රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…

June 7, 2022 at 10:43 am | lanka C news
රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබීය.

77,291 views

40 Comments to “රන්ජන්ට තවත් වසර දෙකක සිර දඬුවම්…”

  1. gamaya says:

    ඇත්ත කියන අයගේ ඉරණම කණගාටුයි.

  2. JR says:

    ඓතිහාසික සිංහල බෞද්ධ භූමියේ ඉඳගෙන ඒ පදනමට ගරහන මිසදුටු නිගන්ටයන්ගෙ ඉරණම ඕක තමයි…!! මොන්ගල් සහ සුනිල් පෙර්ර ලඟට ඉන්න තුන්වෙනියා…

  3. HARAMANIS says:

    PRESIDENT SAMAWA DUNNANAM THAWAPARAK DENDA WENAWA

  4. නිමල් says:

    අදිකරනයට අපහාස කරන අයට හිර දඩුවම හොදයි . රට මේ තත්වෙට ඇදලා දාපු උනට මොකක්ද දඩුවම ?

Main News