රන්ජන්ටත් ඥාණසාර හිමිගේ වාට්ටුවම නියම වෙන හැඩ.. අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකරන්න හේතු අසයි..

June 18, 2018 at 12:40 pm | lanka C news
රන්ජන්ටත් ඥාණසාර හිමිගේ වාට්ටුවම නියම වෙන හැඩ.. අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකරන්න හේතු අසයි..

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වී ඇති චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඇත්වම් ඒවා ඉදිරිපත් කරන ලෙස රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාට නියෝගයක් කෙටුම්පත් කර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද දිනියේ නීතිපතිවරයා වෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කලේය.

අගවිනිසුරුවරයා ප‍්‍රධාන ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය අද දිනයේ නිකුත් කරන ලද්දේ නියෝජ්‍ය ඇමතිවරයා විසින් අධිකරණයට අපහාස කළ බවට එල්ල වී ඇති පැමිණිලි දෙකක් විභාගයට ගනිමිනි.

නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා සිටියේ රාමනායක මහතාගේ අදාල ප්‍රකාශයක් ඇති වීඩියෝ පට නිරීක්ෂණයේදී අධිකරණයට අපහාසයක් වී ඇතැයි සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇති බවයි.

ජූලි මස 30 වැනිදා පැමිණිල්ල නැවත විභාගයට ගැනෙයි.

44 views

11 Comments to “රන්ජන්ටත් ඥාණසාර හිමිගේ වාට්ටුවම නියම වෙන හැඩ.. අධිකරණයට අපහාස කලාට දඬුවම් නොකරන්න හේතු අසයි..”

  1. රාහුල කොලුවා says:

    මෙයාට තියෙන ඔය නඩු 21 ටම පෙනී ඉන්නෙත් මෙයා කියන ඔය corrupted ලෝයර් කෙනෙක් වෙන්නැති..

  2. Asaranaya says:

    රන්ජන් ලොක්කා ජම්පරය අඳිමුද

    • නානසාර says:

      රන්ජා වරෙන් මගෙ සෙල් එකටම ජේලර්ට කියල හොරෙන් පන්න ගත්ත ගල් බෝතල් තියෙනවා.

  3. බබා උක්කුන් says:

    ඥානසාර හාමුදුරුවන්ට අර කොටි දෙනට බැන්න කියල මාස හයක් දුන්න නම්, රන්ගොන්ජට නඩුකාරයනට කියපු කතා වල හැටියට මාස 600ක් වත් කුඩුවට දාන්න ඕන. ඒ කියපු කතා ඇත්ත නම් රන්ජව නිදහස් කරන්න ඕන. දෙන දඩුවම හැටියට අපිට හිතා ගන්න පුළුවන් රන්ජ කියපුවයි සුළු හෝ ඇත්තක් තියෙනවද කියල. බලමු, බලමු.

    • john the baptice says:

      හෝමාගම අධිකරණයේම නඩුව අසමු ..100% sure රන්ජන් නිදහස් …එහෙ වැඩ කුරුස නීතියට නිසා

      • Samuvel says:

        අම්මට හුඩු ස්වාමිනී කීවලු, හෝමාගම ………..සර්ට…………

  4. Kolitha says:

    naaki gaanita sapa denne nathuwa gonek hari badala hitiyanam oya mole amaaruwa hariyanne thibuna …dan ithin kaapanko parippu….

  5. cw says:

    I can’t understand what our “leftist”learned Professor doing there whenever this idiot appear, I know they are related, but why does he want to defend this culprit?

  6. ran gonja says:

    හැබැයි සිර කුටියෙදි බොරු කොණ්ඩ දාන්ඩ බැහැ.ඔන්න නියම ගොන් ඔලුව බලන්න අවස්ථාව​.

  7. සරත් says:

    මේ නඩු තීන්දුව දෙනකල් ඉමු.බලමුකෝ කොටි දෙනට බැනපු හාම්දුරුවන්ට දුන් දඬුවමයි .අධිකරනෙට බාන්න රන්ජට දෙන දඬුවමයි.

Main News