රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම ලිඛිතව එවන්නැයි ජනාධිපති දන්වයි..

April 20, 2021 at 2:10 pm | lanka C news
රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම ලිඛිතව එවන්නැයි ජනාධිපති දන්වයි..

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා එහිදී දන්වා එම ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද දැනුවත් කර තිබේ.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු වූ රන්ජන් රාමනායක වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විදිමින් මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටී.

66,960 views

24 Comments to “රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලීම ලිඛිතව එවන්නැයි ජනාධිපති දන්වයි..”

  1. Sam Fernando says:

    මොකද ජනාධිපතිට කරන්න වැඩ හිග වෙලා ද මේ උසාවියට අපහාස කරපු මිනිස්සු නිදහස් කරන්න හදන්නේ ?
    පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් වහාම අල්ලා සිරගෙට යවනු‍. නැත්නම් ඔබතුමාට ඡන්දය දුන් අපිත් පාරට බහිනවා කාදිනල් තුමා එක්ක.
    හිරකාරයෝ නිදහස් කරලා නිකන් තුන්වැනි පන්තියේ වැඩ කරන්න හදන්න එපා.

    • catseye says:

      Sam නිදි වෙලාවේ කී දෙනෙක් නම් නිඅහස් උනාද ඉතින් ,,,,,,,,,,,ඇහැරෙන්න Sam ……එළිවෙලා

  2. Senarathna says:

    මේවා කුමන්ත්‍රණ. මේවා සේරම මෙහෙයවන්නේ අරුන් තුන් දෙනා. ජනාධිපතිතුමාගේ තියෙන ජනප්‍රියත්වයත් බින්දුවට බස්සන්න යි මේ සූදානම. එකෙක් බලන්නේ තමන්ගෙ පුතා කරළියට ගෙනැල්ල නායකයෙක් කරලා විශ්‍රම ගන්න. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ මිනිස්සු අතර ජනප්‍රිය නැතිකමයි. තව එකෙක් බලන්නේ වැඩිවැඩියෙන් පොදි ගහගෙන ආයෙත් election එක කිට්ටු වෙනකොට ඇමරිකාවට පැන ගන්න. ජනාධිපති මේ තුට්ටු දෙකේ වැඩ කළොත් ඔහුගේ තියෙන ජනප්‍රියත්වයත් බින්දුවටම බහින එක වළක්වන්න බෑ.

    • පරණ තැටි says:

      අනේ අැත්තට අළුත් වෙන්න බැරි හැටි. දැං පරණ මඩ වේලිලා.

  3. kkuruwita says:

    ගොටා කවදාකවත් උසාවිය හෑල්ලුවට ලක් වන වැඩ නොකරාවි යනු ජනතා විස්වාශයයි. ඔහු කවදා වත් ජනතා විස්වාශය නොබිඳිනු ඇත. හේතුව ජනතා පැතුම ඔහු වන බැවිනි.

    • JUDE says:

      නාමල් රන්ජන් හමුවීමට යෑමේ ප්‍රතිපලයද ?

  4. Wewegadara Appuhamy says:

    Tell me what the few real reason of that of UNP+SJB members of Ranjan Ramanayake could be released 4 years Prison term by Presidential pardon?
    Is that right decision by President of country to do?
    Where is law of land violated by President of Republic. We are totally an opposed such move by Mr Gotagaya R….!@

  5. Wewegadara Appuhamy says:

    Tell me what the few real reason of that of UNP+SJB members of Ranjan Ramanayake could be released 4 years Prison term by Presidential pardon?
    Is that right decision by President of country to do?
    Where is law of land violated by President of Republic. We are totally an opposed such move by Mr Gotagaya R….!@ Such a Reckless move will be created & enrich Political vandalism by head of State

  6. විතාරන්දෙණියේ සුනීත හිමි says:

    “බලු නකුට උ ණ පුරැකෙ දාලා හත් අවුරැද්දක් තිබිබත් ඇද අරින්න බෑ” කියල පැරැණි කතාවක් තියෙනවා. රන්ජන් රාමනායකත් එසේ නිවැරදි කරන්නට හැකි අයෙක් නොවෙයි. මොහු බුද්ධාගමට, යසෝදරා දේවියට, මහා සංඝරත්නයට පරිභව කළ අයෙක්. එළියට ආවත් කරන්නෙ ඔය ටිකමයි. නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ, කනවෝ කියා දඟලන තත්ත්වයකට පත්නොවන්න. මෙම බොරැ රැවටිලිකාර වෙස්ගත් අධමයාට කිසිදු සමාවක් නොදෙන්න.

    • Alapaluwa says:

      සාඩිං බයි වහල් ගනයෙකුත් ලියන්න බැහැල. මිනිස්සු දෙන දෙයක් කාල පැත්තකට වෙලා හිටු කාලකන්නියා. ගූ වලට බහිනවනම් සිවුර ගලෝලා බැහැපිය.

  7. charles says:

    69 laks who voted for Gota can’t understand what has happened to GR now. It looks like he suddenly lost the manhood. He promised so many things people. Specially the punishment for Easter bombing and reduce corruptions in the government. Everybody knows MR and BR behind this. still not too late. Otherwise remembered as the worst.

  8. suresh olagama says:

    Seems the neutralization of Ranjn Ramanayakae is underway. everything is not what it seems that is the reality
    !!!!!

Main News