රන්ජන්ගේ ‘Adult only’ චිත‍්‍රපටයක් You tube තහනම් කරයි…

September 16, 2022 at 2:10 pm | lanka C news
රන්ජන්ගේ ‘Adult only’ චිත‍්‍රපටයක් You tube තහනම් කරයි…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ඔහුගේ යූ ටියුබ් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ද කර තිබූ චිත‍්‍රපටයක් එම ආයතනය විසින් අත්හිටුවා ඇත.

රාමනායක මහතා රංගනයේ යෙදෙන ‘බහු බාර්යා’ චිත්‍රපටය මෙසේ වාරණය කර ඇත්තේ යූ ටියුබ් ප්‍රතිපත්තියට පටහැනිව අසභ්‍ය අන්තර්ගතයන් සහිත බව දන්වමිනින.

රන්ජන් රාමනායක ඔහු රංගනයෙන් දායක වන පැරණි චිත්‍රපට ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කරමින් සිටියි.

45,347 views

6 Comments to “රන්ජන්ගේ ‘Adult only’ චිත‍්‍රපටයක් You tube තහනම් කරයි…”

  1. Jehan says:

    අපේ එවුන්ට වීරයෝ වෙන්නෙම පල් හොරු.

  2. බැක්සයිඩ් ප්‍රජාතන්ත්‍රවාදය says:

    රන්ජන් රාමනායක යනු බොරු වීරයකු වීමට දඟලන අමු තක්කඩියෙකි. තමන් නීති කඩ කරමින් අනිත් අය නීතියට වැඩ කරනවාදැයි බලන කක්කුට්ටෙකි. ලොක්ඩවුන් සමයේ රන්ජන් රාමනායක ඔහුගේ සමලිංගික කටයුතු සඳහා සම්භායකයකු (masseur කෙනෙකු) ගෙන්නා ගැනීම සඳහා ලොක්ඩවුන් ප්‍රදේශ වල එළවලු බෙදීමේ ඇඳිරි නීති බලපත්‍රයක් අවභාවිතා කර පොලීසියට අසු විය. ලොක්ඩවුන් සමයේ කාටවත් පිටස්තරයින් නිවාස වලට ගෙන්වා ගැනීම සඳහා අවසර තිබුනේ නැත. ඒ දිනවල පිටස්තරයින් නිවසට පැමිණ තිබූ ගෙවල් වල අයට PHI ලා ගේ ප්‍රශ්න වලට මූණ දීමට සිදු වූ ආකාරය තාම කාටවත් අමතක වී නොමැති වෙයි. රංජන් රාමනායක කොලුකාරයකු නිවසට ගෙන්වා ගත්තේ නිරෝධානයන නීති, සංචරණ සීමා අමු අමුවේ උල්ලංඝණය කරමිනි. පොලීයට අසු වී විට රංජන් ගේ කොලුකාරයා කීවේ තමන්ට ඇඳිරි නීති බලපත්‍රයක් ඇති බවයි. නමුත් පසුව හෙළි වුනේ ඒ ඇඳිරි නීති බලපත්‍රය එළවළු බෙදීමට නිකුත් කර තිබූ එකක් මිස සමලිංගික කටයුතු වල නිරත වීම සඳහා නිකුත් කර තිබූ එකක් නොවන බවයි. ගොංජා හිතා ගෙන ඉන්නේ ඌට චිත්‍රපට වල ඉයෝව් ඉයෝව් යනුවෙන් කෑ ගැසිය හැකි නිසා ඌට නීති කඩන්නට ද හැකිය කියායි. මූ ඒ තරම්ම ගොංතඩියෙකි. ගොංජා යනු ගෙදර වලං හේදීමට ඒමට කැමති පොළිස් කාරයන් සමග අධිකරණය හසුරුවා ගැනීමට සැලසුම් කළ අයුරු හඬ පටවලින් හෙළි වී ඇති කුපාඩියෙකි. සර්පයෙකි. නීචයෙකි. නිහීනයෙකි. තක්කඩියෙකි. රංජන් රාමනායක යනු සුදුරෙදි පොරවා ගෙන අනුන්ගේ වැරදි සෙවීමෙන් බඩගෝස්තරය සොයා ගැනීමට දඟලන පිරිමි ගණිකාවකි. සෝමා එදිරිසිංහ මහළු වියේදීත් රංජන් රාමනායකගේ ගණිකා (gigolo) සේවය ලබා ගත් බව එදිරිසිංහ පවුලේ අය දනිති.

