රන්ජන්ගේ හඬපට නිසා අපි අමාරුවේ..- අධිකරණ නිලධාරීන් ජනපතිට ලියති..

January 17, 2020 at 1:20 pm | lanka C news
රන්ජන්ගේ හඬපට නිසා අපි අමාරුවේ..- අධිකරණ නිලධාරීන් ජනපතිට ලියති..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට හේතුවෙන් අධිකරණ සිතාසි සහ ඇක්සසි ක්‍රියාත්මක නිලධාරීන් තම රාජකාරි කටයුතුවලදී දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත.

සමස්ත ලංකා සිතාසි සහ ඇක්සසි ක්‍රියාත්මක කරන්නන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මහජනතාවට විශ්වාසය තැබිය හැකි වන අන්දමට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසයි.

රාමනායක මන්ත්‍රීවරයාගේ කටයුතු හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට විශාල කළු පැල්ලමක් එකතු වූ බවද නිවේදනයේ සඳහන් කර ඇත.

179 views

13 Comments to “රන්ජන්ගේ හඬපට නිසා අපි අමාරුවේ..- අධිකරණ නිලධාරීන් ජනපතිට ලියති..”

  1. Panditha says:

    අධිකරණයට කලු පැල්ලම ගෑවුනේ ගොන්ජගේ වැඩ නිසා නෙමෙයි,දූෂිත විනිසුරුවන් නිසයි

    • Boo says:

      agree 100%

    • හරියටම හරි …
      “…. රාමනායක මන්ත්‍රීවරයාගේ කටයුතු හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට විශාල කළු පැල්ලමක් එකතු වූ බවද නිවේදනයේ සඳහන් කර ඇත…””
      .🤣
      යකෝ උසාවියේ ඉන්න හොර judges ල නඩය නිසා මිසක් ගොන්ජා හින්දා නෙවී.
      ගොන්ජා මොනවාකලත් උන්සෙට් එක හරියට කෙලින් හිටිය නං කොහොමද අද උන්ට credit එක..?

    • Trotsky says:

      Of course, some judges are born with corrupt attitudes, same as those politicians, public servants, police personnel and some ordinary citizens. But there are good law-abiding judges and other officers. The problem is even the good judges and other officers fall pray to underworld and political witch hunting and thuggery.

      The rot started by President JRJ. He got his thugs to throw stones at a Supreme Court Judge’s house. When the Judge complain to the Police, JRJ publicly stated that people have a democratic right even to protest against judges. Rishad B also got his thugs to attack a Judge in Mannar. The worst was the killing of Judge Sarath Ambepitiya when he ruled against a drug baron. There must be numerous other such incidents.

    • Patriotism says:

      Not only corrupted juriciary but also all bullshit Politicos must take this responsibility. These culprit politicos have been cheating people for 71 years and Destroy our Motherland at all… very very sad..

  2. Ranmal says:

    Dear President, Hon. Gotabaya, and PM, Hon. Mahinda, please look into the allegations made against our SL Judiciary in connection with various corruptions committed by them and conduct a thorough investigation to clean up the whole Judicial system to bring it back to former glory and trust as appreciated by the global community before.

    I came back from SYD, Aus especially to cast my vote to Gota to save my country, religion and nation from corrupt and uncivilised UNP Govt.

  3. රටවැසි says:

    ජනාධිපති තුමාට හේනෙමාමාගේ වැඩෙත් පවරමු . එහෙම බැලුවාම එතුමා විතරක් ම ඇති , අනෙක් ඈයො ඔක්කොම ගෙදර යවමු . නිකං මොකටෙයි පඩි දෙන්නෙ .

  4. Gini says:

    If it is true you all should be sacked. Make sure that you behave like matured and educated personnel. Lawyer is trade you cannot treat people like animals so you learn to behave properly.

  5. Bindu says:

    බල්ලොත් එක්ක නිදගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා

  6. David Milli-banda says:

    Judiciary got a black mark because of corruptible officials.
    No one person in the Judiciary has made a complaint against Ranjan. WHY ???????????
    Why are they now attempting to clear their names???? ?

    There exists no neutrality……….. its all to do with politics when the going is good.

  7. Homapala says:

    That is why .. we tried to kick out all 226 from parliament. At least now people may realize the reality. . 🤔

  8. sathya says:

    රාමනායක මන්ත්‍රීවරයාගේ කටයුතු හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයට විශාල කළු පැල්ලමක් එකතු වූ බවද නිවේදනයේ සඳහන් කර ඇත.
    This is wrong. The Judges, Lawyers itself damaged their reputation and trust in Courts and its activities.

Main News