රන්ජන්ට පාර්ලිමේන්තු ආ හැකිද..- නීතිපතිගේ මතය මෙන්න..
January 19, 2021 at 3:28 am | lanka C news
සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්රී ධුරය දැරීමට අවස්ථාවක් නැතැයි නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ ඇති සිර දඬුවමක් අධිකරණය විසින් නියම කර ඇත.
මම පුද්ගලිකව දරන මතයනම් උසාවියෙන් වරද කරුවකු උන අයෙක්(සැලකිය යුතු තරමේ වරදකට), පාර්ලිමේන්තුව පලාතෙවත් එන්න දෙන්න හොදනැහැ. ඒත් දේශපාලුවො නීති හදාන තියෙන්නෙ උන්ට වාසි වෙන විදියට. නිවැරදි කිරීමට යටත්ව, මම දන්න විදියට, අභියාචනයක් කරන්න පුලුවන්නම්, නීතියෙන් දඩුවම් ලබපු සිරගත වරද කාරයෙක් උනත් පාර්ලිමේන්තුවෙ එන්න, චන්දෙ දෙන්න පුලුවන්. ඒ කියන්නෙ පරන නඩු තීන්දුව නැවත සලකා බලන අලුත් නඩුවක් නිසා, වරද කාරයට පාර්ලිමේන්තු එන්න පුලුවන් නඩුව අවසන් වෙලා නැති තාක්. ශ්රේශ්ඨාධිකරනය තීන්දුවක් දුන්නොත් ආයි අභියාචනය කරන්න තැනක් නැහැ. මහාදිකරණයෙ හරි අභියාචනාධිකරණයෙ හරි තීන්දුවක්නම් ශ්රේශ්ඨාධිකරණයෙ අභියාචනයක් දාල පාර්ලිමේන්තු එන්න තිබුන. මේ වගේ නඩු තීන්දුවකින් පාර්ලිමේන්තු එන එක විතරක් නෙමේ පාර්ලිමේන්තු ධූරයත්, කවද හරි එලියට ආවයින් පසුව චන්දෙ ඉල්ලීම හා දැමීමත් අවුරුදු කීපෙකට නැති වෙනව. ඒත් කිසිදාක දේශපාලුවො නීතියෙන් බදින්න බැහැ ජනාධිපති සමාවක් හරි දීල එලියට ගන්නව. රන්ජන්ව මාස කීපෙකින් හරි ගත්තොත් SF නිදහස් කලා වගේ, දුමින්දව එලියට ගන්න සාධාරණ හේතුවක් මොඩ මිනිසුන්ට ඉදිරිපත් කරන්න පුලුවන් බව දේශපාලුවො දන්නව.
අනේ මන්ද මේව දැක්කහම.??
…this is why they say….BE CAREFUL WHAT YOU WISH FOR….OR ….WISH FOR OTHERS….
ජ්ය්හොමටත් රන්ජන්ට පාර්ලිමේතු එන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔහු පොහොට්ටුවේ නෙමෙයිනේ.
විපක්ශයේ වෑඩක් නිසා නිතිපතියා වෑඩ සට සට ගාලා.