රන්ජන්ගේ හිරුණිකාගෙ කටහඬ මං අදුනනවා.. ඒ ඔවුන්ගේ කටහඬ තමයි.. හඬ පරීක්ෂණ තියන්න දෙයක් නෑ..- ගීතා
January 27, 2020 at 3:00 pm | lanka C news
මෑතකදී සමාජ ජාල ඔස්සේ හෙළිදරව් වූ හඬ පට වල ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කටහඬම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර පැවති සාකච්ඡාවල කටහඬවල් තමන්ට තමන් ඉතා හොඳින් හඳුනා බවද ඇය කියා සිටි අය ඒවා සම්බන්ධයෙන් නැවත හඬ පරීක්ෂණ අවශ්‍යයි තමන් නොසිතන බවද පැවසුවාය.
තමන් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ තිබෙන්නට කිසිදු හේතුවක් නැති බවත් දීර්ඝ කාලයකින් තමන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග කතා කරන්න ඇති බවත් ඇය කියා සිටියාය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.
meya ithin sirge nila nolath aryawa
දී කිරට බළල්ලුත් සාක්කි!
ඕවට තමා ඇන්ටි හොරාට කලින් කෙහෙල්කන වැට පනිනව කියන්නෙ.
Geetha is already done…….. ane hitan hutan….
අපරාදෙ පඩි ගෙවලා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවක් නඩත්තු කරන්නෙ. ගීතා ආච්චිට දුන්නනම් රස පටගාලා පරීක්ෂා කරල ප්‍රතිඵල දෙයි.
DAPAYA TOGE AMMA HODATA MAGE ARAKA ADUNANAWA
You basted, do not just bark like a don in social media
අනේ නිකන් ඉන්න ගිතා ආච්චියේ
දැන් ඔයාගේ කන් ඇහෙනවත් අඩුයි නේ.
ගිතා ආච්චිද? එයා නම් කට හඩ විතරක් නෙවේ පඩ හඩ උනත් ගිතා ආච්චි හොඳට දන්නවා
THAAN SAPADAA.