රන්ජන්ට නිදහස… සියළු ලේඛන සූදානම්..

August 11, 2022 at 9:20 am | lanka C news
රන්ජන්ට නිදහස… සියළු ලේඛන සූදානම්..

සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට පෙර ඔහු අධිකරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව කනගාටුව පළ කරමින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ දීර්ඝ කාලයක් දඬුවම් විද තිබීම, යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකිවීම මත ජනාධිපති සමාව දීම සාධාරණ යයි රජය විශ්වාස කරන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සිය දිවුරුම් ප්‍රකාශය ඉදිරි දින දෙක තුන ඇතුළත ලබාදීමට නියමිතව ඇති බව අතර ජනාධිපතිවරයා විසින් ඔහු නිදහස් කිරීමේ ලේඛන සඳහා අත්සන එළඹෙන සතියේ තැබීමට නියමිතව තිබේ.

බොහෝදුරට එළඹෙන සතියේ මුල් දින කිහිපය ඇතුළත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීමට නියමිත නියමිතය.

30,203 views

16 Comments to “රන්ජන්ට නිදහස… සියළු ලේඛන සූදානම්..”

  1. උපාධිය අවම සුදුසුකම කරන්න says:

    මෙය රනිල් ජනපතිතුමා ගන්න හොද තීරණයක්. හැබැයි රටේ ඇමති මණ්ඩලයට අවම තරමේ උපාධියක්වත් නැති අය එපා. රෝහිත මැට්ටා, මහින්දානන්ද මැට්ටා සහ ප්‍රසන්න මැට්ටා යන උන් පැමිණ කළ කී දේම හොදටම ඇති. හිටපු අගමැතිගෙ ගොන් පුත්තු ගැන කථා කරළ වැඩක් නෑ. දැන් ඉතින් රවි කරුණානායක, රංගෙ බණ්ඩාරලා දකිනකොටත් මිනිස්සුන්ට යකා නගිනවා නම් තමා. නැටුම් කෙටි කාලයයි.

    • කිරිහාමි says:

      රන්ජන් ජනතාවගේ සල්ලි වලින් පුකවල් පලපූ එක නම් අවුලක් නැහැ නේද මචං 🤩

      • Run Silva says:

        ඊට අමතරව, කතෝලික හැත්ත පරගලය මෙහෙයවෙවුවෙ මේ වගේ කතෝලික වනචරයින්ට උපකාර කරන්න තමයි. අර මිනීමරු ජයමහටත් සමාව අරගෙන දැන් මූටත්! හිරුනිකා දැන් ජනාධිපති සමාව ගැන මොනවද කියන්නෙ කියල බලමුකො

        කැසිල්ලට බෙහෙත්?

    • සිත්-කිරි මල්ලි says:

      ඔය හරිම හොදඊ මල්ලි ඔය අහිංසක නැතිබැරි රන්ජන් aiyyata ගෙවල් දෙන එක මල්ලි, ඔයා කැමතිද හොද ගනු ළමයෙකුට ගෙයක් දෙන්න
      හංසමාලි නංගිට වගේ අහිංසක කෙල්ලෙකුට , දෙන්ඩකෝ කොල්ලෝ දෙපාරක් හිතන්නේ නතිව.

      • Brito & The Gang says:

        බැක්සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් කරන්න ඉක්මනින්මම පුලුවන් සිත්-කිරි මල්ලි ට
        hikis hikis hikis

  2. නිකර් නෝනා says:

    හායි ඩාලිං මයි පෑස් සයිඩ් ගෙටිං හොට් .

  3. Eka ekage hithawathkam anuwa. GEETHA. MALINI. GAMNI WIJAYa Ravindra. Sanath PABA. Ranjan . Yana ayata nomination dunna. 1. Owun rate diyath Kala sanwardana weda. Mahaveli. Weni. Monawada. Ratata Kala sewa monawada? Medahathwa sitha balanna

  4. Eka ekage hithawathkam anuwa. GEETHA. MALINI. GAMNI WIJAYa Ravindra. Sanath PABA. Ranjan . Yana ayata nomination dunna. 1. Owun rate diyath Kala sanwardana weda. Mahaveli. Weni. Monawada. Ratata Kala sewa monawada? Medahathwa sitha balanna

  5. කුකුලා says:

    බැක්සයිඩ් ෆ්‍රන්ට් සයිඩ් කරන්න ඉක්මනින්මම පුලුවන්. හිරුනිකා අම්මන්ඩි මීට පස්සේ අරගල කරන්න එන්නේ නැහැ.

  6. ajith says:

    මමත් ගියේ රෝයල් කොලීජියට. මම 9 ශ්‍රේණියේ ඉන්නකොට මහින්දානන්ද 10 වෙනි ශ්‍රේණියේ. මම 10 ශ්‍රේණියේ ඉන්නකොට මිනිහා 10R ශ්‍රේණියේ. මම 11 ශ්‍රේණියේ ඉන්නකොටත් මිනිහා ෆේල් වෙලා 10 වෙනි ශ්‍රේණියේ

    • Gajith says:

      ඉතින් උඹ චන්දේ ඉල්ලලා පත් කරගත්ත නම් ඌට අන්තයි..
      මේ වගේ කොමෙන්ට් දාන එකෙන්ම පේනවා හැටි ..
      මේ රටට කෙලෙව්වේ ඔය උගත් එවුන් තමයි..
      ඉගෙනීම නෙමෙයි දේශපාලනය දන්න එවුන් ඉස්සෙල්ලා තෝරපන් .. නැත නම් මේ රටේ ඉන්න අපත අවස්ථාවදියෝ එක්ක මොන මගුලක් වත් කරන්න වෙන්නේ නෑ .. උන් කරේ නගිනවා

  7. Adrian Ferth says:

    කොලොන්නාවේ “නිකර්” ට සනීප වෙයි.

  8. Hesh says:

    ඒ ගොල්ලො යාලුවෝ මල්ලි

  9. Buwa says:

    Me ballawa aye ganne ei.. mu narumayek….

  10. Harsha says:

    රන්ජන් නිදහස් උන විගස ජාතික ලැයිතුවෙන් හරින්ට දුන් මන්ත්‍රී දූරය වහාම සජිත් විසින් රන්ජන්ට ලබා දිය යුතුයි. හරින් වගේ ඩීල් කාරයෙක් පාර්ලිමේන්තුවේ සිටිනවාට වඩා රන්ජන් සිටීම හොදයි .

    • ගෞම් ඊයාරාජ් says:

      මොකද පශ්චාත් ප්‍රදේශය කසනවා වගේද?

      අපොයි දෙකයි පනහෙ නළුවෙකුට ගිය කලක්!!
      ඔය ඒගොල්ලො යාලුවෝ මල්ලි වගේ කතා කියන්න ඕන පොඩි ළමයෙකුත් දන්නවා..

      මූ වල් නැටුම් නට නටා අධිකරණයට අපහාස කර කර පිනුම් ගැහුවා..
      අර දේශපාලන වෛරයෙන් පෙළෙන එවුන්ට මෙයා හරි චෝයි බබා ඒකයි මේ පුක උඩ දාගෙන දාගෙන එළියට ගන්න දඟලන්නේ

Main News