රන්ජන්ගේ හඬ පට සාගරයෙන් තව එකක් එලියට.. දිල්රුක්‍ෂි දෙවන වරටත් රෙද්ද කඩාගනී..

January 10, 2020 at 10:23 pm | lanka C news
රන්ජන්ගේ හඬ පට සාගරයෙන් තව එකක් එලියට.. දිල්රුක්‍ෂි දෙවන වරටත් රෙද්ද කඩාගනී..

එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක සම්බන්ධ තවත් හඬ පටයක් අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

සිංහලේ සංවිධානයේ ජාතික සන්විදායක ප්‍රදීප් සන්ජීව මහතා විසින් හෙලි කරන ලද හඬ පටයෙන් හිටපු අල්ලස් හා දූශන විමර්ශන කොමිසම් සභාවේ දිල්රුක්ශි වික්‍රමසින්හ හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර ඇති වූ සංවාදයක් හෙලි විය.

මීට පෙර වික‍්‍රමසිංහ මහත්මිය විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කරන ලද සාකච්චාවක හඬ පටයක්ද ඔහු විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබීය.

47,120 Viewers

4 Comments to “රන්ජන්ගේ හඬ පට සාගරයෙන් තව එකක් එලියට.. දිල්රුක්‍ෂි දෙවන වරටත් රෙද්ද කඩාගනී..”

  1. දේවක says:

    රන්ජා මේ තප්පදෝරු කාන්තාව සමගත් දුරකථනයෙන්
    කථා කරන ගමන් ස්වයංවින්දනය ලැබුවද දන්නෙ නැහැ.

    • dan says:

      දේවක උබ ළමයෙක් හදා ගන්න බැරි පොන්ටින් ඩයල් එකක් කියල යාළුවො කවුරුත් දන්නවා.

  2. 🦀🦀🦀🦀♋♋ says:

    දියෙන් ගොඩට ආවත් කකුලුවා ඇවිදියිනේ
    කෙලින් යන්ට කිවාත් යන්නේ හරහටමනේ
    හැළියට වතුර දමපු කකුලුවට සුර සැපයිනේ
    රත්වෙන තැටියෙ රන්ජා කකුලුසේ නටයිනේ

  3. අල්ලස් බුවා says:

    මේ පට්ට බැල්ලි අල්ලස් කොමිසමේ ඉන්නකාලෙ තමුන්ගෙ සේවකයින්ට සැලකුවෙ බල්ලන්ට වගේ. අසනීපෙකටවත් නිවාඩුවක් ඉල්ල ගන්න මේකි ඉස්සරහ දනින් වැටෙන්න වුනා.

    එහෙම මිනිස්සු පීඩාවට පත් කරල කරපු රෙද්ද අස්සෙ ජනතා සේවය මොකක්ද කියල දැන් කාටත් තේරෙනව.

    මෙිකි මෙහෙම කිච වෙලා මදි. මකබෑවිලාම පල

Main News