රන්ජන්ගේ හඬපටවලින් පසු ලාංකිකයන්ට අනතුරු ඇගවීමක්…

January 9, 2020 at 12:40 pm | lanka C news
රන්ජන්ගේ හඬපටවලින් පසු ලාංකිකයන්ට අනතුරු ඇගවීමක්…

සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇති එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවලින් පසු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මේ දිනවල ඔබගේ පෞද්ගලිකත්වය රැකගැනීමට අවධානය යොමු කරන්න..

මේ දිනවල විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාද සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් ජනතාව අතර හුවමාරු වන බවක් දක්නට ලැබෙන අතර මේ නිසා මේ දිනවල ඔබගේ පෞද්ගලික දත්ත සුරක්ෂිත කරගැනීමට ක්‍රියාමාර්ග ලබාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු.

තමන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීමට මුරපදයක් යොදාගැනීම වැනි ආරක්‍ෂිත ක්‍රමවේදයක් අවම වශයෙන් අනුගමය කරන ලෙසත්, තමන්ගේ පෞද්ගලික දත්ත ගබඩා කර තිබෙනා පහසුවෙන් ගෙනයාහැකි දෘඩාංග (External Hard Disk,Pen Drive,Dvd Disc) අන්සතු කරනොගන්නා ලෙසත්, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල මුරපද අන් අය සමග හුවමාරු කරනොගන්නා ලෙසත් අප සංගමය වැඩි දුරටත් ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

183 views

5 Comments to “රන්ජන්ගේ හඬපටවලින් පසු ලාංකිකයන්ට අනතුරු ඇගවීමක්…”

  1. Sunil says:

    මොනවා උනත් රංජන් සිංහල බෞද්ධ සමාජයට කලේ විශාල සේවයක්. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කළු සුද්දන්ගේ නිළියන්ගේ නියම නිරුවත හෙළි කරලා ඉවරයි. දැන් රනිලා බයවෙලා ඉන්නේ බැංකු හඩපට රංජන් එලියට දමයි කියලා.

  2. saman says:

    Ha ha ha moaada ban me bhuthaya රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

  3. Gonsun says:

    Me ahanna,
    Dhen, Pachawaka saha Dantha narayana bohoma kalabalawela, Tina ge kathawa ahala, mata wage, hardattackayak (heart venuwata Hard wela) evida manda.
    Jhon Bass giya private ispiritale hoya gaththoth Hondaaaaaaai

  4. IT man says:

    Who is this Montessori baby Kuruwita Matthew. ? Opportunist.

  5. Dr Wotson says:

    Ha Ha Oya Kiyanna Enne Policiyen Newi Wade Leak une Kiyala

Main News