රන්ජන්ගේ හඬපට සිවුකොන අවුලයි.. අරලිය මැදුරේ නීතිය වැලලූ කුමන්ත‍්‍රණයට හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි කියයි..

January 7, 2020 at 2:10 pm | lanka C news
රන්ජන්ගේ හඬපට සිවුකොන අවුලයි.. අරලිය මැදුරේ නීතිය වැලලූ කුමන්ත‍්‍රණයට හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි කියයි..

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේදී එවකට අගමැතිවරයා සහ නිලධාරීන් සාකච්ඡා කළ දේවල් සම්බන්ධයෙන් ඔහු රටක වහා ප්‍රකාශයක් කළ යුතු බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

ශ‍්‍රී ලංකාවේ නීතියට කල හානිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වහාම නීතිය හමුවට ගෙන ආ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද වලින් හෙලිවන කාරණා පිළිබඳව මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

ආනන්ද සාගර හිමියෝ පසුගිය රජය සමයේ ජනාධිපති වරයාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළේ ඔහුට සමීප තනතුර දරමිනි.

114,824 Viewers

16 Comments to “රන්ජන්ගේ හඬපට සිවුකොන අවුලයි.. අරලිය මැදුරේ නීතිය වැලලූ කුමන්ත‍්‍රණයට හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. බන්ඩා says:

    පොඩ්ඩක් හෝව්! තවම සිරිසේන ගැන ගොන්ජ ගෙ හඬ පට වලින් මොකුත් එලියට පැන්නෙ නෑනෙ…

    • Hdh says:

      Ey neththe hondata ahanna

    • sw says:

      HE කියලා රන්ජා කියන්නේ හිටන් ගැන තමයි බන් .

    • රන්ජන් ඔබ යු ඇන් පී යේ සැබැ සවරෑපය රටට හෙලිකලාට බොහෝම ස්තූතියි යුඇන්පී අය මෙය විශ්වාස කලේ නැහැ ඔවුන් හිතුවෙි මෙය ඩී ඇස් ගේ ඩඩිලිගේ වගේ හොද පක්ෂයක් කියලා ඒ සියලු දේ ජේ ආර් ;පේ්්‍රමදාස රනිල් සජිත් වෙනස් කලා රන්ජන්ගේ මෙහෙවරට අනෙක් වාරයක් ස්තූතියි

      • Love nature says:

        නීතිය වැලලූ කුමන්ත‍්‍රණයට හිටපු ජනපති අත්අඩංගුවට ගතයුතුයි ..නීතිය මේ රටේ සෑම කෙනෙකුටම පොදුවියයුතුයි …ජනපති වුනත් වරදක් කල විට දඩුවම් ලබා දිය යුතුයි …. මහබැංකු හොරු තාමත් නිදැල්ලේ ..විල්පත්තු වන රක්ෂිතය විනාශකළ ,මහා පරිමාණ වන්චාකාරයා බදියුදීන් වැනි හොරු තාමත් නිදැල්ලේ
        රටේ නීතිය පාලනය කරන්නේ යහපාලන හොරු නිසා රටේ අධිකරණය ගැනත් දැන් ජනතාවට විශ්වාසයක් තැබිය නොහැක ….
        රන්ජන් මේ හඩ පට තබාගැනීමෙන් කර ඇත්තේ රටට සේවයක් …..
        යහපාලන හොරු රැල කර ඇති සියලුම අපරාධ ,කඩකර ඇති නීති ,අපරාධ,සොරකම් වංචා සියල්ලම නැවත පරීක්ෂණයට ලක් කොට දඩුවම් ලබා දිය යුතු යි …

    • Amda says:

      හප්පට බොල…පොලවෙන් මතු වුන ගැඬවිලාගේ සිටම කාගෙ කාගෙත් අන්ඩවෙයාර් එකත් එක්කම ඔක්කොම රෙදි ගැලවුනා නේ ?

      දැන් ඉතින් අත් දෙකෙන් වත් වහගමු

  2. Jana says:

    Where is so called Independent Police Commision our Speaker’s greatest achievement ? Bloody Speaker should shot.
    Why can’t the direct Police department to do unbiased work if the commission is Independent? Fuck Speaker and his commissions.

  3. Open mind says:

    සංඝාධිකරණ නිසි ලෙස ක්රියාත්මක විය යුතුය.

    • John the Baptist says:

      ඈ බොල කැනහිලෝ, උඹට දැන් තියෙන ප්‍රශ්ණෙ සංගාධිකරණයද?
      නැත්නම් පහුගිය ජඩපාලන අවුරුදු 4 1/2 මේ රටේ අධිකරණය බලු මාර්ක් එකට දමපු එකද?
       

    • Stupid Mind says:

      යන්නේ කොහෙද, මල්ලේ පොල් කීවලු.

      මෝඩයින්ට මාතෘකාවට අනුව කතාකරන්න බැරිලු.

  4. 77 UNP says:

    ඩඩ්ලිගේ කාලේ UNP එකේ ප්‍රජාතන්ත්‍රවාදී ගතිගුණ තිබුනත් මිනීමරු ප්‍රේමදාස UNP ය සම්පුර්නයෙන්ම මාෆියා සංවිධානයක් බවට පත්කලා. මගේ පරණ පිනක් තිබිලා තමයි 77 – ලාම්පු කලගෙඩි සෙල්ලම දක්වා වසල ක්‍රියා දැකල ඔය කාලකන්ණි පක්ෂෙන් අයින් වුනේ. දැන් UNP එකේ ඉතිරිවෙලා ඉන්න හර්දසාක්‍ෂියක් තියන මිනිස්සු ඒක අතහරින්න කාලේ උදාවෙලා තියන්නේ.

  5. Pal says:

    We should stop all the benefits given to Sirisena as the ex president.

    He is not worthy to be called or regarded as a leader.

    Need to take back the salary we paid him as the president..

    Please do this ..

    • Lanka says:

      It will never happen. Everybody in the parliament, Executive, Judiciary, Government Workers are best friends.

  6. rata sawari giya herenna ratata kisiwak nokala ugathkamak nethi maitripala rata keewa. paksaya keewwaaa gewl denna epa.. hire danna. pasku praharaya denagena wage paule aya samangarata giya elawa damanna

  7. Alapaluwa says:

    මේ සියලුමදෙය හරි නමුත් ඇයි ඔබවහාන්සේ එදා රජිතව බල්ලන හොර පාරෙන් ගියේ අපිට එයටත් පිළිතුරක් අවශ්‍යයි.

  8. කොටා says:

    නීතියේ දෙවගන දූෂ්‍ය කරන දේවාලේ කපුවො. මේ වගේ අටපාස් එකෙකුට ගැතිවෙන විනිසුරන්. රන්ජ නීතිය හදාරන්න උත්සාහ කරන්නෙ මේ ගේම් වලට වෙන්න ඇති

Main News