රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..

September 1, 2021 at 1:20 pm | lanka C news
රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..

බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක එම දඬුවමෙන් නිදහස් කරන්නයි ඉල්ලා සිටිමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එම ඉල්ලීම සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන බව පවසා තිබේ.

එමෙන්ම බන්ධනාගාර රැඳවියන් බැලීමට යාම කොරෝනා තත්ත්වය නිසා සීමා කර ඇති පසුබිමක ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී වෙදාරච්චි මහතා පැවරීමට තීරණය කර ඇත.

ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් අදාල ඉල්ලීම කරමින් අද දිනයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

70,908 views

50 Comments to “රන්ජන්ට ඇති වෙයි.. සමාව දෙන්නැයි ජනපතිගෙන් යලිත් අයදී..”

  1. Lakmal says:

    දැන් කලයුත්තේ මේ කරදරකාරයා නිදහස් කිරීම නොව ඉතිරි නඩු ටිකත් කඩිනමින් විභාගකර තව වසර කීපයකට දඩුවම දීර්ග කිරීමයි .මූ තව වසර 3 කින් එලියට ආවොත් මාර ඇණයක් වෙනවා. සියලුම කලාකාරයෝ කියන්නේ ඕකට හොදවැඩේ කියල .මූට තර්ජනයක් වේකියල හිතෙන සියලුම තරුණ නලුවෝ අධ්‍යශකලාට සහ නිස්පාදකවරුන්ට බලපෑම්කර කපලම දමනවලු .ඒ තරම්ම කුහකයෙක්ලු. නමුත් ඒ කපාදමනලද නලුවෝ කීපදෙනෙක් මාද්‍ය හමුවක් තියල කීව මූව නිදහස් කරන්ඩ කියල. අන්න ඒ නලුවන්ගේ හැදියාව. මූ අන්ත නූගත් මෝඩයෙක් .

    • Chamara says:

      මගේ යාලුවෙක් ලස්සන කතාවක් කීව. බිරිද සහ ඔහුගේ දරු දෙදෙනා වාහනේ ගමනක් යනවිට එක පාරටම අවුරුදු 8 ක් වයසැති පුතා අන්න අන්න රන්ජන් අන්කලුයි හිරුණිකා ඇන්ටියි කියල කෑගසුවලු. බැලින්නම් බල්ලෙකුයි බැල්ලියෙකුයි පාර අයිනේ පූට්ටුවෙලා ඉන්නවලු .තරහගිය බිරිද පුතාට එකක් ගසා මුන් රටම කෑව කීවලු .

    • Dan says:

      රන්ජන් කෙදිනක හෝ නිදහස් වී පැමිනියත් මොහු සමග රගපෑමට කිසිම නිලියක් ඉදිරිපත්වෙන්නේ නෑ හේතුව රන්ජන්ම කියල තියෙනව ඔහු රගපෑ සෑම නිලියකගේම බැක් එක යූස් කලා කියල. ඉතින් සුමනා ගෝමස් වගේ නිළියක් හැරුන කොට මොහු සමග රගපෑමට කිසිම නිළියක් ඉදිරිපත් වේද .

  2. ලංකාදීප says:

    කෝල් එකක් දාලා බැලුවනම් නරකද ? හු….හූ…. කේ

  3. Amda says:

    මේකාවත් එලියට අරගෙන තවත් වැරද්දක් කරගන්න එපා…!!!!

    අර කිව්වත් වගේ මේකාගේ ඉතුරු නඩු ටිකත් ඉක්මනට විසඳන්න..
    එතකොට තව අවුරුදු ගානක් එකතු වෙයි.

    මේකාව එලියට ගත්තොත් මුලු අධිකරණයම හෑල්ලුවට ලක් වෙයි,…ඒ වරද කරන්න එපා.. !!

    කවදාහරි ඒ වරද ආපහු රාජපක්ශලාටම ඉලක්ක වෙයි …අධිකරණයට බලපෑම් කලා කියල.

  4. Ayotallah says:

    The only option available to ensure this person who insulted the Buddhism and raped countless number of girls to be imprisoned for the balance period immediately and transfer him to a prison outside Colombo. Under no circumstances he should released HE the Presidents order

  5. 3% ට බය බයියා says:

    පේඩියා සර් ලඟට බඩගාලා සපත්තු ලෙවකයිද?

  6. Be united says:

    රන්ජන් දෙශදෞහියෙක් තමයි , ඒත් පක්ෂ විපක්ෂ වැඩි දෙනොකුට උවමනාව තිබුන කට බැදලා කූඩු කරලා දාන්න ඉක්මනින්.

  7. JR says:

    ඇයි තිරයේ සිරගත වෙලා දම්වැල් දාගෙන හිටං රඟපානවා වගේ දැං බැරිද..?

  8. දේවක says:

    සමාව ඉල්ලා සිටියයුත්තේ සජිත් නොව, රන්ජන් විසින්මය.

  9. පව් ජනාධිපතිතුමණි බෝක්කු කට්ටාට සමාව දෙන්න 🙏 මොනවා උනත් මිනියා ඇත්ත කියන්නේ

Main News