රන්ජන්ට ජම්පර් මැද මාන්නප්පෙරුමට පින පෑදේ.. පාර්ලිමේන්තු යන්න ඇදුම් මදී…

January 13, 2021 at 1:20 pm | lanka C news
රන්ජන්ට ජම්පර් මැද මාන්නප්පෙරුමට පින පෑදේ.. පාර්ලිමේන්තු යන්න ඇදුම් මදී…

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලැබීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රි ධුරයද අහෝසි වී යයි.

ඒ හේතුවෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අජිත් මාන්නපෙරුම මහතා පත් කිරීමට නියමිතව ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇත.

ඒ ඔහුට එම තීන්දුව අභියාචනයට කිරීමටද හැකියාවක් නැති නිසා ජනාධිපති සමාවකින් මෙපිට ඔහුට නිදහසක් හිමි වන්නේ නැත.

55,942 views

25 Comments to “රන්ජන්ට ජම්පර් මැද මාන්නප්පෙරුමට පින පෑදේ.. පාර්ලිමේන්තු යන්න ඇදුම් මදී…”

  1. Alapaluwa says:

    මුට වඩා රන්ජා දස දහාස් වාරයක් හොන්දයි මු මුකුත්ම දන්නේ නැති ගොබ්බයෙක් අඩුතරමින් හරියට කථා කරගන්නවත් බැරි බොරු කථා ගොතන මැටි මෝලෙක්

  2. Me Mannapperumayama mechcharakal devalawala Pol Gagaha inda athi, Ranjawa wijahata hire, Jail, dapan kiyala uta :Parliament ringala waraprasada okkoma ganda. Uta lotharaiyak eduna Ranja apayata giya.

  3. බයියා says:

    කෝ අර ක්‍රිමිනලා ? තීන්දුව දීපු දවසෙ ඉඳං මෙතන වැලලෙන්න හැදුවෙ ගොන්ජා ආයෙ පාර්ලිමේන්තු එනව කියල හිරේ ගියත්.. ටොයියො කොච්චර ටෝක් දුන්නත් දෙයක් තේරුම් ගැනීමේ හැකියාව අන්තිමයි උන්ට.. දැන් උන් ටික රංජා වෙනුවෙන් කවි සිංදු ලියනව. හැබැයි රංජා දීපු කෝල් වලින් වැඩිහරියක් දීල තියෙන්නෙ ඕපදූප වලටයි බැක්සයිඩ් තොරතුරු ටික ගන්නයි. මෝඩ ටොයියන්ට වෙච්ච දේ…පව් උං

    • Alapaluwa says:

      නියම talk එක බයියෝ එළකිරි ක්‍රිමිනලයා වසලයා නම් දහසකින් ලියන කුලී හේවායා!!

    • aniwa says:

      ඔබතුමා සත්‍යයම කතාකරන නිවහල්ව සිතන අසමසම ප්‍රඥාවක් තිබෙන කෙනෙක් බවයි පෙනීයන්නේ
      තෙරුවන් සරණයි

  4. Saradiel says:

    ලිප ගිණි මොලවන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුලුවා දිය කෙළියේ.

  5. manoj says:

    “සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් ලැබීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රි ධුරයද අහෝසි වී යයි.”

    Aney GONOOO, Ehenam DEATH SENTENCE thiyagena CHOKA MALLI parliament genawe kohomada ??? Divurum dunne kohomada ??? 🙂 🙂 🙂

    • Aniwa says:

      Because its our appachchi and Gota sir do the right thing. No one can criticize our government or any of the work they do with our money. Jayawewa sir!

    • බයියා says:

      ඒකට හේතුව තමයි ගොං ටොයියෝ… චොකා මල්ලිට මරණ දඬුවම දුන්නෙ මහාධිකරණයෙන් වීමත් ගොන්ජාට උසාවියට අපහාස කිරීමේ තීන්දුව දුන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වීමත්. චොකා මල්ලි අභියාචනාධිකරණයට ඇපීල් කරල තමයි මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවෙක් වුනොත් ඒක ඇපීල් කරන්න බෑ. හේතුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නෙ රටේ තියෙන උත්තරීතරම අධිකරණ බලය තියෙන තැන වීම.
      ගොං ටොයියොයි කුහක ජෙප්පොයි කතා කරන්නෙ පණ්ඩිතයො වගේ. ඒ වුනාට සාමාන්‍ය නීති පද්ධතිය ගැන අවබෝධයක් වත් නෑ මුුන්ට..

