රන්ජන්ගේ හඬපටවලින් සියළු සාක්‍ෂි ලැබේ… රන්ජන්ද, ඉහල ලොක්කන්ද සියල්ල අමාරුවේ..

January 7, 2020 at 3:00 pm | lanka C news
රන්ජන්ගේ හඬපටවලින් සියළු සාක්‍ෂි ලැබේ… රන්ජන්ද, ඉහල ලොක්කන්ද සියල්ල අමාරුවේ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ හඬපට මගින් ඔහු පමණක් නොව ඔහුට ඉහළින් සිටින පිරිස් ද මෙවර අමාරුවේ වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

දැනට සොයාගෙන ඇති හඬපට අනුව පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් ගණනාවක් පොලිසියට සහ අධිකරණයට බලපෑම් කළ බව හෙළි වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

රාමනායක මහතාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හඬ පට වලින් පැවති ආණ්ඩුව විසින් අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධ ප්‍රබල සාක්ෂි සියල්ල හෙළි වී ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

74,324 Viewers

16 Comments to “රන්ජන්ගේ හඬපටවලින් සියළු සාක්‍ෂි ලැබේ… රන්ජන්ද, ඉහල ලොක්කන්ද සියල්ල අමාරුවේ..”

  1. සිංහල බන්ඩා says:

    යහපාලනය කියල ජඩපාලනයක් ගෙන යන්න ක්‍රියා කල අගමැති/ජනපතිගේ සිට කාර්යාල සහායක දක්වා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කල යුතුය්. උපරිමාධිකරණයේ ලොක්කත් ඔතන ඇති.

  2. "ONE-SHOT"😄😄😄 says:

    ඇමරිකාවේ බුද්ධි අංශයේ වැඩකලා ‘ස්නෝඩන්’ කියල නරුම කෙනෙක්….👺👺
    මිනිහා අපේ මේ රංජන් වගේම සෑම රහස් සංවාද හා දත්තයක්ම ඉලෙක්ට්‍රොනික් ‘හබ්’ එකක ගබඩා කරල අවස්ථාවාදීව ඒ සංවාද තමන්ගේ වාසියට පාවිච්චි කලා..
    ඒවා අනෙක් රටවල ඔත්තු සේවයට රහසේ දීලා ඇමරිකාවම බිලි දීලා රටින් පැන්නා!

    අද කියවනව..
    .” මම දේශප්‍රේමී රටට ආදරය කරන කෙනෙක්… මම දේශද්‍රෝහියෙක් නොවේ ” කියල!

    • ලක්වැසියා says:

      ස්නෝඩන් කළේ හරි දේ.

    • Aniwa says:

      Snowden and Julian Assange probably have been the greatest people during our time.

    • ගන්ජ බන්ඩා says:

      ටිකක් අහුලගෙන නොදන්න මෝඩ කතා කියන්න එපා බං.

    • Gonsun says:

      You fool Ranjanndid this to blackmail Yahapalakayas,
      He did a great service exposing the Fk UNP bums.

      Here with.I make hima Knight.
      Arise Sir Ranjan

    • ස්නෝඩන් සහ අසන්ගෙ කළේ ආයතනයක ඇති, සිදු නොවිය යුතු බරපතල අකටයුතුකම්, එලිකරන්න අනික් අය බයේ ඉද්දි, නොබියව ලෝකය හමුවේ තැබූ එක… එහි ප්‍රතිපලය ඇමෙරිකාවට තමාගෙ bullying ක්‍රියාකාරකම් යම් තරමකට හෝ මන්දගාමී කිරීමට සිදුවීම…

      රන්ජන් කළේ ආයතන වලට රිංගලා, ඒවා අපයෝජනය කරල, ඒවයින් දේශපාලන වාසි ලබා ගැනීම.. එසේම මේ සංවාද රෙකෝඩ් කළේ පසුව මේවාට සමබන්ධ උදවිය blackmail කිරීමට විය හැකියි.. මෙහි ප්‍රතිපලය සමාජයක් පිටින් අගතියට පත් වීම..

