රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..

September 1, 2021 at 1:20 pm | lanka C news
රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..

බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම දඬුවමෙන් නිදහස් කරන්නයි ඉල්ලා සිටිමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එම ඉල්ලීම සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන බව පවසා තිබේ.

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් බැලීමට යාම කොරෝනා තත්ත්වය නිසා සීමා කර ඇති පසුබිමක ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී වෙදාරච්චි මහතා පැවරීමට තීරණය කර ඇත.

ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් අදාල ඉල්ලීම කරමින් අද දිනයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

70,930 views

50 Comments to “රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..”

  1. ටකරමා says:

    ඔය මදාවියට සමාව දුන්නොත් ජනාධිපතිට අපෙන් සමාවක් නැහැ. සජිත්ල මේ කොරෝනා සමයෙ ගෙනගිය විනාශකාර්‍ර් වැඩපිළිවෙල අනුව රෙදි ඇඳගෙනද ජනාධිපති ලගට යන්න හදන්නෙ

    • ජනක says:

      අනිවාර්‍යෙන් ලියාගන්න රන්ජන්ට සමාව දුන්නොත් අපෙ චන්දෙ ආයෙත් ගොටාභය ජනපතිතුමාටවත් පොහොට්ටුවටත් දෙන්නෙ නෙහ

      • Sagara says:

        අනේ ජනාධිපති තුමණි මෙන්න වැන්ද, මේ රටේ මේ තිබෙන ප්‍රශ්ණ හොදටම ඇති .ඔය මෝඩයව එලියට දාල පිස්සු කෙලින්ඩ පටන් ගත්තොත් තවත් විනාශයක් .

      • Janaka says:

        ජනාධිපති එතුමාගේ දූර කාලයේදී තව කිසිවෙකුටත් සමාව දියයුතු නෑ. අසාධාරණ නඩු තීන්දුවකට ලක් උන දුමින්ද සිල්වාට සමාවදීම මේ රටේ ජනතාව ඔබට ප්‍රසංශා කරණවා. රන්ජන් වැනි බුද්ධාගමට අපහාසකල අධිකරණය නිර්ධය ලෙස විවේචනය කල පුද්ගලයෙකුට කිසිසේත් සමාව දියයුතු නෑ .එසේ කිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක්. රන්ජන්ට සමාව දීමට මේ රටේ සියලුම බෞද්ධයෝ විරුද්ධයි. ඔහුට සමව දීමට කියා කියන්නේ බුදුපිළිම පොලවේ ගසන කල්ලිය පමණයි.

      • ගෞම් ඊයාරාජ් says:

        මතං ගොං බෛයො ! රන්ජා එලියට නෙමේ ,ප්‍රභාහරන් හිරේ දාලා ඉදලා මේ මහත්තුරු එලියට දැම්මත් ,උබලා වගේ පහලම ඉස්ථරයේ ගොං බෛයො මෙගොල්ලන්ට චන්දේ දෙන්නේ සක සක ගාලා , නිකං බොරුව නැතිව හිටහං ..😂😂😂

        • 3% ට බය බයියා says:

          උඹ සක සක ගාලා ගන්නවද බන්? උඹ සජබ හැම එකාගෙම ගන්න එකාද? බැරිද වෙලාවක බත්තරමුල්ල පැත්තෙ ඇවිත් අපේ නායක සහෝදරයන්ගෙත් ගන්න?

        • ගොන්ජන් says:

          අධිකරණයට අපහාස කල එකා හිරේ ගියහම ඌට පුප දිපු උඹලා වගේ මල් පොන්ට්ංලට දනවා දනව වගේ දඟලන්නේ 🤣

  2. එල්ලුම් ගස් යවනු ! says:

    ලවුඩ්ස්පීකර් මහ හයියෙන් දමන ගෙරි හම්පඩ පූජ්‍ය /පූජක හැත්ත එල්ලුම් ගහට යවන්න ! කුඩා දරුවන්ට වැඩිහිටියන්ට ඒ මහා ශබ්දය දරාගන්න අමාරුයි. පිනට කාලා ඒ මදිවට අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙරත් පලාගෙන කනවා. අඩුකුලේ ඈත ගම්මානවල කන්ට නැති වේලි වේලි උන්න පාහරයෝ

    • Milton says:

      මෙන්න රන්ජන් වෙනුවෙන් හඩා වැටෙන අඩු කුලේ අහිකුන්ටකයෙක්. මුන් විතරයි කියන්නේ පුක් කාරයට සමාව දෙන්ඩ කියල .

    • SEN ABEY says:

      මාතෘකාවට උඹේ ක්මෙන්ට් එක අදාල නැතුවත් මේ කියමන නම් 100% හරි. උඹේ කටේ මසුරන් දාන වටිනවා..

