රන්ජන්ගේ හඬපට තොගයෙන් එජාපය ගිනි ඇවිලේ.. සියළු නායකයන් තක්කු මුක්කු වෙලා..

January 6, 2020 at 7:08 pm | lanka C news
රන්ජන්ගේ හඬපට තොගයෙන් එජාපය ගිනි ඇවිලේ.. සියළු නායකයන් තක්කු මුක්කු වෙලා..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කළ දුරකථන සංවාදයන් හෙළිදරව් වීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතිවිශාල ප්‍රමාණයක් දැඩි තිගැස්මකට පත් ව සිටින බව වාර්තාවෙයි.

ඔවුන් බොහෝ දෙනකු එකිනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ තමන් විසින් ද රාමනායක මහතා සමඟ කරන ලද සාකච්ඡාවන් හෙළි වී ඇති බව සිතෙන බවය.

දැනටමත් රන්ජන් රාමනායක මහතා විසින් පටිගත කරන ලද දුරකතන සංවාද අතර එක්සත් ජාතික පක්ෂයේ නායක මට්ටමේ බොහෝ දෙනෙකු මෙන්ම සෙසු මන්ත්‍රීවරුන්ගේද ඒවා වන බව වාර්තා වෙයි.

දුරකතන සංවාද ලක්‍ෂ එකහමාරක පමණ ප‍්‍රමාණයක් මේ ආකාරයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙව ඇතැයිද සදහන්ය.

230 views

39 Comments to “රන්ජන්ගේ හඬපට තොගයෙන් එජාපය ගිනි ඇවිලේ.. සියළු නායකයන් තක්කු මුක්කු වෙලා..”

  1. UD says:

    “ලක්ෂ එක හමාරක්“…
    ඒ කියන විදිහට මෙයා කරලා තියෙන්නේ වටේ පිටේට කතා කර කර කෝල් රෙකෝඩ් කරන එක තමයි කරලා තියෙන්නේ…
    අපි හිතමු යහපාලනේ අවුරුදු පහක් මෙයා කෝල් රෙකෝඩ් කරා කියලා…
    එතකොට දවස් 365*5= 1825යි.. ලක්ෂ එකහමාර 1825න් බෙදුවාම 150000/1825= 82.19යි..
    මෙයා දවසට කෝල් අසූදෙකක් විතර රෙකෝඩ් කරලානේ… පුදුම කෙනෙක්….😂🤣🤣🤣🤣🤣😁😃😃

    • රංජා says:

      දවසට පැය 24ක් නම් 82/24 පැයකට කෝල් තුනක් වත් රෙකෝඩ් කරලා…
      ඒත් දවසේ පැය විසි හතරම කෝල් කරොත් තමයි.
      කෝල් එකකට අවම විනාඩි පහක් දැම්මොත් සෑම පැයකටම විනාඩි 15ක් කෝල් වල ඉඳලා….

      • Ranhami says:

        You can set the device to record all telephone conversation automatically day and night. Anything recorded can be copied into CDs in no time.
        Even Ranjan admits certain ones are genuine.He gives a good reason for the call in prostitute case ,but does not dismiss that it was done.
        This is like a Hollywood film.

      • podi eka says:

        Call gaththa salli thamange neveine. Anduve salli ne. me call valin minissunta hambavunu prathipala monavada? me ayage balaya rakaganna virudda vadin mattu kirima vitharai

    • samantha says:

      awurudu 5 athulatha newei, minihaa app ekakin call okkoma record karanwa, phone eka full wunama eka CD ekata gannawa. ohoma ekathu wechcha ewa tamai atte. kiyawanawa misak wadak karanne naane oya goiyaa.

      • Modapala says:

        You are right. It is technology.
        With the app all calls can be recorded and saved as and they are going on.
        Copying to CD (old school method) will take a few months.May be he was comfortable with this old saving system.Now there are very fast systems.
        Also they never say all CDS were done in five years, though it can be done in five months.
        All 150K may not be necessary.But at least 10 will be enough to put him behind bar!

    • Xman says:

      you install small app in your phone , the all incoming and out going aromatically recorded. No need to do anything manual, If you go to Appstore or Google play too many apps available, some good ones are even free.

  2. Pramod says:

    Ranjan has no ” Ramanayake” in his original name , “Ramanayake” name was given for Films by the Director Mr Ramanayake in Chilaw area Mahaweva… Ranjan is a cheap and uneducated politician selected by an uneducated people in SL, what more you would expect from someone like him !!

  3. රන්ජාගේ ප්ලාස්ටික් ප....ය says:

    මෙතන ෂුවර් එකටම මූ පුන්නිච් අම්මගෙ කොල්ලට ගත්තු කෝල් එහෙමත් නැති වෙන්න විදියක් නෑ.

    එකක් දෙකක් එංළියට දැම්මොත් උගේ තියෙන තුනත් ගැලවිලා කර ඇඹිල පුන්චි අම්මට කෙලවිලා යනව.

    • Politics says:

      It is on the way..

      Waiting till the next election..

      These can’t be all.. Better things to come

  4. සරා says:

    රන්ජන්ගේ ‌ෙගෙදර තිබිලානේ අරං ගියේ.රන්ජන් පාර්ලිමේන්තු එන්නේ 2010.ඉතින් දුරකතන සංවාද ගනන අපි බලමු.අනෙක සංවාදවල තියෙන්නේ ‌ෙමෙි රටේ සිදුවුන සිදුවිම්නේ.මතකනේ මාධය ඉස්සරහාත් විවිද පුද්ගලයන්ට ‌ස්පිකර් දාලා ‌ෙකෝල් ගත්ත විදිය.

  5. Saji says:

    mole ethi arjuna mahendran, mole nethi ranjan ramanayake dennama meheyapu ranila den wewula wewula ethi. kapati ranila den naakiy, eka thama ranja gonja bawa amathaka wela thiyenne.

  6. Malinda says:

    Anna weerawansha lokkage ekakuth leak wela 😂😂😂😂

  7. vasa says:

    මේකගේ අවලං දුරකතන කතා සඳහා බිල් ගෙවුවේ අහිංසක අපි

    • lanka says:

      ow ekathama ape duppath ratawesiyage badu mudal munge nadaganwalata salli gewanawa. owa kawada hari jeewithe netyuanath gewannama wewi eyai atalo dahama .owa itin kunu kudayatama yawida?

  8. bakasoor says:

    Dumindata sadaranayak viya yutui. samawakin wadak na.siyalu chodana walin nidahas weema tamai wadagat.

  9. Sarath says:

    Has anybody listen to this dialog carefully? There is no any word about “influences” in Duminda’s case other than a plea by a judge for a promotion.

Main News