiyek.Okage Anga thibunata mole ne.
    Hariyata dekak anna gaman okata choo yanawa.

  2. නුවන් අයියා says:

    මෙන්න මේ නුගත් නළුවාගේ වැඩ .කෝ උඹේ සුපිරිසිදු චරිතය රඟපාන්න අමතක උනාද ?අර ඩියුටි ෆ්‍රී එකෙන් තමුන්ට ලැබෙන ගානට වඩා වැඩි ගානක් නීතියට පිටින් ටීවී එක ගත්ත වගේ නීතියට පිටින් ගිහින් මාද්‍ය වෙදියෙක්ගේ කන පලන්න හිතුනා නේද ?ඕක තමයි හොර හිත කියන්නේ කටින් කියන්නේ එකක් කරන්නේ තව එකක් කතාව නම් හැබැයි සුදු ම සුදු පිවිතුරු සුදු කොකෙක් වගේ හැබැයි ලගින් හමන්නේ පිලි ගඳ .
    දැන් ඉතින් මේ නුගත් නළුවා ටීවී එකේ රඟපෑමක් කරාවි හෙට .මේවගේ තක්කඩින්ට මේ රටේ මිනිස්සු අහුවෙන්වානේ, නැතිනම් කොහොමද මේවගේ නුගත් දෙකයිපනහේ නළුවෝ පාර්ලිමේන්තු යන්නේ .නළුකමවත් හරියට දන්නවද .

  3. Manoj says:

    Ubala MR ge wate inna නුගත් evun meeta wada hodai da ? Chain horu, Harak horu, ganu horu ???

    • සිරි says:

      ගෑනු හොරු චෙන් හොරු හරක් හොරු මොන හොරුද බන් මහා බැංකු හොරු එක්ක සම කලාම අනික ඔය කියන හොරු දැක්ක ගමන් අන්දුනගන්න පුළුවන් හොරු උන්ට චන්දය නොදී හිටියම ඉවරයි නමුත් උඹලගේ බැංකු හොරු නිදන් හොරු ඉන්නේ මහත්වරු වගේ ටයි කෝට් ඇඳලා ලෝකේ ඉස්තරම්ම ඔරලෝසු දාලා යන්නේ එන්නේ බෙන්ස් වල එයාපෝට් එකේ vip එකෙන් යන්නේ .සිංහල හරියට කතා කරන්නත් බෑ ආශ්‍රය කරන්නේ බටහිර තානාපතිවරු කන්නේ බොන්නේ තරුපහේ හෝටල් වල හැබැයි ඉතින් කෙලින්නේ මහා බැංකුවට ,මහා බාන්ඩාගාරේට .හොරකම් කරන්නේ කෙලින්ම අවුරුදු 30 ක 40ක රටේ ආර්ථිකය
      අනික ඉතින් උඹලා ආවේ ඔය ගෑනු හොරු හරක් හොරු වගේ නෙවෙයි අපි සුපිරිසිදු පින්වත්තු කියල නේද ?දැන් මොකද හොරු ගැන කියන්නේ ඒකාලේ ඉවරවෙලා ගොඩක් කල් නේ

  4. ඔව් යකෝ මමත් ඩිෆෙන්ඩරයක් එවනවා. says:

    ඔව් යකෝ මමත් ඩිෆෙන්ඩරයක් එවනවා. උස්සල වෘසුන කෝෂ මෙට්ටේ තියනවා.

Main News