රන්ජන්ගේ හඬපට නෑ.. හඬ පරීක්‍ෂණ කරන්න බෑ..

January 28, 2020 at 4:40 pm | lanka C news
රන්ජන්ගේ හඬපට නෑ.. හඬ පරීක්‍ෂණ කරන්න බෑ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සැසඳීම සඳහා අවශ්‍ය වන හඬ පට රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී නැති බව වාර්තා වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් බාර දෙන ලද මන්ත්‍රීවරයාගේ හඬ පට අපහැදිලි තත්වයන් පැවතීම නිසා ඒවා සැසඳීම අපහසු බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබිණි.

ඒ අනුව කටහඬ සැසඳීම සඳහා පැහැදිලි හඬපට ඉල්ලා සිටියද මේ වන තෙක් ඒවා ලැබී නැති බවද සඳහන් වේ.

අදාළ හඬ පට සැසඳීමට අවශ්‍ය හඬපට ලැබුණු පසු ඒවා සැසඳීමට රාමනායක මන්ත්‍රීවරයා දින කිහිපයක් ඇතුළත කැඳවීමට නියමිතව ඇත.

197 views

22 Comments to “රන්ජන්ගේ හඬපට නෑ.. හඬ පරීක්‍ෂණ කරන්න බෑ..”

  1. gamarala says:

    එන මැතිවරණයේදී ජනතාව මේවට උත්තර දේවි

  2. kamal says:

    විසි දෙවන ප්‍රශ්නය අය්යා නංගිව රැකිම නමුත් ශාක්‍ය වංශයේ ආරම්භය විදියට නෙවෙයි
    ඊට වඩා හොදට මම රැක්කා වගේ නමුත් ඇත්තෙ අහිංසකකමක් හා කපටිකමක් විතරයි
    පුතේ මම කියන්නෙ අය්යා විසින් නංගිව රැකිය යුතුයි නමුත් කමල් කලේ ඒක කලේ බෝධිසත්වයෙක් වගේ තමයි. නමුත් හැම මනුස්‍යයාගේ නැති ගුණයක් කමල්ගෙ තියෙනවා. නංගිව උනත් පවා දෙනවා කපටිකම් කරොත් නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි. ඒ තමයි හැම මනුස්‍යත්වයාගේ ගුණය ඒ තමයි කෘර නැතිවිම තමයි කමල්ගෙ ගුණය නමුත් අගුණයක් තිබුනා කපටිකම නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි ඒ කමල්

  3. tyron says:

    aparade Gotabayata deepu chandaya mun okkoma ekai. deal karayo

  4. මු ලග හඩපටිත් නෑ..යන උන් ලග තණ පටිත් නෑ... says:

    මු ලග හඩපටිත් නෑ..යන උන් ලග තණ පටිත් නෑ…මුන්ගේ රෙදීපටිත් නෑ.ගොන් කට විතරයි.

Main News