රන්ජන්ට එක දවසින් වැලිකඩ එපා වෙයි.. මෙට්ටයක් ඉල්ලා වැද වැටෙයි..

January 17, 2020 at 11:20 am | lanka C news
රන්ජන්ට එක දවසින් වැලිකඩ එපා වෙයි.. මෙට්ටයක් ඉල්ලා වැද වැටෙයි..

රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමනට නිදා ගැනීම සඳහා මෙට්ටයක් ලබාදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නමුත් ඔවුන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඒ සඳහා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශයක් නොමැති වීම හේතුවෙනි.

රාමනායක මන්ත්‍රීවරයා මේ වන විට වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ ‘පී’ වාට්ටුවේ රදවා සිටී.

ඔහු මෙතෙක් කල් භාවිත කරන ලද බොරු කොණ්ඩය ගලවා දමා තට්ටය පිටින් එහි සිටින බවද වාර්තා වෙයි.

198 views

6 Comments to “රන්ජන්ට එක දවසින් වැලිකඩ එපා වෙයි.. මෙට්ටයක් ඉල්ලා වැද වැටෙයි..”

  1. Sathya says:

    මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව ඇතුලේදී ගොන්ජට අම්බානට නෙලුව. එහීදී ගොන්ජගේ විග් එක ගැලවී වැටුනා. එදා තමා ඔක්කොම දැන ගත්තේ ගොන්ජ බොරු කොන්ඩයක් දමා තිබෙන බව.

    • දේවක says:

      මෙන්න මහින්දානන්ද බොරු නමකින් කමෙන්ට් එකක් දාල. 😀 😀

      • සිංහල බණ්ඩා says:

        බේගල් දෙසා බාන්නෙ නැතුව හිටපන්!

        උඹ කොමෙන්ට් දාන්නෙ ඇත්ත නමෙන්ද?

  2. Kapila says:

    පව් අහිංසකයා.

    • sky says:

      Ranjan is a gossip king .He went looking for trouble. Trouble usually trurns to him …I hope Karma slaps his face before people do

  3. Lolla says:

    Kala paw pala de…….

Main News