රන්ජන්ගේ හඬපටවල පසු කම්පන එයි.. ප‍්‍රියාන් මැණික් වටකර තිත්ත කුණුහරුපෙන් බනිති..

January 17, 2020 at 10:10 pm | lanka C news
රන්ජන්ගේ හඬපටවල පසු කම්පන එයි.. ප‍්‍රියාන් මැණික් වටකර තිත්ත කුණුහරුපෙන් බනිති..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට ගණනාවක් හෙලිදරවු වීමෙන් පසු විවිධ ක්ෂේත්‍රයන්හි කැළඹීම් ගණනාවක් ඇති වී තිබේ.

ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන ප්‍රියාන් මැණික් වෙත නිරූපන ශිල්පීන් කිහිප දෙනකුම ඉතා අසභ්‍ය ලෙස බැණ වදින වීඩියෝවන් සමාජජාලාවල වෙත මුදාහැර ඇත්තේද රන්ජන් රාමනායක මහතාගෙන් නිකුත් වූ හඬ පටයකින් පසුයි.

රන්ජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර සිදු වූ දුරකථන සංවාදයකදී ප්‍රියාන් මැණික් සම්බන්ධයෙන් සාකච්ඡා විය.

පසුව ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් දීර්ඝ වීඩියෝවක් නිකුත් කරන ලද්දේ තවත් කිහිපදෙනකුට අනිමින් චෝදනා කරමිනි.

මේ හේතුවෙන් එම චෝදනා ලද තැනැත්තියන් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍ය වෙත ඉතා දරුණු ලෙස ඔහුව විවේචනයට ලක්කර වීඩියෝවන් එක් කර තිබේ

110,491 Viewers

7 Comments to “රන්ජන්ගේ හඬපටවල පසු කම්පන එයි.. ප‍්‍රියාන් මැණික් වටකර තිත්ත කුණුහරුපෙන් බනිති..”

  1. Nariya says:

    Mun okkoma thirisannu

    • 🥰🥰🥰🤣🤣 says:

      තට්ටෙ ගාල හිටි රන්ජව දුටු විගස
      සිහිවුනි දඹර අමිල ගෑස් හිමි විගස
      පියුමිවත් මාංචු. දමාලා හැකි විගස
      ගත්විට ප්‍රියන් මැණික් දිලිසිල විගස

  2. Anemanda says:

    කොහේවත් යන gobbayo ලොක්කෝ කරගත්තා ekai me serama, priyan manikata thibbe nugathkama ප්‍රදර්ශනය karanne nathiwa, kata piyan inna, minissu adatath eya karapu hoda dewal walata salakanawa. Namuth thuttu deke porak wela eyath ge hamathanama penna පේන්න anith minissunta pahata gahuwa. Dan wath hamoma katawal wahagen hitiyanam iwarai.

    Apita one gonjaye recordings walin badumkare, pasku bomba gana yana katha ahanna witharai.

    Piya kale ganata nadu tika ain kqraganna ewai eka ekage awalamkam ganai witharai

  3. රටවැසි says:

    දැන් නම් කුණු ගොඩ ඇවිස්සෙනවා වැඩියි . කුණු බව ත් හැබෑව , ගඳ බවත් හැබෑව ඒ උනාට මේ ගඳ රට ඇතුලෙ විතරක් නෙවෙයි නේ , ඉන් පිටටත් ලොකය පුරාම ත් ගලා ගියා ම ” ශ්‍රී ලංකාව ” ට මොකද වෙන්නේ . ටිකක් හිතමු නේද ?

  4. raja says:

    මේ ඔක්කම එවුන් වෙස්මුනු දාගෙන ඉන්නේ. ඕව එළිවෙන එකත් හොදයි කවුද කියා හදුනාගන්න

    • Dehiwala kollaa says:

      So called ‘apPriyan’ is also an actor like gonja. He is not a real gem merchant in Sri lanka.

  5. UD says:

    දැන් ඔය නිව්ස් එක අපිට මොකටද? මේකද රටේ ප්‍රශ්ණය?

Main News