රන්ජන්ගේ හඬපටවල තිත්ත කුණුහරුප.. ප‍්‍රසිද්ද කලොත් පවුල් කැඩෙනවා..- පරීක්‍ෂා කල කමිටුව කියයි..

February 11, 2020 at 2:10 pm | lanka C news
රන්ජන්ගේ හඬපටවල තිත්ත කුණුහරුප.. ප‍්‍රසිද්ද කලොත් පවුල් කැඩෙනවා..- පරීක්‍ෂා කල කමිටුව කියයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාද ඇතුලත් සංයුක්ත තැටි එන සතියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතට ලබා දීමට නියමිතව තිබේ.

මෙම සංයුක්ත තැටි වල රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද දුරකතන සංවාද 19ක් අඩංගු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම හඬපට මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් විසින් පරීක්ෂාවට ලක් කර සංස්කරණය කර ඇත.

ඒවා පරික්ෂා කරන ලද මන්ත‍්‍රී කමිටුව විසින් සඳහන් කර තිබුණේ අදාළ හඬ පට වල වැඩි වශයෙන් තිබුණේ කුනුහරප බවත් ඒවා සංස්කරණය නොකර ඉදිරිපත් කළහොත් පවුල් ආරවුල් පවා ඇති විය හැකි බවත්ය.

50,223 Viewers

12 Comments to “රන්ජන්ගේ හඬපටවල තිත්ත කුණුහරුප.. ප‍්‍රසිද්ද කලොත් පවුල් කැඩෙනවා..- පරීක්‍ෂා කල කමිටුව කියයි..”

  1. WALaliya says:

    hapo boru kiyanna epa. helikaloth andu lokkange hora merakam balu weda heliwwena nisa wahannayi yanne

    • hariyata hari. mahindath ekka kala katha heli unoth mahinda sadahatama iwarayi ranjan nidahas kar siyallama amathaka karamu

      • Jeewanee Kariyawasam, Chilaw says:

        ඇත්ත කියපන්, උඹ හිරනිකර් බබා නේද?

        මහින්දගෙ නම ඈඳගෙන හඬපට ඒලියට දාන්ඩ එපයි කියන්නෙ, ඒ හඬ පටවල බැක්සයිඩ් රන්ජා උඹේ
        පශ්චාත් භාගය පාවිච්චි කරපු එකේ විස්තර තියෙන හින්ද නේද?

        • kiribatha says:

          හාහ්, හහ්, හා! මම හිතුවා හරි.
          ෂුවර් එකටම ඔය උඩින් තීයෙන කොමෙන්ට් දෙකම දාල තියෙන්නෙ කොලොන්නාවෙ බබාම තමා.

  2. සිරා says:

    ඔව් අප්පා…හෙලි කලොත් මහබැංකුව හොරා කාපු එවුන්ගේ දීගෙ කැඩෙනවා.

  3. ඇලෝසියස් says:

    මුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු නෙමෙයි, ශිෂ්ට සමාජයේ මේ වගේ අසික්කිත නුගත් මෝඩ හරක් නැහැ, මේවා ප්‍රසිධියේ දන්නේ නැති එකමයි හොද, අහිංසක අපේ දු දරුවොත් මේවා අහල විනාස වෙනවා, මුන් වගේ එවුන් හොදයි මරදානේ ගණිකා මඩමකට, කොච්චර සැපට කුඩැල්ල මෙට්ටයක් උඩ තිබ්බට ඉන්නේ නැහැ වගේ මුළු ජිවිත කාලෙමඉන්නේ මද ගොඩේ, ජාතකේ වැරැද්ද සමග පොඩි කලේ ඉදන් හැදිච්ච පරිසරේ හොද කම,

  4. Mr.pkundi says:

    maara vihuluwak bang… kedenda tharam pawulak intake koheda thiyanne

  5. Mr.pkundi says:

    maara vihuluwak bang… kedenda tharam pawulak unta koheda thiyanne

  6. N.Perera says:

    mugay Uncle Vijay, Akkatai Nangitai dennatama kelapu eketh handa pati mu laga athi.

  7. Love nature says:

    නැටුම හොදනම් වෙස්මූන ප්‍රශ්නයක් නැනේ නේද?

  8. Ranna Ponja says:

    Onama deyak parlimenthuwata idiripath kalapasu ewa mahajana depala bawata pathwe !
    Ewita ewa danaganeemata mahajanathawata aithiyak thibe.
    Emenma ewa janathawata danaganeemata salasweema ” thorathuru danaganeeme panatha ” ta anuwa parlimenthuwe yuthukama saha wagakeemawe!

Main News