රන්ජන්ගේ හඬපට හෙලිදරවුවට විරෝධතා…

January 10, 2020 at 1:20 pm | lanka C news
රන්ජන්ගේ හඬපට හෙලිදරවුවට විරෝධතා…

හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු රාජ්‍යය අමාත්‍යය රංජන් රාමනායක මහතුන් විසින් රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාව ඝාතනය කිරිමට කුමන්ත්‍රණයක් සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යයවරයාගේ ආධාරකරුවන් පිරිසක් නාවලපිටිය නගරයේ කළු කොඩි ඔසවා උද්ඝෝෂන ව්‍යාපාරයක් පැවත්වුහ.

නාවලපිටිය කුරුදුවත්ත නගරයේද කළු කොඩි ඔසවා තිබු අතර , ඝාතන කුමන්ත්‍රණයට විරෝධයට පාමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නගර සභාව නියොජනය කරන නාගරික මන්ත්‍රිවරුන් 6 දෙනෙකු (විපක්ෂයේ ) මාසික සභා රැස්විමට කළු පටි අතේ පැලද මාසික සභා රැස්විමට සහභාගි වෙමින් සිය විරෝධය පැමක් සිදු කරන ලදි.

නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ ගාල් වලද කළු කොඩි ඔසවා තිබු අතර , නාවලපිටිය නගරයේ උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ආධාරකරුවන් කියා සිටියේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ සියළු දෙනාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බවයි.

එසේ නිතිය ක්‍රියාත්මක නොකල හොත් ඝාතක කුමන්ත්‍රණය පාදක කර ගනිමින්  ඉදිරියේදි මිට වඩා දැවැන්ත උද්ඝෝෂන ව්‍යාපාර සිදු කරන බව උද්ඝෝෂනයේ නියැලි සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුවන් අවධාරණය කර සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

155 views

7 Comments to “රන්ජන්ගේ හඬපට හෙලිදරවුවට විරෝධතා…”

  1. Boomerang says:

    රන්ජන්ගේ “දුරකථන සංවාස” නිසා ඇමතිවරැ කීප දෙනෙක්ටම බඩයන්නට පටන්ගෙනලු

    • අලයා says:

      ඇයි එක ඇමතිවරයෙක්ගේ බිරිද කියන්නේ එක එක්කෙනා කිව්වට (මගෙ එක්කෙනත් ඇතුලුව ) ඔයා හරී හොඳ කෙනෙක් අයියා කියලා..හඩපට එලියට සලුපට අහසට.
      ලස්සන වැඩේ එයාගේ වෙබ් සයිට් එකෙන්ම තමා හඩපට වලට ලොකු ප්‍රචාරයක් දුන්නේ.

    • Hoo !!! says:

      එලියට ආපු හඬපට අහලා ගූ එන් පී බල්ලොන්ගෙ බඩ වේලලා ද? උන්ට එපැයි බං ඉහිංකනිං බඩ යන්න.

      ගූ ඇංපියො නාගත්ත ගූ අනුන්ගෙ ඇඟේ තවරන්න තොට ලැජ්ජ නැද්ද යකෝ ?

  2. Saman says:

    අලුත්ගමගෙ මැතිවරන ප්‍රචාරෙ ආරම්බ කරල වගේ. වැඩියෙ හැබැයි සද්දෙ දාන්න යන්න එපා සර්ගෙන් කන්න වෙයි

  3. Sun says:

    It is good to understand the dirty characters of the politicians using government money and having lavish life for nothing. Just talking nonsense to people and spending government funds without any aim or plan. One thing is sure we know where they going to go in their next life after doing all these dirty work and misusing money.

  4. Gini says:

    It is good know what you have done in the past generally. 225 people spending public money and practice individualism. So don’t worry be like a man or woman, like you did the wrong thing.

  5. kobbekaduwa says:

    AMU GON PART

Main News