රන්ජන්ගේ හඬපට ක‍්‍රියාත්මකයි.. ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි..

January 7, 2020 at 5:30 pm | lanka C news
රන්ජන්ගේ හඬපට ක‍්‍රියාත්මකයි.. ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි..

ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවය අත්හිටුවා තිබේ.

පසුගිය රජයේ හිටපු ඇමතිවරයකු ලෙස කටයුතු කළ රංජන් රාමනායක මහතා සමඟ සිදුකළ දුරකථන සංවාද හේතුවෙන් මෙම සේවය අත්හිටුවීමට සිදු කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

47,756 Viewers

31 Comments to “රන්ජන්ගේ හඬපට ක‍්‍රියාත්මකයි.. ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි..”

  1. Mr.i says:

    Now he can go to Gonja’s house and wash pots and pans.

    • Alapaluwa says:

      Now he can go to Gonja’s house and wash pots and pans. In addition to that cloths as well For six Months

    • Alapaluwa says:

      What about the Judge Padmini? She has to be arrested among them because there in One link.

    • Alapaluwa says:

      දැන් මේ ගොන්ජාගේ පාර්ලිමේන්තුවේ ඉන්න මැටි හරක් අමන ගොබ්බ සගයෝ ටික කිවානේද මේ සුළු දෙයකට අත්අඩංගුවට ගත්තේ කියලා ( මුජිබර් අංශු නලින් සහා අර බුදුබව පතාගෙන ඉන්න විෂකාවගේ පුතා හර්ෂණ.මොනවද දන්නේ නැනේද දන්න කියන්නේ.අනේ අපිට බලන්න අසායි මුන් සියලුදෙනවම හෙළුවෙන් තියා අර සරළ සිරගෙ මඩුවලිගෙන් තලන්න ඕනේ පස්සට හමයනකම්.

      • Rata Wenuwen says:

        රටවෙනුවෙන් අසරන අපේ අදහස මේ සිද්දීන් ගැන වාසියට ඇස් වහගෙන සිටි සරළ පඹ රාලත්, ඒ කූඩුවට යායුතුයි කියලා , උගේ ශාපය මුලු රටටම හෙණ ගැහුවා වගේ ගැහුවා

  2. රුවන් says:

    කරුණාකර මෙවන් ගොබිලන් හට මහතා කීමෙන් වළකිමූ.මූන් දේෂත් ද්‍රෝහී කාලකන්නි හිපලළුන් වේ.

    • Alapaluwa says:

      වාස් ගුණවර්ධන මහත්තයෝ ඔන්න ඔයාගේ හොඳම මිත්‍රයා ළඟදීම එනවා ඔයාගේ තනියට දැන් ඔයාට තනියක් නැතිවේවි නේද?

  3. රුවන් says:

    කරුණාකර මෙවන් ගොබිලන් හට මහතා කීමෙන් වළකිමූ.මූන් දේෂත් ද්‍රෝහී කාලකන්නි හිපලළුන් වේ.වහාම මූන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි

  4. අක්බාර් ලොක්කා says:

    දේශපාලකයන් පිටුපස යන රාජ්‍ය නිලධාරීන්ට මේවා හොඳ පාඩම්. දැන් ගල් පල්ලි ගිහිං හිරකාරයන්ගෙන් ගුටි තමයි

  5. Walli says:

    Lanka hospital, are you ready…? ‘.)

  6. SURESH says:

    Same way , Interdict the Judge who release Sarana on bail! .If not these things will boomerang the next election

  7. Nariya says:

    Ranjan aanduwe contract ekakda karanne

  8. Chinthana says:

    Yes… Right thing is at Right Time…. Keep Going. He cheated most of the politicians & confused Police Head Quarters and drastically damage to police offices etc.

  9. Lebbe says:

    ජොබ් එකත් දැන් නැති එකේ කිවුව වගේ වලන් හෝදන එක තමයි කරන්න තියෙන්නේ.

  10. Nimal R says:

    He should be arrested and prosecuted without delay. He might flee the country like the other one.

  11. One Mile says:

    මේ අය මොනවා කිව්වත් රනිල්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ.
    හේතුව හැමෝගේම හඬ පට උන්දෑ ලඟ තියෙනවා..

  12. කුඩා දරුවා says:

    මේ මාමි යමපල්ලෙක් වගෙයි මට පෙනෙන්නෙ

  13. දෙදෙනාටම ජීවිතාන්තය දක්වා හිරදඩුවම් හිමිවිය යුතුය. ..

