රන්ජන්ගේ හඬපට ගැන උපේක්‍ෂා…

January 16, 2020 at 3:32 am | lanka C news
රන්ජන්ගේ හඬපට ගැන උපේක්‍ෂා…

රන්ජන් රාමනායක මහතා සමග තමන් දුරකතනයෙන් කතා නොකරන බවත් ඒ ඔහු ඒවා පටිගත කරන බව දැන සිටි නිසා බවත් රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

මාධ්‍ය ඉදිරියේ පෙන්වන ප‍්‍රතිරූපය රන්ජන්ගේ සැබෑ ප‍්‍රතිරූපය නොවන බවත් කාන්තාවන් දෙස ඔහු බලන ආකාරය දැන් තහවුරු වී ඇති බවත් ඇය පැවසුවාය.

දුරකතනයෙක් කතා කරන්නේ විශ්වාසය මත බවත් ඔහු ඔවුන්ගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් ඇය පවසන්නීය.

රාමනායක මහතාගේ හඬ පට හෙලිදරවු වීම ගැන අදහස් පල කරමින් ඇය මේ බව කියා සිටියාය.

235 views

6 Comments to “රන්ජන්ගේ හඬපට ගැන උපේක්‍ෂා…”

  1. Rata Wenuwen says:

    අනේ අම්මපා ගොන්ජාට වශී නොවුනු නිළියෝ, මේ ගන්ජා ගහන ගොන්ජා මන්ත්‍රී වන්න කලියෙන් මැද පෙරදිග ගියා කාන්තාවන් සමග මාර සම්බන්දයක් තිබුනේ, ඔහුන්ගෙ දුක් සැප බැලුවා, ඔවුන්ගේ පරශ්න ගැන සොයා බැලුවා, දැන් හිතාගන්න පුලුවන් මූ සෙක්ස් පහස ලබන්න මූ කලේ සෙප්පඩ විජ්ජාවක් බව.
    එවැනි දේ ගැන කටයුතුකරන්න ඇත්තේ අයුතු කාමුක දේවල් කර ආශ්වාදයක් ගැනීමට බව හොඳට පැහැදිලියි

  2. Ajith P says:

    උඹලට හිතෙන්නේ නැද්ද මෙයා පියුමිල, හිරුනිකාලට එහා කථාවක් රන්ජ එක්ක කරලා බඩු එලියට එන්න කලින් ආරක්‍ෂිත පියවරක් ලෙස මෙහෙම කියනවා කියල..

  3. Manel says:

    At least Upeksha was sensitive enough to recognize bastards.

  4. Supun says:

    පබා හොරාට කලින් කෙසෙල්කැන වැට පනින්ඩ යන්නේ. මෙයත් ගොන්ජ ලවා පස්ස ලොකුකර ගත්ත කෙනෙක්. හඩ පට එන්ඩ කලින්ම කලබල වෙලා.

  5. සජී says:

    මගේ ආර්යාව නම් යසෝධරාවක්.

Main News