රන්ජන්ගේ සෙල්ලම් ඉවරයි.. දැන් ගැලවීමක් නෑ.. විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කල බව හෙලිවෙයි.. පොලිස් වාර්තාව මෙන්න..

February 12, 2020 at 9:20 am | lanka C news
රන්ජන්ගේ සෙල්ලම් ඉවරයි.. දැන් ගැලවීමක් නෑ.. විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කල බව හෙලිවෙයි.. පොලිස් වාර්තාව මෙන්න..

හිටපු රාජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් දැනට වැඩ තහනමකට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කර ඇති බව හෙළි වී ඇතැයි හෙලිව තිබේ.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ගිහාන් පිලපිටිය විනිසුරු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නියෝගය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වේ.

53,118 Viewers

8 Comments to “රන්ජන්ගේ සෙල්ලම් ඉවරයි.. දැන් ගැලවීමක් නෑ.. විනිසුරු ගිහාන් පිලපිටියට තර්ජනය කල බව හෙලිවෙයි.. පොලිස් වාර්තාව මෙන්න..”

  1. Mongala says:

    Gonjo dan mulu ratatama pennapan ube back side eka.

    • Jeewanee kariyawasam says:

      මුලු රටේම ඒකායන පැතුම මේ කරදර කාරයා සදා කාලික සිරගෙදර සිටුනු දැකීමයි.

    • සිංහල බණ්ඩා says:

      Put this bastard in jail at least 20 years.

  2. DM says:

    This is sticky situation, where AG is hanging on to one little part of a big story and trying to show his colors, while Gota is trying to ensure I guess, fairness and justice. But law should make allowances to tackle this type of situations to enforce justice looking at the wholistic picture, rather than a single act of a person.

  3. චේතියසේන says:

    සියල්ලෝ සිත්සේ තරඟෙට ඇදගෙන නාති.

Main News