රන්ජන්ට අනිද්දා (12) නිදහස..?

September 10, 2021 at 10:22 pm | lanka C news
රන්ජන්ට අනිද්දා (12) නිදහස..?

අනිද්දා දිනට යෙදී ඇති සිරකරුවන්ගේ ජාතික දිනය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙතැයි සිතන බවද ඔහු පවසා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන්නැයි විපක්ෂ නායකයා වරයා විසින් අවස්ථා දෙකකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඔහු විසින් තබා ඇති සටහන මෙහි දැක්වෙයි.

එමෙන්ම රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

114,543 views

36 Comments to “රන්ජන්ට අනිද්දා (12) නිදහස..?”

  1. සුදා says:

    මිනීමරැ කුඩු දුමින්දව ඒලියට දැම්මනම්, රන්ඡන් ඒලියට දාන ඒකේ කිසිම වැරැද්දක් නෑ.

    • Haramanis says:

      ME MAN WASARA DEKAK WATH HIRE IDINNADA ONA SAMAJAYATA KARAPU WINASAYATA.

    • බොරු ජෙප්පා says:

      මිණීමරු කුජු දුමුය කිව්වට ඌ මිණීමරුවෙක් කළේ පද්මිණී රණවක ආන්ටිටට බලපෑම් කරල අබියාචනාචිකරණෙට උසස්වීමක් ලබා දෙනනම් කියල පොරොන්දු වෙලා කියන එක එහඩපටවලින් එළියට ආපු රටම දන්න කාරණයක්. නීතියේ දෙවඟන මහදවල් දෙනො දාහක් මැද දූෂණය කරපු හයේ පන්තියට විතරක් පාසල් ගිය නූගත් ගොන්ජා ආයෙත් එළියට ආවමත් කරන්නෙ ඒ විදියෙ වැඩම තමයි. ඒකෙ දෙකක් නෑ. මේ නූගත් හාල්පාරුවා එළියට දැම්මොත් ගෝඨාට හෝ පොහොට්ටුවට අපේ ඡන්දය නැත.

    • බොරු ජෙප්පා says:

      මිණීමරු කුඩු දුමිය කිව්වට ඌ මිණීමරුවෙක් කළේ පද්මිණී රණවක ආන්ටිටට බලපෑම් කරල අභියාචනාධිකරණෙට උසස්වීමක් ලබා දෙන්නම් කියල පොරොන්දු වෙලා කියන එක හඩපටවලින් එළියට ආපු රටම දන්න කාරණයක්. නීතියේ දෙවඟන මහදවල් දෙනෝ දාහක් මැද දූෂණය කරපු හයේ පන්තියට විතරක් පාසල් ගිය නූගත් ගොන්ජා ආයෙත් එළියට ආවමත් කරන්නෙ ඒ විදියෙ වැඩම තමයි. ඒකෙ දෙකක් නෑ. මේ නූගත් හාල්පාරුවා එළියට දැම්මොත් ගෝඨාට හෝ පොහොට්ටුවට අපේ ඡන්දය නැත.

  2. Amda says:

    ඇතුලේ ඉන්න පිස්සු බල්ලොත් එලියට ගන්නේ ඇයි?

    එලියේ ඉන්න උන් මදිවටද?

  3. Dengu Nona says:

    Aththa keewoth weda waradee! pohottuwo hama daamath borowata kamaththo ya!!

  4. Suranimala says:

    මුන්ට කරන්න හොදයි මහා ජාතියෙන් කතා කරලා. ඇයි දැන් මේ තරම් කුලප්පුවක්. නිදහස් කරගෙන කරගන්න තව කුණු වැඩ තියනවාද?

Main News