රන්ජන්ගේ සියළු හඬපට පොලිසියෙන් කතානායක බාරයට ගත යුතුයි.. කතානායක වැරදි ඒවා පමණක් තෝරා පොලිසියට බාර දිය යුතුයි..- රනිල්

January 8, 2020 at 12:02 am | lanka C news
රන්ජන්ගේ සියළු හඬපට පොලිසියෙන් කතානායක බාරයට ගත යුතුයි.. කතානායක වැරදි ඒවා පමණක් තෝරා පොලිසියට බාර දිය යුතුයි..- රනිල්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ප්‍රසිද්ධ වීම සුදුසු නොවන බව හිටපු අගමැති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ හේතුවෙන් මෙම හඬපට රහස් පොලිසියෙන් පාර්ලිමේන්තුවට භාර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ඉන්පසු කතානායකවරයා විසින් ඒවායේ වැරදි ඇති ඒවා පමණක් තෝරා පොලිසියට භාරදී යුතු බවද ඔහු කියා සිටියේය.

අදාල හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් විවාදයේදී වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

274 views

62 Comments to “රන්ජන්ගේ සියළු හඬපට පොලිසියෙන් කතානායක බාරයට ගත යුතුයි.. කතානායක වැරදි ඒවා පමණක් තෝරා පොලිසියට බාර දිය යුතුයි..- රනිල්”

  1. අක්බාර් ලොක්කා says:

    දැන් රනිල් ලොක්කා හොල්මන් වෙලා හීං බබාගේ උදව් පතනවා. ඒ මොනව ටර්යි කලත් සජියා පොරවයි බබාවයි එකට තියල රෙක්ටමයිස් කරන එක වලක්වන්න කාටවත් පුළුවන් වෙන්න නෑ.

  2. Sun says:

    What I can see is a load of criminals were in the cabinet ruling the country with the help of drug loads. They have no intention of developing the country or the people but they were planning to destroy the whole system of ethics preserved by the people. They have stolen money from the central bank and used that money during election time to convert people and show the money power. For me it was like a time of Idi Amin in Africa running the country with drug loads.

  3. වසල නාකි මොටා. උව දකිනකොටත් අගේ මාලු සට සට ගාලා ගැහෙනවා කෙලලා අරින්න විදියක් නැති කමට. කථානායක ගෙවලයට දුන්නොත් හකුරැ හැංගුවා වගේ තියෙයි.

  4. Chinthana says:

    Ranil wickramasinghe forgot about the new president of Sri Lanka appointed last December. We does not know whether there is store at Speakers Palace to keep such items whatever in the police custody. Yes:- Karu having a big house he can make a provision to store those illicit drugs, Kansa, “Ka-sip-pu” etc. Where is Ranil wickramasinghe’s Brain Now….

  5. Sarath says:

    Now Ranil has got feared because he thinks that all thrme instrctions he gave to Ranjan will leak and people will know who Ranil really is. Ranil is an illegimate dog that has no genuine birth by a human mother. He destroyed the whole country including judiciary and now he wants to excape from all sins he has done. What I suggest the people to do is stone him until he diesmd in public as it is done in saudi arab. Though such an act may be barberic, no any other good way is left for such a morally corrupt leader to do. May lightening strike on him soon.

Main News