රන්ජන්ට ගල් ගසනු..- වජිර එජාප පාක්‍ෂිකයන් උසි ගන්වයි..

February 8, 2020 at 9:20 am | lanka C news
රන්ජන්ට ගල් ගසනු..- වජිර එජාප පාක්‍ෂිකයන් උසි ගන්වයි..

කවුරුන් කුමක් කීව ද රනිල් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටින තුරු ඔහු එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොකරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කළේය.

තම නායකයාට පහර ගසන්නට එපා යයි ඉල්ලීමක් කරන බවද පැවසූ ඔහු එය තම මවට පියාට පහර දෙනවා වගේ වැඩක් යැයි ද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට කළ අපරාධයට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ගල් ගසා දමන්නට ඕනෑ යැයිද ඒ වගේ පුද්ගලයන් පැත්ත පලාතකවත් වද්දා නොගත යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ගාල්ල බලපිටිය ප්‍රදේශයේ දී එක්සත් ජාතික පාක්ෂිකයන් සමග පවතින දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.

172 views

10 Comments to “රන්ජන්ට ගල් ගසනු..- වජිර එජාප පාක්‍ෂිකයන් උසි ගන්වයි..”

  1. sajitha says:

    apathaya kiya baenum ahagena gal gahanta nokiya inne mona apathayekda?

  2. Ranmal says:

    This bloody bastard must be a good friend of JVP – Anura KUmara. Both these criminal, degenerate bastards are responsible like Ranil, Rajitha, Champaka, Mangala, Harin and Malick for giving orders and instructions to Ranjan to kill Mahindananda and Rajapaksas to look like misfires of his gun and also to talk and force Judges to jail Rajapaksas.

    This bloody bastard with all his henchmen must be put in holes covered up to their necks and stones must be thrown at them.

  3. බන්ඩා says:

    අද එජාපය යනු මූ සහ ගොංජ වැනි පරගැති දේසද්‍රෝහීන් අරක් ගත් පක්ෂ යය්.

  4. john the baptice says:

    රනිල්ගෙන් සන්තෝසම් දිගටම මෙයාට ලැබෙනවාලු

  5. Open mind says:

    ඩීල් එකක් දාන්න බැරියේයි.

  6. MD says:

    PALAWENI GALA HIRUNIKAGEN.EYA GALA GAHANNA ONA TANA HARIYATAMA DANNA NISAI EHEMA KIWWE.HA..DA..

  7. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    රන්ජ UNP යෙන් එලවා දැමිය යුතුයි. මූ UNP යේ සිංහල බෞද්ධ ඡන්ද පදනම විනාශ කළා. මූ තවත් හඬපට තියෙනවා කියා කරන්නේ පටිටපල් බොරැවක්. මූ ලඟ දැන් තියෙන්නෙ තටිටෙයි බඩයි විතරයි.

  8. suminda says:

    thopi okkoma kamba horu. rata wenuwen wadak nokara ponna ranilta gotta allapan. ratata hena gahuwath thope madiya pirenawa nam athine. mewata wandi gewanna wenne thopita witharakma neme.. thopi jathaka kala..demawpiyange indala.. daruwantath .. mewata wandi gewanna wenawama thama. hena gahanawa yakoo.. ratata karana winaseta.

  9. Suththara Puncha says:

    Ran Gonjata gal gaseemata sudusukam aththe,gUNP ye inna badu mudal hora kaapu nathi, wancha nokarapu saha rajaye depala awa bhawitha nokarapu ekekuta pamani!
    Pawu kaarayekuta gal gassemata sudusukam aththe pawu nokarapu ekekuta pamani!