රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට..

January 11, 2020 at 10:40 am | lanka C news
රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට..

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලනඥයින් රැසකගේ තොරතුරු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි කර ගැනීමට රහස් පොලිසිය ද පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක් කිරීමට තමන් කටයුතු කරන බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රාමනායක මන්ත‍්‍රීවරයා කෝප් කමිටුවේ සාමාජිකයෙකු බවත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ළඟ හඬ පට කිහිපයක් ඇති බවටත් අවශ්‍ය වුවහොත් ඒවා ලබාදීමට සූදානම් බවටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ කරද්දී කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දීමට අර්ජුන් ඇලෝසියස් කටයුතු කළ බව ජනාධිපති කොමිසමේ දී හෙළි වූ බවද ඇමැතිවරයා පැවසීය.

එවන් තත්ත්වයකදී බැඳුම්කර වංචාවට අදාළ හඬ පට තමන් සතුව ඇති බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කිරීම ඉතාම බරපතල තත්ත්වයක් ඒ ද ඔහු සඳහන් කළේය.

222 views

7 Comments to “රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට..”

  1. TONY B LIAR says:

    Tony here,
    Hi.Sri Lankans, and You and Pee Shiti Luncuts

    We want to fk you up.and take over but this Buddhists are our obstacle.
    We tried to use .Mongle Ranamoto, Gonjun.etc.to fk up Buddhism but by some invisible Buddhist force Ranja Fks us all.

    Donny and Europe highly disappointed with you SLPP buggers.

    We will fk you up for sure as long as Puthao and Ranamoto live.

    • Amaris says:

      රන්ජන් උපතින්ම හෝමෝන විකුර්තිතාවයක් නිසා ඉතා කුඩා පුරුශ ලිංගයක් සහිතව උපන් අයෙක්. එවැනි පුද්ගලයන්ගේ විශාල ශරීරයක් පිහිටීම සාමාන්‍ය ලක්ශනයක්. වය්ද්‍ය විද්‍යවේ ගුද සංසර්ගය, මුක සංසර්ගය හා යෝනි සංසර්ගය නිමින් 3ක් තිබෙනවා මේ වගේ අය වැඩි රුචිකත්වයක් දක්වන්නේ මුල් 2කට. මොහුන්ගේ ආකර්ශනීය පෙනුම නිසා කාන්තාවන් වශීවන්වා ඔහුන් සමග පලමු ක්‍රියකාරකම සදහා වෙලද පොලේ ඇති උපකරන බාවිතා කරනවා. මේවගේ උපකරන කීපයක් තමා ඔහුගේ නිවසින් හමු උනේ. මුල් ක්‍රියාකාරකම කාන්තාවන්ට වේදනාකාරියි.නමුත් මේ සදහා Anal sex lubricant නමින් දියර වර්ග ෆාමසි වල තියෙනවා .මේ දියර බෝතල් තමා රංජන්ගේ නිව්සින් හමු උනේ. මේ ක්‍රියාකාරකම මුස්ලිම් කාන්තාවන් අතර ඉතා ප්‍රචලිතයි.මේ රන්ජන් සමග සංවාදයේ යෙදෙන කාන්තාව බොහෝ දුරට මුස්ලිම් විය හැකියි. කෙසේ නමුත් අපේ සංස්කෘතියට නොගෙලෙපෙන මෙවැනි දේ අපේ රටේ කාන්තාවන් අතර ප්‍රවර්දනය කරන රන්ජන් වගේ අමනයින්ට දිය යුතු දඩූවම තීරනය කලයුත්තේ ජනතාව විසින්මයි.

      • Abba says:

        However, if you (or your spouse) are going to think of cultute in the bed, definitely it will create problems in your sex life.

  2. Kon Kanis says:

    Karupaiya, Data, Pachaya, B’Deen, Ona Gona, Puthano, Ponil, etc, etc, Unge ewa dapan Ranjo, Okun wa ellan na ona rata ta karapu aparada walata

  3. Sun says:

    Let us know these fellows, so the people can trace their internal side of dirty politics in the country. They talk like big people but inside is filled hatred and delusion. So what can we expect from such politicians as their heads are corrupted with a load of dirty habits. So the people can take precautions and understand double life of politicians.

  4. sunimal says:

    මහා බැංකු රනිල් අලිබබා සහා හොරුටිකට අබසරණයි

Main News