රන්ජන්ගේ හඬපටවලට අගවිනිසුරු ක්රියාත්මකයි..
January 11, 2020 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදය පැවැත්වූ විනිසුරුවන්ගෙන් නිදහසට කරුණු විමසීමට අගවිසුරුගේ ප්රධානත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
එම දුරකතන සංවාද වලින් හෙළිවන කරුණු සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් ලබාගෙන පූර්ණ විමර්ශනයක් කිරීමටද අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව රාමනායක මහතා සමඟ දුරකථන ඇමතුම් වල යෙදුණු විනිසුරුවන් දෙදෙනකුගෙන් නිදහසට කරුණු විමසා දැනටමත් ලිපි යවා තිබේ.
එළඹෙන සඳුදා දිනට පෙර නිදහසට කරුණු දක්වන ලෙස කොමිසම විසින් ඔවුන්ට දැනුම් දී ඇත.
මේ අතර රන්ජන් රාමනායක මහතා සමඟ දුරකථන සංවාදයක යෙදුනු හිටපු විනිශ්චකාරවරියක් වන පද්මිණි රණවක සේවයෙන් විශ්රාම ගොස් ඇති නිසා අධිකරණ සේවා කොමිසම ඇය සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නැත.
පද්මිණී රණවක ගැන තීන්දුවක් ගන්න බැරිඋනාට එයා වැරදි විදිහට නඩු තීන්දු දීලා තියෙනවා නම් ඒවා ගැන තීන්දුවක් ගන්න පුලුවන් නේද
උබ උපාසක රෙනෝ සිල්වා නේද?
අනේ නෑ ආයිබෝවං …
නඩුකාර හාමුදුරුවනේ…👮♀️
බැරිද ඔය ඔලුව වහගෙන ඉන්න නූල් වලින් හදපු පාපිස්ස අයින් කරල…
රුපියල් කොල වලින් රැලි වැටෙන්න එකක් හදලා අපේ ඔය ‘සුප්-රීම්’..
කියන අයට ඒක දම්මවල නඩුතීන්ඳු දෙන ලෝගුව වෙනස් කරන්න..
ආයිබෝං..!😥😥😥
ලොකු ගැටලුවක් තිබෙනවා මේ අග්විනිසුරුවරයාත් පැමිණියේ යහපාලනට කඩේ ගොසින් ඉතින් මු ගොන්වහන්සේ මුන්ට විරුධව නිතිය ක්රියා කරයි කියන සැකය තිබෙනවා මේ ජයන්ත කියන අගවිනුසුරුවරයාත් දුස්ය වූ පුද්ගලයෙකි බලමු මෙය විසදෙන්නේ කෙසේද කියා. නීතියේ ඉහළම තනතුර සිට පහළ දක්වා නැවත අලුත් මුහුනුවරුන් පත් කල යුතුයි. අන්න එදාට අපිට යම් තාක් දුරට නීති පද්යතිය පිළිබඳව සතුටු විය හැකියි.
සමන් උම්බ ගොන්ජ නේද?
අනේ අර ඇල්ලේ ගුනවන්ස ගැන කියන එක දාන්න.
ඇයි උබට ඇල්ලේ ගුණවංශ දැම්මද ? ගොන්ජනම් දාලා වගෙයි .AIDS චෙක්කරගනිං
විශ්රමක හෝ සේවයේ දැනටත් සිටියත් කර තිබෙන වරද වරදමයි.අයි ඇයට ඒ ගැන තීන්දුවක් ගන්න බැරිද? එතකොට තනතුරට ලොභිවී දීපු තීන්දුවට මක්වනවද? කරුණකර ඇයටද නිතිය ක්රියාත්මක වියයුතුයි ඒවගේම දුමින්ද සිල්වාගේ නඩුව නැවත අසන්න බැරිනම් වහාම නිදහස් කළයුතුයි.
දෙන්නගෙ තැන් මාරු කොලාම හරි නේ .
sw කියල නමකින් ඇල්ලේ උන්නාන්සෙ කමෙන්ට් කරල. 😀
උඹේ මෑණියන්ද උඹට කිව්වෙ?
Visrama baila adala netha, Uparima daduwam labadiya uthuma ya…..
Haki ikmanin, vides gaman thahanamak penaviyuthui.
Mahath thayo, Api me gena itha awadan yen inne. Mekath ekka wangu gahan na hadan na epa.
මතක තියා ගන්න නිතිය කාටත් පොදුයි
රටට, ජාතියට කරන හානිය අතිමහත්. වහාම මොහු අත්තඩංගුවට ගන්න.
හා
System of Judiciary of that ours Republic is key institution of governance of Democracy of Island that citizens sovereignty run by rule of Law. Needless to say Chief Justice has main accountability of misdeeds of Court of law and their Judges unethical behaviors during while of duties. If any of Judges are having misdeeds of court proceeding wanted to promptly action without delay ,to be redress that SACK from POST of Judges who ever and what ever he or She is politically powerful? Do no take those Judges are belongs past UNP regime connection kept beside !
අධිකරණ ෙසේවා ෙකොමිසමට ෙමෙම හඩපට පිටවෙලා සති1.5ක් පමන ගියා ඒ ගැන අදාල විනිසුරන්ගෙන් ප්රශ්න කරන්න.හරිවිදියට නම් පිටවෙලා දවසෙන් ෙමේ වැඩේ කරන්න ඔ්න.දැන් කරන්නෙත් මුළු රටෙන්ම එන විරෝධය වහ ගන්න.හපොයි අධිකරනයට ගිය කල.
This chief justice can only control lawyers who working currently under his control. So he cannot be the chief justice to Sri Lanka
Carefully international law of courts would be stabilised sri lanka. Under USA.