රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

January 9, 2020 at 3:50 pm | lanka C news
රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සමාජ ජාල පුරා පැතිරී යාම භයානක තත්වයක් යැයි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය පාලනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු පැවසුවේය.

මෙම හඬ පට හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින් හඬපට පැතිර යාම වැළැක්වීම සුදුසු පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ බව සඳහන් කරන ලද්දේ තම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

223 views

34 Comments to “රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..”

  1. බාප්පා says:

    ඇයි ? උඹේ එකත් මූ මුදා හරියි ද ?

  2. Eiffel says:

    රංගෙගෙ ගෙදරත් සර්ච් කරමු.. මිනිහත් රෙකෝර්ඩ් කරන බව අපි දන්නවනේ….

  3. ඇත්ත නැත්ත says:

    අධිකරණයේ බොරුව හැම ජනාධිපතිවරයෙක්ම වැහුවා…ගෝඨාභයත් වහයිද? දූෂිත පාලකයන්ට දූෂිත අධිකරණය තකට තක…

  4. dininda says:

    Minister Mahindananda’s wife had talked with Ranjan, that’s why he is scared now minister want to stop, how ever people need to know the truth that’s our right.
    Dininda

  5. Ana says:

    Apitanam kisi bayanaka kamak na. Eli dakwanna dakwanna me ratata wina kara ewun niruwath wenawa. Apita one 2020 gota mathidunta balawath shakthiyak wiya haki pirisak. Apahasu wagema nam 2020 ma nihada wenna.

  6. dininda says:

    aye mahindananda baya, oyage hitapu wife ranjan ekka thibba deal eliyata enawa ta baya da.We need to know the truth, I want to say president Gotabaya We need to know the truth , please do not stop this.
    Dininda

  7. MD says:

    Apita okkomage ewa ahanna denna.apita chandeta naluwo epa.Meyalage atta tathwaya dana ganna ida denna.

  8. ranbanda says:

    Ohomma Yann demu ..Balamu Abe Gorandu Seteketh Wada Kida ..
    Ranja Owwtah Ata Thiyala Athi

  9. Upul says:

    මෙයත් බව වෙලා වගේ. තොරතුරු දැන ගැනීම ජනතාව සතු අයිතියකි.

  10. Jagath Silva says:

    225
    0 wasaraka sinhala baudda sanskruthiya ranjage ata deken thala vinasha karana ladee. Amen

Main News