රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

February 3, 2022 at 10:02 pm | lanka C news
රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…

දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් දිනය දා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවට රාවයක් පැතිර යමින් පවතී.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙන්ම විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර ද මෙම තොරතුරු සංසරණය වෙමින් තිබේ.

නිදහස් දිනය දා ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සදහා අත්සන් තබන ලද ලේඛණයක් මේ වන විට බන්ධනාගාරට යොමු කර තිබේ.

නමුත් එම ලේඛනයේ රංජන් රාමනායකගේ නම නැති බව බන්ධනාගාර අධිකාරිවරයා අද පස්වරුවේ සඳහන් කළේය.

සිර දඬුවමෙන් තමන් නිදහස් කරන්නැයි රන්ජන් රාමනායක ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර තවත් පාර්ශව ගණනාවක්ද ඔහු නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

333,302 views

22 Comments to “රන්ජන්ට නිදහස…? ජනාධිපතිගේ අත්සන් ලේඛණය බන්ධනාගාරයට…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    වාචාල මෝඩ ගොන්ජා එලියට එන්නෙ නෑ. ඕන ඔට්ටුවක්. ආවොත් මම හෙලුවෙන් දුවනව වැලිකඩ හිර ගේ වටේ

  2. Bison says:

    Ranjan will become the president of Sri Lanka in 2030.

  3. නුවනින් says:

    ජනපතිතුමනි ඔබේ සොහොයුරන්ගේ දෙශපාලන අදහස් වලට නතුව,මේ වරද කරන්න එපා.ඔය මිනිහා නිදහස් කිරීම රටටම වියසනයක් ඔය මිනිහා මේ රටේ දෙශපාලනයෙන් ඉවත්කල යුතුමයි .පාර්ලිමේන්තුවෙ නොසිටිය යුතුම පුශ්ගලයන්ගෙන් කෙනෙක් ඔහු

    • බූරු පුතානෝ says:

      පිරිසිදුව තිබුණ අපේ පාර්ලිමට් එක අපිරිසිදු වුනා ගොන්ජා පාර්ලිමට් යවල.

  4. ටයර් says:

    සජිත් වෙන්න ඇති නිදහස් කරන්නේ.

  5. Ayotallah says:

    He the President This is the person who scolded your mother in election rallies and now it is high time for you to listen those before you take a decision

  6. Robo says:

    As long as this guy is inside, ladies can protect their back sides

  7. සී අයි ඵ් කුමන්ත්‍රණ කරැවන් සමස්ථ රටේ යහපත උදෙසා අවමය වසර දෙසීයක් සිරගතකලයුතුයි! says:

    ගොන්ඡා වංචනිකයෙක්, සුද්දන් විසින් ලංකාව තුල නිර්මාණය කරනාලද රාඡ්‍ය කුමන්ත්‍රණකරැවෙක්,ඡාතික ආරකෂාවට දැඩිව බලපෑම් සිදුකරනාලද , හිත්පිත් නොමැති ක්‍රෘෘර ‘ සී අයි ඵ් ‘ ඵ්ඡන්තයෙක්,.!
    මෙවැනි හිත්පිත් නොමැති කුරිරැ කූඨ වංචනික කුමන්ත්‍රණ කරැවන් සමස්ථ රටේ යහපත උදෙසා අවමය වසර දෙසීයක් සිරගතකලයුතුයි!

Main News