      • කඩියා says:

        අත පය හිස බඩ තිබුණට මොලේ කියන එක ඔලුව ඇතුලේ නැති manoj වැනි මෝඩයන්ට උගන්නන්න බැහැ.

    • Douglas says:

      It is different. Choka’s sentence has been given by high court and he has made an appeal. When any one makes an appeal, they run the presumption having to prove the case again. Ranja cannot appeal as the decision has been made by the Supreme Court.

    • Rocket says:

      Ane yako aa theenduwa dunne maha adhikaranayen, ekata abhiyoga karala abiyachanadhi karanaye apeal ekak daapuwama marana dhaduwama thawakalikawa kal yanawaa .namuth high court eken dunnahama aye thiinduwata abhiyoga karanna baa. ekai ehema kiyanne. danna magulak kiyapan anith unta gonoo kiyannathuwa

    • Dp says:

      This is high courts you dumb idiot. No appeals.

    • මනූෂ නානා says:

      Supreme court සහ high courts වෙනස නොදන්නා Manoj.. ,,😏

    • පොඩි එකා says:

      ඔහුට තීන්දුව දුන්නේ මහාධිකරණයෙන්… ඒ තීන්දුවට එරෙහිව ඔහු අභියානචනාධිකරණයට අපෑලක් ඉදිරිපත් කරලා තියෙනවා…අපෑල විභාග කර යලි තීන්දුවක් දෙන තෙක් ඔහුට පෙර අයිතිවාසිකම් නැවත අයත් වෙනවා…

    • ranga says:

      ඒකට තමා පුතා එක රටක් නීති දෙකක් කියන්නෙ.

  6. Jepi buster says:

    මරන දඬුවම දුන්නත් චොකා මල්ලි පාරිලිමේන්තුවෙ සිටිය යුතුම පුද්ගලයෙක්. ගොන්ජා වගේ නෙවේ උගතෙක්

  7. Kim says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී යු. දී. ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් විදුලි බල මණ්ඩලයේ DGM වරයෙකුට අවුරුදු සියයකින්වත් උපයා ගත නොහැකි අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරිවරුන් , ස්බපතිවරුන් , ලේකම් වරුන් ඇමතිවරුන් මෙම වංචා දුෂණ හමුවේ නිහඬව සිටි අන්දම පුදුමයකි .

  8. Baiya says:

    Marana danduwama hambechcha unta parliment enna puluwannam AI Ranja koluwata beri?

    • කොනකට් says:

      මෙන්න ටොයියො, ගොන්ජගෙ මොලේම තියන ටොයි-මොට් කාරයෝ

    • බයියා says:

      ටොයියො මෝඩයි. උන්ට දෙයක් ටයිප් කරගන්න පුලුවන් වුනාට හිතන්න හැකියාවක් නෑ. හැබැයි බයියො විදියට අපි උන්ට අනුකම්පා කරන්න ඕනෙ. ගොනා කියල මරන්ඩ බෑනෙ. ටොයියන්ව ජෙප්පංවයි කර අඹල බාන බැඳල කුඹුරකට දැම්මනං ජනාධිපති තුමාට බැන බැන හරි කුඹුරම හාල දෙයි. රටටත් වැඩක් වෙනව උන්ටත් වැඩක් වෙනව.

  9. RED BULL says:

    මෙලෝ හසරක් නොදත් තවත් මැටි මෝල් පංචස්කන්ධයක්.ජාඩියට මූඩිය​,පුතාණොගෙ වෘෂභ රැලට තවත් එකෙක්.

  10. THILAK says:

    WENA KAWURUTH NADDA SJB PAKSE

Main News