    • John the Baptist says:

      නියම කතාව, පරංගියා කවුදැයි අමතකව සිටි අයට
      මෙම තොරතුරු ලබාදීම ගැන ඔබට ස්තුතියි.

  3. RAW Agent says:

    බහුභාර්යා කියන්නෙ අසභ්‍ය මගුලක් නෙවෙයි
    උදයකාන්තගෙ සම්මාන දිනූ කලාත්මක ගනයේ ෆිල්ම් එකක්

    • John the Baptist says:

      පලයම් බොරු නොකියා. රාජපක්ෂ පවුලට ගරහපු එව්න්ට මොන සම්මානද?

  4. කැපුවත් පොහොට්ටුවට says:

    රන්ජන් රාමනායක යනු බොරු වීරයකු වීමට දඟලන අමු තක්කඩියෙකි. තමන් නීති කඩ කරමින් අනිත් අය නීතියට වැඩ කරනවාදැයි බලන කක්කුට්ටෙකි. ලොක්ඩවුන් සමයේ රන්ජන් රාමනායක ඔහුගේ සමලිංගික කටයුතු සඳහා සම්භායකයකු (masseur කෙනෙකු) ගෙන්නා ගැනීම සඳහා ලොක්ඩවුන් ප්‍රදේශ වල එළවලු බෙදීමේ ඇඳිරි නීති බලපත්‍රයක් අවභාවිතා කර පොලීසියට අසු විය. ලොක්ඩවුන් සමයේ කාටවත් පිටස්තරයින් නිවාස වලට ගෙන්වා ගැනීම සඳහා අවසර තිබුනේ නැත. ඒ දිනවල පිටස්තරයින් නිවසට පැමිණ තිබූ ගෙවල් වල අයට PHI ලා ගේ ප්‍රශ්න වලට මූණ දීමට සිදු වූ ආකාරය තාම කාටවත් අමතක වී නොමැති වෙයි. රංජන් රාමනායක කොලුකාරයකු නිවසට ගෙන්වා ගත්තේ නිරෝධානයන නීති, සංචරණ සීමා අමු අමුවේ උල්ලංඝණය කරමිනි. පොලීයට අසු වී විට රංජන් ගේ කොලුකාරයා කීවේ තමන්ට ඇඳිරි නීති බලපත්‍රයක් ඇති බවයි. නමුත් පසුව හෙළි වුනේ ඒ ඇඳිරි නීති බලපත්‍රය එළවළු බෙදීමට නිකුත් කර තිබූ එකක් මිස සමලිංගික කටයුතු වල නිරත වීම සඳහා නිකුත් කර තිබූ එකක් නොවන බවයි. ගොංජා හිතා ගෙන ඉන්නේ ඌට චිත්‍රපට වල ඉයෝව් ඉයෝව් යනුවෙන් කෑ ගැසිය හැකි නිසා ඌට නීති කඩන්නට ද හැකිය කියායි. මූ ඒ තරම්ම ගොංතඩියෙකි. ගොංජා යනු ගෙදර වලං හේදීමට ඒමට කැමති පොළිස් කාරයන් සමග අධිකරණය හසුරුවා ගැනීමට සැලසුම් කළ අයුරු හඬ පටවලින් හෙළි වී ඇති කුපාඩියෙකි. සර්පයෙකි. නීචයෙකි. නිහීනයෙකි. තක්කඩියෙකි. රංජන් රාමනායක යනු සුදුරෙදි පොරවා ගෙන අනුන්ගේ වැරදි සෙවීමෙන් බඩගෝස්තරය සොයා ගැනීමට දඟලන පිරිමි ගණිකාවකි. සෝමා එදිරිසිංහ මහළු වියේදීත් රංජන් රාමනායකගේ ගණිකා (gigolo) සේවය ලබා ගත් බව එදිරිසිංහ පවුලේ අය දනිති…

Main News