රන්ජන්ගේ හඬපට පොදු දේපලක්.. හැම දෙනාම පරිහරනය වැරදියි..- රනිල්

January 8, 2020 at 3:00 pm | lanka C news
රන්ජන්ගේ හඬපට පොදු දේපලක්.. හැම දෙනාම පරිහරනය වැරදියි..- රනිල්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය විසින් බාරයට ගත් නිසා ඒවා දැන් පොදු දේපලක් ඇයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එනිසා ඒවා හැමතැනම විකාශය වීම නැවැත්විය යුතු බවත් එම සියලු තැටි පොලිසියට භාර ගත ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී ඔහු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් මන්ත‍්‍රීවරයා මෙම ඉල්ලීම කරන ලදී.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි තමන්ට චෝදනා එල්ල වුවද තමන් කුමන්ත්‍රණකරුවෙක් නොවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

207 views

34 Comments to “රන්ජන්ගේ හඬපට පොදු දේපලක්.. හැම දෙනාම පරිහරනය වැරදියි..- රනිල්”

  1. Perera says:

    JR uncle’s.stupid son.son.distroyed whole
    UNP .you should get.ready to wear jumper.very soon.Idot.

  2. Ranji says:

    Mahaththayo podu depala kiyanne hamotama ayithi deyak, ithin eyi eya gana danaganna ayith neththe?

  3. සිංහලයා. says:

    පොදු දේපලක් නෙමෙයි පොදු වැසිකිලියක් ඕනෙම එකෙකුට මුත්‍රා කරන්නයි මලපහ කරන්නයි පුළුවන් තැනක්, ලොක්කා තමුන්ත් සම්බන්දයි මේකට මුන් වගේ හරක්ට චන්දෙ දීපු උනුයි ඇමතිකම් දීපු උනුයි දෙගොල්ලොම එකයි, UNP කියන නම උද නැගල පැහැරුව, මේ ලංකාවේ නියම සිංහලයෙක් නම් කිසිම දවසක ආයිත් චන්දයක් දෙයි කියල හිතන්න එපා, එහෙම දුන්නොත් උනුත් ජාතකේ හරි එකෙක් නෙමෙයි,

  4. Upul says:

    කන්න ඕන වුණා ම කබරගොයිත් තලගොයි වෙනවා වගේ

  5. Leon Ma says:

    In a way he is a hero, deserving a national honours medal. He said the judiciary is corrupt. He has unearthed evidence to prove his own case. For that he has proven his case can any Srilankan judge convict him shamelessly ?So isn’t he a Hero deserving a medal.

Main News