      • sex abey says:

        ලොකු සලාමියක් තියෙනවා දෙන්නද උඹලා දෙන්නට දෙ ඇත්තෙ ඉඳන් කට පුරෝලා ගන්න පුළුවන්

  3. ගෞම් ඊයාරාජ් says:

    උබට සමාව දෙන්න උබ කුඩුමුදලාලී කෙනෙක් , මිනීමරුවෙක් , නීලකාස හොරෙක් , නෙමෙයි නේ රංජන් ! උබ ඔය ඉන්න විදියටම ඉදහං . නිදහස් දෙන්න උබට කිසිම සුදුසුකමක් නෑ …

  4. Silva says:

    කිසිම සමාවක් දෙන්න එපා . සමාජයම ගද ගැස්සුවා

    • Saradiel says:

      නරකද බටලන්දේ රනිල්ගෙන් උදව් ඉල්ලුවොත්

      • සජබ says:

        කොහොම ඉල්ලන්නද ඔක්කොම lady බෝයිස්ලා සජබ ගියානෙ

  5. prasantha says:

    Kudu dumiyata deepu samawa … this is very reasonable request. he said the truth.

  6. Janaka says:

    ජනාධිපති එතුමාගේ දූර කාලයේදී තව කිසිවෙකුටත් සමාව දිය යුතු නෑ. අසාධාරණ නඩු තීන්දුවකට ලක් උන දුමින්ද සිල්වාට සමාවදීම මේ රටේ ජනතාව ඔබට ප්‍රසංශා කරණවා. රන්ජන් වැනි බුද්ධාගමට අපහාසකල අධිකරණය නිර්ධය ලෙස විවේචනය කල පුද්ගලයෙකුට කිසිසේත් සමාව දියයුතු නෑ .එසේ කිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක්. රන්ජන්ට සමාව දීමට මේ රටේ සියලුම බෞද්ධයෝ විරුද්ධයි. ඔහුට සමව දීමට කියා කියන්නේ බුදුපිළිම පොලවේ ගසන කල්ලිය පමණයි.

    • JOHN says:

      අනේ රන්ජන් ඔබ සෑම විටම ඉතා ගෞරවයෙන් සැළකු , උදව් කල දුරාවේ කතෝලික පිරිස දැන් ඔබ වෙනුවෙන් නැද්ද ?..අග පැලිච්ච බටලීය වගේ නේද ?

      • ඔයා Dද? says:

        අඩු කුලේ පර හැත්තට පොඩ් ප්‍රසිද්ධියක් ලැබුන ගමන් ඌන් උඩ ගිහින් පොර වෙනවා. රනිල් මෝඩයව කඩේ ඇරලා අතපිහිදාගත්තා. ගොංජා නිකන් බඩගිය එකාගෙ පස්ස පිහදාපු ටොයිලට් කඩදහිය වගේ. කවුරුවත් ගනන් ගන්නෙත් නෑ, ආස්රයකුත් නෑ. බලමු කවුද කියලා ගූ කේස් එකට අත දාන්නෙ. ඕකට ගෑවෙන හැම එකාම ගූ නානවා. ජනාධිපති තුමා ඔය ගූ කේස් ගනන් ගන්නෙ නෑ.

  7. LalithM says:

    දුමිද සිල්වා කියන්නේ රටක් වටින රත්තරං මනුස්සයෙක්. දුමින්ද දුප්පතුන්ට කල සේවය කොලබ කිසිම මන්ත්‍රී කෙනෙක් කර නෑ ..එවැනි වටිනා පුද්ගලයෙක් තමා මේ සල්ලාලයා අධිකරණයට බලපෑම්කර හිරේ යැව්වේ. මේ ගොන්ජ මොනවද කලේ ජොබ් දෙන්නම් කියා තරුණ කෙල්ලෝ ගෙදරට ගෙනත් දූෂණය කලා ඒව්ව හඩපටවල තිබෙනවා .ගෙදර වැඩ කරන එකෙකුට පඩිගෙව්වේ නෑ පඩි ඉල්ලාද්දී හොරකමකට මාට්ටු කරනවා කියා බිය ගන්වා පන්නා දමනවා .මුගේ චිත්‍රපටවල රගපාපු කිසිවෙකුට නිසි ගෙවීමක් කලේ නෑ කියා ඒ නිර්මාණවලට සහබාගී උන කලාකරුවෝ කියනවා. එක පර්මිට් එක කීප පාරක් විකුනා හොර අබුවගේ ගිණුමට මුදල් බැරකලා. රිශාඩ්ලගේ වැරදි වහන්ඩ කෝටි ගනන් මුදල් ගත්තා .මේ වගේ මිනිසෙක් නිදහස් කරන්ඩද ජනාධිපති ට කියන්නේ .

  8. මචං says:

    පුලුවන් නම් හතරම ඇදලා වීරයෙක් වගේ එලියට වරෙං මචං . නැත්තං උඹව ආයෙත් කඩේ යවනවා.

  9. cw says:

    ඡන්ද කාලේ කාගෙන්ද ඉල්ල ගත්ත කණ්නාඩි දෙකක් දාගෙන කුණු ෂෝ දානකොට ඕව හිතුනෙ නැද්ද කට්ටියටම?

  10. සමන says:

    කොටි හා අනෙකුත් ‌විනාශකාරී වැඩ කරපු අයත් මෙහෙම කිව්වොත් ජනාධිපති නිදහස දෙනවද? ජනාධිපතිවරු දෙන්න මිනී මරුවො දෙන්නෙක් නිදහස් කලා නම් ඇයි රන්ජන් ඇතුලු සියලුම සිරකරුවො නිදහස් නොකරන්නෙ?