රන්ජන්ගේ හඬ පරීක්‍ෂණය අත්හිටුවයි..

January 23, 2020 at 3:50 pm | lanka C news
රන්ජන්ගේ හඬ පරීක්‍ෂණය අත්හිටුවයි..

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පල ලබා ගැනීම සඳහා අද (23) රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එසේ නොකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

නැවත දැනුම්දෙන තුරු හඬ පරීක්ෂාව සඳහා සැකකරු ඉදිරිපත් නොකරන ලෙස අධිකරණයෙන් කළ දැනුම්දීමකට අනුව එලෙස ඉදිරිපත් නොකළ බවඳ උසස් බන්ධනාගාර නිලධාරීයෙක් පැවසීය.

නුගේගොඩ මහෙස්ත්‍රාත් යූ.කේ පැල්පොල මහතා මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කළ නියෝගයකට අනුව මන්ත්‍රීවරයා අද රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඉකුත් 17 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම නියෝගය නිකුත් කර තිබිණි.

– lankadeepa

182 views

6 Comments to “රන්ජන්ගේ හඬ පරීක්‍ෂණය අත්හිටුවයි..”

  1. Dilshan says:

    Gonja is trying to alter his voice by shouting on top of his voice in the prison also in the parliament so if his voice samples taken now it will no be his real voice. His vocal chords are strained even now and that’s why his voice sound very rough

  2. SLCommunity says:

    Aluthin monawage Rasa balannada? Dan hamogema rasa balalane thiyenne. Diva pina gehin athi dan…

  3. පාර්ලිමේන්තු කතාවෙන් ටිකක් සැලිල වගේ.

  4. අක්බාර් ලොක්කා says:

    නඩුකාරයො ඒවයෙ රස බලල තියෙන නිසා වෙන්න ඇති

  5. True news says:

    Ranjange henchaio Wathman anduwa ta wiruddawa hadana boru handapata hesha with a age athulu piris wisin ranjan ta baradi parlimenthu ewanna puluwan

  6. මුට අමු කැවිලා...පිස්සුවෙන් දොඩවනවා...134 බස් එකට නග්ගපල්ලා..... says:

    මුට අමු කැවිලා…පිස්සුවෙන් දොඩවනවා…134 බස් එකට නග්ගපල්ලා….. හොරු අල්ලන බල්ලෝ….වත් තොට ඒ රස්සවක දුන්නේ නැහැ නේ ඩො?