රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

January 9, 2020 at 3:50 pm | lanka C news
රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සමාජ ජාල පුරා පැතිරී යාම භයානක තත්වයක් යැයි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය පාලනය කිරීමට ඉක්මන් පියවර ගත යුතු බවද ඔහු පැවසුවේය.

මෙම හඬ පට හේතුවෙන් අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු විය හැකි බැවින් හඬපට පැතිර යාම වැළැක්වීම සුදුසු පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ බව සඳහන් කරන ලද්දේ තම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

223 views

34 Comments to “රන්ජන්ගේ හඬපට පැතිර යාම භයානකයි.. වැලැක්වීමට ඉක්මන් පියවරක් ගන්න..- මහින්දානන්ද ජනපතිගෙන් ඉල්ලයි..”

  1. No Brainer says:

    මහින්දානන්දගේ සහෝදරයා හා ඔහුගේ කලින් බිරිඳ රන්ජන් සමග කථාකල බව රන්ජන් මෑතක වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශකලා මතකයි. ඒවා සියල්ල පටිගත කල බවත් ඔහු පිලිගන්නවා.

    • අයියා says:

      කාපිරියා දැන් රංජට misfire කරන්නත් ඉඩ තියෙනවා මල්ලි
      රංජා ජාතික වස්තුවක්.ඔහුව රැකගත යුතුයි මල්ලි

  2. ඇමති නෝනලගෙත් recording තියෙනව කිව්වම මූ ඒ සැරේ අම්බානකට බය වෙලා වගේ.😁😁😁

  3. asdfg says:

    ඔක්කොම ටික එලියට එන්න ඕන, ඔක්කොම උන් ගැන දැන ගන්න, ගොන්ජට නෙමේ ස්තූති කර්ස්න්න ඕන, ඕවා එලියට දාපූ ලේකමාට.
    ඕවායින් එලිවෙන්නේ සිරි ලංකාවේ පුකේ අඩිකරනයේ, විනිඅසුරන්ගේ, නීතිඅංයෝගේ, පොලෝසියේ උන්ගේ පජාත වැඩ.
    ඔකුන් ගැන මිනිස්සු බලා ගන්න ඕන, ගල්
    ගහලා මරන්න ඕන කාල කන්නි.
    ඕකුන් දැන් කාලේ අඩු කුලේ පර හැත්ත. පාරේ මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක් නොදිය යුතු සක්කිලි.

  4. Gini says:

    So far seems to be politicians has been doing all kind of criminal activities. They have been involved in individual, personal problems by using public money. So there for everyone of those should be punished. Don’t worry keep on listening.

  5. Gune says:

    I think Mahindanandas wife is One of Ranjans mistress or HORA SHOT. This is the problem that GR has when keeping uneducated ministers in the cabinet.

Main News