රන්ජන්ගේ හඬපට නිසා නායකත්ව සටන අතහැර සජිත් පිල ගවු ගාණක් පසුබසී… වාසිය රනිල්ටයි..

January 11, 2020 at 3:23 am | lanka C news
රන්ජන්ගේ හඬපට නිසා නායකත්ව සටන අතහැර සජිත් පිල ගවු ගාණක් පසුබසී… වාසිය රනිල්ටයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශාල වශයෙන් නිකුත් වීම හේතුවෙන් පක්ෂයේ නායකත්ව බලය ඇල්ලීම සඳහා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සටන පසුබා ඇතිබව වාර්තාවේ.

මීට හේතුව වී ඇත්තේ එම පිලේ ලෙස පෙනී සිටින බොහෝ මන්ත්‍රීවරුන් රාමනායක මහතා සමඟ වන දුරකථන සංවාදවල දී සජිත් ප්‍රේමදාස මහතාට ඉතා පහත් මට්ටමින් විවේචනය කිරීමයි.

මේ තත්ත්වය මත ඔවුන් අතර දැඩි අවිශ්වාසයක් ගොඩනැගී ඇති අතර 2025 වසර තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය කටයුතු කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි කියා සිටියි.

83 views

11 Comments to “රන්ජන්ගේ හඬපට නිසා නායකත්ව සටන අතහැර සජිත් පිල ගවු ගාණක් පසුබසී… වාසිය රනිල්ටයි..”

  1. CHAMINDA - SADA STF says:

    THIS IS THE REALITY OF POLITICS. END OF THE DAY EVERYBODY CHEATED SP… THEY ALL PLAYED WITH HIM… I AM SURE HARIN / SUJEEWA / THALATHA / CHANDRANI / AJITH AND MANY MORE HAVE GIVEN NICE VOICE CUTS TO RANJAN WHILE THIS BUGGER RECORDS….
    WE CAN HEAR THEM VERY SOON…..

    • N.Perera says:

      You all can see even TNA top lawyers also behind these episodes, even murdering Gotabaya Rajapakse. All the TNA always with Diaspora LTTE and money also pumping from LTTE to TNA even to assassinate Sinhalese Leaders. LTTE killed so many Sri Lanka leaders including President Premadasa, Kadiragamar and prominent political leaders also

  2. Vis8 says:

    UNP and JVP are done and dusted 🙂 Premadasa and Co should form another party without the old fart.

  3. නිළමේ says:

    රනිල් වික්‍රමසිංහ පිට පිට පරාජය වූ 29 ? වතාවට

    සජිත් 1. ඇල්පිටිය
    2. ජනාධිපතිවරණය
    3. ඉදිරි මහමැතිවරණය ද වන්නේ ය.

  4. යකෝ මේකද ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ? says:

    රටේ ඉන්න කඩප්පුලි බල්ලෝ බලු වැඩ කලාම පත්තරවල දානවා. මේවා රටේ ඉන්න පොඩි උන් කියවනවා. බැදපු ගනියෙකුටවත් ඉන්න නොදෙන කාලකක්නි පාදඩයෝ කියවන කත උන් බලනවා. අර කතානායක කියන පිස්සා තාම නිදිද? මුගේ අවලං හැසිරීම මුළු පාර්ලිමෙන්තුවටම නිගාවක් හැන්දා මේ වල පාදඩයා පරිමෙන්තුවෙන් පන්නන්න ඕනේ. අම්මගේ යහ පාලනේ. කෝ මේ රටේ නිතිය නිදි වැදිලාද? නඩු කාරයෝ බඩු කාරයෝ වෙලා ලු… මහජන නියෝජිතයෝ නිලධාරීන්ට කුණු හරුප කරනවා. පාර්ලිමෙන්තතූවේ බල්ලෝ ලැගලා. මැක්කෝ රට පුරාම. වහාම මුන් ට දඩුවම් දීලා පන්නපියව්. නැතිනම් ඔක්කොමල අරින්නේ U කේ..තමයි.

    • Me says:

      පොඩි එවුන්ට කියවන්න හොඳම බාසාවෙන් පත්තරේට ලිව්ව නේද?

      • ලක්මාල් says:

        කතාව ඇත්ත ඔය කතානායක කියන මිනිහා අමුම අමු පක්ෂග්‍රාහී තිරිසනෙක් .ලැජ්ජාව කියන එක ගෑවිලාවත් ගිහිල්ලා නෑ ඕක අද ඊයේ ඉඳල නෙවෙයි පක්ෂග්රාහිව වැඩකලේ ඕකා unp ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳලා පොදු විපක්ෂයට විරුද්දව ලජ්ජා නැති විදියට බාදාකල පක්ෂග්‍රාහී නාකි හිකනලෙක් .ඔකාව හිරේ දාලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනා

  5. බන්ඩා says:

    ගොංජට මොලේ තිබුනත් නැතත් තුච්ච කැත දේසපාලුවන්ගෙ සහ උන්ගෙ සහචරයන්ගෙ බොක්කම කතාවෙන් එලියට එලියට අරන් හැමෝටම වහලහැම කෝල් එකම රෙකෝඩ් කරල සමාජයට මුදා හරින්න වැඩ සැලසීම ගැන ගොංජට පදක්කමක් දිය යුතුය්.

    • Janaka from Matara says:

      I think you are right. Gonja committed Hara-kiri. He is now walking dead. But he drained the swamp. Now all kinds of creatures; frogs, snakes, eels, bugs, mollusks..&..&.., running hither thither (& overseas) looking for cover.

  6. වැඩ්ඩා says:

    හඬපට පොතක් කලොත් පන්සිය පනස් ජාතකේ වගේ වෙයි. කරමුද

    • Saradiel says:

      හඬපට පොතක් කලොත් මෝසස්ගේ දස පනත වෙයි

Main News