  3. Nobee Perera says:

    Change or send home entire judges as soon as possible. No one can trust our judicial system. Bring judges from India or another country.

  4. Jana says:

    Dear Gammanpila, press conference after press conference want do. We have voted Gota to power is to curb corruption and make this filthy political system clean.
    Can’t you see that there’s very big game is still continuing in Police department.
    Make sure all these culprits ended in gallows.

  5. Walli says:

    Lanka hospital, get ready for Ranja and companions…. ‘)

  6. Gotaimbara says:

    Assange and Snowden are the best whistle blowers the world got. They never worked behind the backs of people for personal gain. When they revealed what the US government is doing in the name of National Security, they could not keep their eyes shut. They are right, that is why the US and the EU are against them.

  7. සිරියාවතී says:

    රන්ජා, ඔයා මේ තොරතුරු ටික පරිස්සම් කරලා තියාගෙන ඉඳලා දීපු එකෙන් අපිට සැඟවුනු බොහෝ දේවල් දකින්න ලැබුනා … ඔයාට ගොඩාක් ස්තුතියි …

  8. සරා says:

    එදා ප්‍රභාකරන් කර ගත්ත ‌ෙදේමයි රන්ජන් විසින් යුඑන්පි එකට කලේ.ප්‍රභාකරන් ‌ෙසෝලහයිහ් හා මිලිබැන්ඩ් ‌ෙගේ කීමට එනම් අවසාන ‌ෙමොහොතේ ‌ෙහෝ මහින්දට තර්ජනය කර යුද්ධය නවත්වා ප්‍රභාකරන් ‌ෙබෙිරා ගන්නා බව.ඒනිසා ප්‍රභාකරන් සංවිධානයේ ස්ප්‍රිට් එක අරගෙන නන්දිකඩාල් කලපුව දක්වා පසු බැස්සා.අවසානයේ එන්ගලන්තයට ‌ෙනෝර්වේට ‌ෙහෝ ප්‍රංශයට තබා ඇමරිකාවටවත් මහින්ද නවත්තන්න බැරි වුනා.ප්‍රභාකරන් සංවිධානේ 1සිට 200දක්වා සුපිරිම සාමාජිකයින් සමග මරු වැලද ගත්තා.රන්ජන්ද කලේ ඒ ‌ෙදෙයමයි.යුඑන්පි එකේ ‌ෙසේප්පුව ආන්ඩුවට ‌ෙගෙඩිපිටින්ම භාර දුන්නා.ආන්ඩුන දැන් ඉතිරි මාස කිහිපය අදින්නේ ඔය ‌ෙසේප්පවෙි තියෙන වටිනා ‌ෙදේවල්.මිනිස්සු ඇස් අයාගෙන ඒදෙස බලා ඉන්නවා.මහා වැතිවරනයේදි යුඑන්පි එක 50-60ට බහින්වා.‌ෙගෝඨාට 135 පන්නලා මන්ත්‍රිලා ලභාදෙනවා.තව අවුරුදුු 10කිදිවත් නැවත ‌ෙමේරටේ ජනතාව යුඑන්පි එකට බලය ‌ෙදෙන්නේ නැහැ.

  9. Gini says:

    He didn’t had a lighting conductor on top of his house rooftop.

  10. marasinghe says:

    ranjange handapata awurudu 5 yanakal kiyamin wistara karamin inna hondatama ethi…rate siyaluma prasna. dun porondu siyallama AMATHAKA KARA MEMA NADAGAMA RANGA DAKWAMIN IMU. KANNA BERI THARAM SAHAL MILA NEGALA POL 75 WELA LUUNU 180 WELA. ELAWALU 100G WATH GANNA BEHE. pohora netha, sahana malla netha,. JANATHAWATA KELAWELA
    ara ranil GAS adukala nisa eya nam labayi langadeema PETROL,DEISAL, GAS, PITI, SEENI WEDI KARANAWA SURE DEN SEPADAAAAAAAAAAAAAAAAAAA?

Main News