රන්ජන්ට ජම්පර්… පිටතින් ආහාර නෑ.. අමුත්තන් බැලීම තහනම්..

January 14, 2021 at 3:00 pm | lanka C news
රන්ජන්ට ජම්පර්… පිටතින් ආහාර නෑ.. අමුත්තන් බැලීම තහනම්..

වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වන විට මීගමුව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි.

ඔහු සති 2 ක කාලයකින් පසු වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීමට නියමිතව තිබේ.

රංජන රාමනායකට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී නැති අතර බන්ධනාගාරයෙන් සැපයෙන ආහාර පමණක් ඔහුට ලබාදෙයි.

අමුත්තන් බැලීමටද ඔහුට අවසර ලැබී නැති අතර දින දාහතර කාලයකින් පසු නැවතත් PCR පරීක්ෂණ කිරීමට නියමිතය.

43,152 views

45 Comments to “රන්ජන්ට ජම්පර්… පිටතින් ආහාර නෑ.. අමුත්තන් බැලීම තහනම්..”

  1. නාකා says:

    මූව ඇදගෙන යන්නෙ හරියට මරන්න ගෙනියන ගෙරියෙක් වගේ

  2. ක්‍රිමිනල් says:

    යහපාලන ආණ්ඩුවේ හිටිය අවස්ථාවාදී පර හැත්ත රංජන්ගෙන් වැඩ අරන් හිරේ යන්න වැඩ සෙට් කලා, මේව අපට පාඩම්.

    • රන්වල (කකුස්සිවල) says:

      ඈ බොල ගෙරියෝ, ජඩ ජෙපි පරයෝ, තොපි තොපේ ෆේල් වෙච්ච විප්ලවේ කාලෙ භාෂනේ නෙවෙයි ජීවත් වීමෙ අයිතිය වත් රැක්කද සුනඛයො?
      සිල්ලර කඩේ ඇරල තිබ්බට, ගෙදර ලයිට් දාල තිබ්බට, තොපිව විවේචනේ කලාට විතරක් නෙවෙයි සින්දුවක් ලිව්වට තොපි කී දෙනෙක් මැරුවද ගෙරි සුනඛයො? මැරුනු මිනිහගෙ මිනියට කර තිබ්බය කියලා තොපි කී දෙනෙක්ව මැරුවද පරයො?
      එහෙම කරපු තොපිට භාෂනේ නෙවෙයි රෙන එක ගැන වත් කතා කරන්න අයිතියක් නෑ අවලම් පරයා!

  3. මූව ඇදගෙන යන්නෙ හරියට... says:

    හිනා හිනා හතර හිනා…….!

  4. siri says:

    Gonja patta modayek, Film wala ragapamath saba jeevithayath thoraganna bari modayek, anith aya moowa anduwa, moo adagena nagaththa.

Main News