රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..

March 24, 2018 at 12:07 am | lanka C news
රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..

තමන් හිරේ තමා අධිකරණයට ස්වයං වින්දනයක් ගැනීමට උවමනා නම් තමන් බොහෝම කැමැත්තෙන් හිරේ යන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

නියෝජඨ ඇමතිවරයා අධිකරණයට අපහාස කලේ යයි අධිකරණය හමුවේ විබාග වන නඩුවක් සදහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී පැමිණිල්ල වෙනුනෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කියා සිටියේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව තිබූ බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුවකට තමන් පෙනී සිටි එය දිනා දුන් බවයි.

තමන් නිසා එම නඩුවෙන් ඔහු බේරුනු බවත් නීතීඥවරුන්ගේ ගාස්තු ගැන කතා කරන රාමනායක මහතා එම නඩුවට තමනට ගාස්තුවක් ගෙවූ බවද නීතීඥවරයා සදහන් කලේය.

131 views

21 Comments to “රන්ජන්ට එරෙහිව බලවත් ස්ත‍්‍රී දුෂණ නඩුව ගැන නීතීඥයා හෙලි කරයි..”

  1. Kings says:

    මට නම් දුක අර සම්මානනීය අපේ අර මහාචාර්ය තුමා මේ මෝඩය පස්සෙ යන එකට. නෑදෑ කමට සපෝර්ට් එකට පස්සෙන් ගියා කියමුකො. තව ලැජ්ජ නැතිව වොයිස් කට් දෙනව. ඔබ තුමාගෙ ගෞරවය තියාගෙන ගෙදරට වෙලා ඉන්නව නම් මිනිස්සු තව ගරු කරයි. අනික ලෝයර්ල කියන්නෙ කොහොමත් සල්ලි වලටම මැරෙන්න හදන මිනිස්සු බව මුලු ලෝකයම දන්නව. ඒ ගැන කතා කිරීම පලක් ඇති දෙයක් නෙමෙයි.

  2. Dushantha says:

    ඔන්න ගොන්ජො තිත්ත ඈත්ත. දෑන් ඉතින් ගොන්ජට චන්දෙ දීපු දූෂණ විරෝධී හරක් රෑළ බඩ කපා ගෙන මෑරියල්ලා.

  3. කිරිමල්දෙනිය​ says:

    මම හිතන්නෙත් රන් ජා මේ වෙලාවෙ හරි. මේ තුප්පහි ලෝයර්ලා මිනිස්සුන් ගේ රිරි මාංස කන එක නම් නැවැත්විය යුතුමයි.. ඒ වගේම විනිසුහොරු පගාවට නඩු දිනවන එක රහසක් නෙමේ..

  4. පිසසුද බෝ මේකා ජරා නළුවෙක් says:

    පිසසුද බෝ මේකා ජරා නළුවෙක් ඔකොම ජවනිකා විතරයි. කෙහෙල් ගහ කෙටුව දාඅ හොට අමිනෙයි. වැඩ ගොඩයෙයි.නහරේ කැපෙයි. ඒ නිසා ඔහේ නටපන් කැකුළු වෝ…..

  5. NAK says:

    Who ever heard of a gigolo raping a woman!!!

  6. FREE says:

    මෙතන තියෙන්නෙ බොහොම සුළු දෙයයි මිත්‍රවරුණි,
    නූගත් ගොනෙක් තප්පුලන කොට උගත් ගොනෙක් නැට්ට උස්සනව.
    දෙන්න එක්කම උන්ම පහරපු ගොම ගොඩේ ගොං පොර අල්ලනව​.
    සම්මානනීය යුග පුරුෂයෙක් ගොං පොරයට මැදි වෙනව.
    එතුමා ගැන දුක හිතෙනව​.

Main News