රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…

June 7, 2022 at 10:43 am | lanka C news
රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබීය.

77,291 views

40 Comments to “රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…”

  1. RAGA says:

    ඔය මිනිහව එලියට දාපල්ලා ,,ඔය මිනිහ කීව දේවල් සහතික ඇත්ත ,,අදිකරණය දුශිටි තමය් ,,එකනේ මහින්ද එළියේ ඉන්නේ ,,එකනේ දුමිය එලියට ඇවිත් ආයේ ඇතුලට ගියේ ,,එකනේ පර්සන්නය ජෝන්ස්ට එළියේ රන්ජ ඇතුලේ ,,එකනේ රුසියා ගුවන් යානය රදවාගෙන වැරදි ටිරාන දීල අයෙත් නිදසස් කලේ,,යකෝ ලංකාවේ අදිකරණය දුශිට තමය් ,,එක පට්ට ඇත්ත

    • Ratawasiya says:

      රංජන් අධිකරනය අවභාවිතා කලා නේද තරහකාරයින්ව හිරේ දාන්න ඕන වුනහම.මුන් ඔක්කොම නීතිය නමපු එවුන් තමයි

  2. Nishanthi says:

    Paw wede hebei. Monawa unath naraka dashaawak ethi

  3. Ranjanee says:

    නිකන් ඔහේ තියාගෙන අපි කන්න දෙනවට වඩා නරකද එළියට දැම්මොත්? මේ දවස්වල බලන්නවත් අපිට කිසිම නාට්‍යක් නැහැ.

    • හිරනිකර් says:

      ඒක තමා, මේ දවස්වල මගෙ පස්ස පැත්තත් වේලි, වේලි තියෙන්නෙ. ඉක්මණටම නිදහස් කලානම්.

    • kalukaputaa says:

      ehenam api ranjanwa hetama nidahaskoranavaa. hebei newathila inna one umbe gedaramai. umbata hemadaa-
      ma ranjan back side and front side dekama korai. kamak neththam kiyanna ranji. ranjantama hariyana ranjanee
      kiyana nama. ranjanta berinam mama ewilla dennam oyaata backside/frontside dekama ekapaaratama honde.

  4. UKUSSA says:

    (It is a political decision of the President to decide the date on which Parliament will be dissolved after 20.02.2023. Can the court change that decision?
    Similarly, a presidential pardon is a political decision of the President. Can the court change that decision?)

    2023.02.20 න් පසු පාර්ලිමේන්තුව විසුරුවන දිනය තීරණය කිරීම ජනාධිපතිවරයාගේ දේශපාලන තීරණයකි. ඒ තීරණය වෙනස් කිරීමට අධිකරණයට හැකිද? ඒ වාගේ ජනාධිපති සමාවද ජනාධිපතිවරයාගේ දේශපාලන තීරණයකි. ඒ තීරණය වෙනස් කිරීමට අධිකරණයට හැකිද?

    • harsha says:

      ජනාධිපතිගේ තීන්දුවක් දේශපාලන තීන්දුවක් නොවේ.

  5. ලක්පුතා says:

    නීතිය නම් නීතිය.
    රනිල් මහත්තයා ආවා විතරයි නීතිය අකුරටම.
    ප්‍රසන්න මහත්තයා හැබැයි හිර කරන එක අපරාදෙ. පස්සෙ පොඩ්ඩක් බලන්න සාධාරණයක් කරන්න.

  6. හසිත says:

    තුට්ටු දෙකේ පහත් උද්ඝෝෂණ කාරයො ඔක්කොම මේ තුට්ටු දෙකේ පහත් ලුම්පාන් පවුලකින් ආපු මෝඩ නළු බාගය නිදහස් කිරීම ගැන කතා කරන්නේ උ මුන්ගේ ජාතියේම එකම පන්තියේ එකම සංස්කෘතියේ වනචාරී යෙක් නිසයි.පච්ච කොටපු කොන්ඩේ වවපු ගංජා අයිස් මූණු වලට විකෘති වෙච්චි උද්ඝෝෂණ මෝඩ හරක් සිත් වලට මේවගේ පිම්පි රජෙක් පේන්නේ මහා පුරුෂයෙක් වගේ නමුත් බලානකොට මේ අර කුණු ජීවිතයක් ගෙවන ජඩ නළුවා

  7. භාග්‍යා මොහොට්ටි says:

    බලු වලිගෙ අවුරැදු හතක් උණපුරැකෙ දාල තිබ්බත් කෙළින්කරන්න බෑ වගේම මොන සමාව දුන්නත් රන්ජවත් කවදාවත්ම හදන්න බෑ. මූ බූදු හිමියන්ට සහ යසෝදරාවටද අවමන් කළා. මුගේ කටේ බ්‍රේක් නෑ. එළියට ඇවිල්ල මයික්එකක් දැක්ක ගමන් මූට මොකුත් මතකනෑ. ගොනාවගේ අනිනවා.

    • බූරු පුතානෝ සජීයා says:

      ඌව හදන්න උබ කවුද පත්තිනි අම්මද?

    • Gajaba Walimunidewa says:

      සත්තකින්ම ඇත්ත. මොනව වුනත් ආගම්වලට අපහාස වන ලෙස කිව් කතා පිළිකුල් සහගතයි.

    • kalukaputaa says:

      avurudu 7kin beriwunaama thavath ekama eka davasak oka ethule daala thiyaapanko mohottiyo. ekatath kelin-
      wune neththam umbe polla erapan ballage puke. ethakota wedanaaven netta nikamma kelinweineda?

  8. Robin says:

    මේ වෙලාවෙ හිරුනිකා මොකවත් නිතිය පැත්තෙන් නොකරන්නෙ කියනඑක ප්‍රශ්නයක්. පස්සට මොකක් හරි කරයි මගෙ හිතේ.

  9. අහීංසක කාවයියා. ..කට නිසා වැටූනේ මේසේ දීසියට පව් says:

    අහීංසක කාවයියා. ..කට නිසා වැටූනේ මේසේ දීසියට පව්. අර කොලොන්නාවෙ ඩිෆෙන්ඩර් කුමාරියක් ඔය කූඩූවටමයි යන්ට තිබූ නේ.

  10. Kaluwa says:

    මූ තමයි යහපාලන කාලෙ නීතිය නවන්න පගා දෙන්න බ්‍රෝකර් වැඩේ කළේ. දාපියව් මූව ඇතුළට.

Main News