  14. Sujith says:

    ජයවේවා. මහින්දානන්දගේ මීනී මරුම ප්ලැන් කළ කව්ද හොරා ව ගන්නේ කවදාද?

  15. Angoda Buva says:

    වැඩ තහනම මුන්ට කොහෙත්ම දඩුවමක් නෙමේ. ගේම් දීල හම්ඩ කරපු සල්ලි ඕනැ තරම් නැතෑ.

    ඇයි මෙච්චර සාක්ෂි තියෙද්දිත් මුන්ව arrest කරන්න බැරි ඇයි කියන එක තමා අපිට නම් තියෙන පශ්ණෙ.

    2/3 කොහොම වෙතත් 1/2 ගන්න එකත් මුන්ට එරෙහිව කිසිම ලොකු පොඩි භේදයකින් තොරව නීතිය කියාත්මක වීම මත රඳා පවතින බව විතරක් අලුත් ආණ්ඩුව මතක තියාගත්තොත් හොඳයි මගෙ හිතේ.

    රටට තවත් ගොන් ආතල් නම් අවශය නැති බවත් ඒ වගේම මතක් කරන්න ඕනෙ.

  16. nim says:

    දුමින්ද එලියට ගැනීමේ legal framework එක හදමින් පවතී . කොහොමත් මේ ආන්ඩුව දුමින්ද එලියට ගන්න එක දැන සිටියමි .

    • Janaka from Mathara says:

      දුමින්ද පමනක්නො ව බොරු නඩු පටලවා නිරපරාදයේ දඬුවම් ලැබූ සියලු දෙනාටම යුක්තිය ඉටුවිය යුතුයි.

    • Alapaluwa says:

      දුමින්ද සිල්වාව ඇතුළට දාන්න Framework එක හදපු උඹලම දැන් දුමින්ද සිල්වාව එළියට ගන්නත් ඒ හදපු framework එකම ප්‍රෝජනය වන විදිය බලපන්,අන්න ධිට්ටධම්ම වේදිනිය බලපාන විදිය.දැන් තේරුනාද වෙනස.

  17. Dp says:

    අද කාලේ රජයේ උසස් රැකියාවක් ලැබෙනවා කියන්නේ පෙන්ෂන් එකත් නැතුව මහපාරට හෝ හිරගෙදරට වැටෙනවා කියන එක . හැම කෙනාටම වෙන්නේ 8 පාස් නැති දේශපාලකයින්ගේ උවමනා කරන එක විතරයි .නීතියේ රන් දෙවොලත් අද අසුචි ගොඩක් වෙලා . ස්වාදීන කොමිසම් කියලා නමට විතරක් ආයතන තියල වැඩක්ද . ජරාජීර්ණ දේශපාලනයට ඔක්කොම යටයි .

  18. Jana says:

    We are gathering all this information about malpractices of the previous Yajspalana government.
    Please tell us the day you take action or consider usual other options dera Acting IGP.

  19. nuwaraone says:

    අනිවා ….දුමින්ද සර් එලියට ගන්න දීපු පට්ටම ගේමක් ….කවුරු කරත් ඒක master brain ගේමක්…ඔය සේරම voice clip රන්ජගෙන් ගත්ත ඒවා නෙවෙයි …අනිවා රෙනෝ සර් සල්ලි දීලා දුරකතන සමාගම් වලින් ගත්ත ඒවා …දැන් ඉතින් අපේ හාමුදුරුවෝ ටික පාරට දාලා ජනාධිපතිතුමාට බල කරන්න පුලුවන් දුමින්ද සර්ට නිදහස දෙන්න කියලා…එතකොට ගෝටා සර් ගොඩ …කවුරුත් බනින්නේ නැහැ ..

    • Boo says:

      “ලම්බෝගිනි සහ රත්තරන් අස්සයෝ ” නවකතාවට පස්සේ ලියපු හොඳම කෙටිකතා වලින් එකක්, රාජ්‍ය සම්මානයට හොඳයි.

  20. David Milli-banda says:

    You are a disgrace to the CID and to the STF.
    You are a low bred person only fit to wash kitchen utencils in Gonja’s home.

    Patience guys. CID takes time to gather information as there is lot of verifications to be done.

  21. Sadda says:

    Amuda hedillatath eya gaja hapana.

  22. ශානි අබේසේකර Para ballata araaabi neeeti anuwa gall ghala marala damiimae kala utttey.

Main News