රන්ජන්ට කොන්ද පණ නෑ.. අජිත් මාන්නපෙරුමනගෙන් කණ රත්වෙන පිලිතුරක්..

February 27, 2019 at 12:04 am | lanka C news
රන්ජන්ට කොන්ද පණ නෑ.. අජිත් මාන්නපෙරුමනගෙන් කණ රත්වෙන පිලිතුරක්..

කොකේන් ගහන මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටින බව කියමින් ඔවුන් කවුදැයි හෙලි නොකරන්නේ කොන්ද පණ නැති නිසා බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම මහතා පවසයි.

එසේ කොන්ද පණ නැතිව පාර්ලිමේන්තුවේ සියළු මන්ත‍්‍රීවරුන්ට මඩ ගැසීම අසාධාරණ යයිද ඔහු කියයි.

ජනතාව විසින් මන්ත‍්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් කර එවා ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස කන බොන දේවල් සෙවීමට නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මෙවන් පුද්ගලයන් පාර්ලිමේන්තු එවීම ගැන ජනතාව දෙවරක් සිතිය යුතු බවත් මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී එය හොදින් කල්පනා කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

මැති ඇමතිවරුන් කොකේන් ගහන්නේ යයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර ලෙස නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

28 views

9 Comments to “රන්ජන්ට කොන්ද පණ නෑ.. අජිත් මාන්නපෙරුමනගෙන් කණ රත්වෙන පිලිතුරක්..”

  1. bleo says:

    ටිකක් රිදිලා වගේ. තොප්පිය හරි නම් දාගත්තට කමක් නෑ. හැබැයි ඔය කියන එක නම් හරි. ජනතාවට සේවය කරන්න ඔතනට එවපු එවුන් කීදෙනෙක් එහෙම් කරනවද? අනික කුඩු ගහනව කියන්නෙ කන බොන දෙයක්ද? විකෘති මනසකින් ජනතාවට සේවය කරන්න පුලුවන්ද? මුන් හිතාගෙන ඉන්නෙ අපි ඔක්කොම හරක් කියල.

  2. සිංහල බන්ඩා says:

    රන්ජ කරන වඩේට ජනතාව කමතිය්. ජනතවගෙ චන්දෙන් මංත්‍රී වෙලා ජනතාවගෙ බදු වලින් යැපෙමින් සමාජ සේවයට ආව නම් තොපි කන බොන දේ ගැන දැන ගන්න ජනතාවට අයිතියක් තියනවා. රන්ජන් විසින් කුඩු ගහන මංත්‍රී වරැ නම් නොකරන්නේ නම් ඌට දෙස් දෙවොල් නොතියා අර බුද්ධික පතිරණ සහ සුසිල් වගේ උඹත් බ්ලඩ් ටෙස්ට් එකක් කොර ගන නිර්දෝෂී බව පෙන්නපන්.

  3. මූ කවුද says:

    මූ කවුද ?

  4. neil says:

    Cocaine, Kana Bona Deval da?

  5. Nuwan says:

    Ajith Mannapperuma is a genuine person who is respected by everyone in Gampaha. Very well said sir.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      ගම්පහ අයම නේද පබාටත් රෙස්පෙක්ට් කරලා චන්දෙ දුන්නේ? දන්නේ නැති නිසා ඇහුවේ ආයිබෝවන්

      • Nuwan says:

        I’m telling about Gampaha town area. Ajith Mannapperuma was the mayor who worked fairly. Not about Paba or Chathura in that case. I’m pretty amazed to see that you don’t know about Paba got elected from Gampaha District..

  6. Mahawal says:

    Ayyo Nuwan. Gampaha UNPers have good history of sending many dumps to the parliament. Paba, Gonga, Chathura and Ajith is no defernt

    • Nuwan says:

      Brother I don’t think you are from Gampaha. Ajith Mannapperuma is an engineer from University of Moratuwa and has a great reputation from the time he has worked as the Gampaha mayor. Ranjan Paba or Chathura are not Gampaha residents.

Main News