රන්ජන්ගේ හඬපට පොලිස් කණ්ඩායම් 10ක් අසයි.. අධිකරණය අපරාධ නඩු ගොනු කරයි..

January 16, 2020 at 3:50 pm | lanka C news
රන්ජන්ගේ හඬපට පොලිස් කණ්ඩායම් 10ක් අසයි.. අධිකරණය අපරාධ නඩු ගොනු කරයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකතන ඇමතුම් හඬ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණය විශ්ලේෂණය කිරීමට පොලිස් කණ්ඩායම් 10ක් කර ඇත.

සහකාර පොලිස් අධිකාරීවරුන් ගෙන්ද යුතුව මෙම කණ්ඩායම් පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ වන විට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති හඬ පට වල පිටපත් පොලිසිය වෙත ලැබූ ලබාගත් පසු මේවා විශ්ලේෂණය කිරීම ආරම්භ කිරීමට නියමිතය.

මන්ත්‍රීවරයා විසින් අධිකරණයට, රහස් පොලිසියට හා අල්ලස් කොමිසමට කර ඇති බලපෑම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන විධි විධාන සංග්‍රහයට අනුව වෙන් වෙන් වශයෙන් අධිකරණ වෙත කරුණු වාර්තා කර නඩු පැවරීමට කටයුතු කරන බවද උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ ය.

22,880 Viewers

5 Comments to “රන්ජන්ගේ හඬපට පොලිස් කණ්ඩායම් 10ක් අසයි.. අධිකරණය අපරාධ නඩු ගොනු කරයි..”

  1. kamal says:

    මට අවුරුදු 47යි මගෙ ජිවිතයේදි මම කිසිම ලිංගික සම්බන්ධකමක් පවත්වා නැත මම සත්‍ය ක්‍රියා කරමි මෙම සත්‍ය බලයෙන් මම අවසානයෙ රහත් වේවා

    • Harsha says:

      Lingika Sambandakan kare naththan, Rahath wenawa kiwwe mokada.
      Yako Gon nambek unata kamak na, umbaa kiyanna epa.

      Rahath wenna kalin, buddagama egena gena hitapan, moda nariya.

  2. Saibal says:

    SORRY GONJA, YOU ASKED FOR IT !!

  3. Araliya says:

    Ane e ahinsaka police niladarinta THUNURUWANGEMA saranai. Mokada gonja ethulu nade ge handapata ahala mema niladareenta pissu hedevida ehema nethinam pawul jeevithe epa wewida danne nehe.

  4. වරදට දඬුවම නියතයි says:

    මන්ත්‍රීවරයකුට හරි රාජ්‍ය ඇමතිවරයකුට හරි මෙහෙම අධිකරණයට බලපෑම් කරන්න පුවන් වෙන්නේ අගමැති හෝ ජනාධිපතිගේ බලය තමුන් සමඟ තියනවනම් පමණයි. මේ හඬපටි සිද්ධිය රංජන්ගේ ඇඟේගහල බේරෙන්න දෙන්න එපා. එහෙම වුණොත් ඒ කළු පැල්ලම වර්තමාන ආණ්ඩුව පිටින් තමයි යන්නේ.

Main News