රන්ජන්ගේ හඬපට නිසා තරුණ නිළියක් දිවි නසාගන්න යයි..

January 15, 2020 at 9:20 am | lanka C news
රන්ජන්ගේ හඬපට නිසා තරුණ නිළියක් දිවි නසාගන්න යයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන් හෙළිදරව් වූ හඬ පට හේතුවෙන් තරුණ රංගන ශිල්පිනියක් දිවි නසා ගැනීමේ උත්සාහයක යෙදුණු බවට වාර්තා වූ බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පැවසීය.

එම රංගන ශිල්පිනිය නිදි පෙති පානය කර මෙම උත්සාහය දරා ඇතැයිද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අදාළ හඬ පටි වලින් හෙළිදරව් වන කාරණා අනුව ඇතැම් දේශපාලනඥයන්ට අගතියට පත් වුවද ඔවුහු ඉවසා සිටින නමුත් සංවේදී හදවතක් ඇති කලාකරුවන්ට එය දරාගත නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

රාමනායක මහතාගේ මෙම කටයුත්ත නිසා යම් ආකාරයකින් කලාකරුවෙක් දිවි නසා ගතහොත් එම අවාසනාවන්ත සිදුවීෙම් වගකීම රාමනායක මහතා භාර ගත යුතු බවද ඔහු ප්‍රශ්න කළේය.

101,449 Viewers

24 Comments to “රන්ජන්ගේ හඬපට නිසා තරුණ නිළියක් දිවි නසාගන්න යයි..”

  1. Janak says:

    It was Rithu.

      • ගිරවා says:

        කුම්බලා මාළු කෑවා නම් විදවාපන් බැළලි …
        උබලා වගේ පහත් චරිත ඇති ගැහැනුන් නිසා මුළු රටේම කාන්තාවන් අපකීර්තියට පත් වෙනවා
        උබලා අපේ රටන් චුත වීම සමාජයට සහනයක්

  2. Sthya says:

    පද්මිනී නැමති මැදි වියේ කාන්තාවක් අස්වාභාවික ලිංගික ක්‍රියාකාර කමක් හේතුවෙන් කොලබ ජනප්‍රිය පුද්ගලික රෝහලකදී දනට මාස කීපයකදී මැහුම් දැමීමක් සිදු වූ බව සැලයි. මේ ගැන තොරතුරු දන්නවානම් කරුනාකර මෙහි සදහන් කරන්න.

  3. N.Perera says:

    Aiyo Ranjangen aha gunna. Pukay Arinna ona kiyapu handa patiya balanna. 45 minutes walin enawaa kiyapu niliya kawda?

  4. Dehiwala kollaa says:

    හරි කෙලියක් නේ යකෝ සංවේදී වැඩි කම නිසා වේ# කමේ යන්න හොඳයි ඒව කිව්වම දරා ගන්න බෑ ! අරූගේ අහවල් ඒවා දරාගන්ත වගේ මේවත් දරා ගත්තම ඉවරයි නේ.

    • Bandara says:

      Mewa pudgalika dewal, awankawama eliyata danna one badumkare, pasku bomba wage dewal, namuth me pidgalika dewal tikak damma, dumindawa beraganna one tika witgarak awashya ewayen eliyata damme.

      • analyst says:

        people need to know the truth.
        Pudgalika nam mahajana mudal valin vaasi gaththe ayi ? aththa dana ganna badu mudal gevana apita ayithiyak thibenawa
        If actresses, judges, lawyers, whoever are involved in misuse of public funds, then they cant their behaviour is private.

  5. මානවයෙක් හා මානවිකාවක් අතර ඇතිවන කිසිඳු ලිංගික ක්‍රියාවක් අස්වාභාවික නොවේ.
    අස්වබවික වන්නේ පිරිමින්+ පිරිමි අතර , ස්ත්‍රීන්+ ස්ත්‍රීන් අතර , මානවයන් හා සතුන් සමග හෝ කෘතීම සහකාරයන් [ඩමී] අතර
    එවැන්නක් සිදුවන කාලය.

    • Vasana says:

      අපචාරයට යොමු වූ කාන්තාවන් සහ පුද්ගලයින් සමාජයට පිළිලයක් ..රටට සාපයක්

  6. සාධාරණ මිනිසා says:

    මූ පිවිතුරු හෙළ උරුමයේ තනතුරු වලින් ඉවත් වුනා නේද ?

  7. Sasha says:

    Ane me madhumadawath honda minihekda.me minihath ganu kiyak gaththada.matanam mui ranjai dennama penna baha.

  8. Open mind says:

    මරු බඩුවට තොරතුරු ලැබී ඇත්තේ. පිවිතුරු……..?

  9. කවුද නිල්මිණි ද? එයා තරුණ නෑනෙ දැන්.

    • සිංහල බණ්ඩා says:

      ගොනෝ, ඒ වෙන කවුරුවත් නෙමේ, හැමනලී ෆොන්සේකා.

  10. gon putha says:

    mu ranjantat wada parayek,anunge kunu hoyanna essella thamange age tiyana kunu tika hodagena idapan paraya.

  11. Love nature says:

    සියදිවි නසා ගන්නේ නූගත් මෝඩයෝ !

Leave a Comment

Main News