රන්ජන්ට බන්ධනාගාරයේ අමානුෂික වද දෙනවා.. ඔහු වැසිකිලි යන්න බැරිව අඬනවා..- වෙදාරච්චි

March 31, 2021 at 11:20 am | lanka C news
රන්ජන්ට බන්ධනාගාරයේ අමානුෂික වද දෙනවා.. ඔහු වැසිකිලි යන්න බැරිව අඬනවා..- වෙදාරච්චි

බරපතළ වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අමානුෂික වද හිංසා වලට ලක් කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

දණහිස් දෙකම ශල්‍යකර්මවලට ලක් කර ඇති රාමනායක මහතාට වැසිකිළි යාම සඳහා පුටුවක් ලබා දෙන්නැයි වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එම පහසුකම් ලබා දී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා වැසිකිළි යාමේදී රාමනායක මහතා හඬා වැටෙන බවද ඔහු සඳහන් කළේය.

තමන් රාමනායක මන්ත‍්‍රීවරයා මුණගැසීමට අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට ගිය ද ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් අනුමැතිය ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

62,989 views

27 Comments to “රන්ජන්ට බන්ධනාගාරයේ අමානුෂික වද දෙනවා.. ඔහු වැසිකිලි යන්න බැරිව අඬනවා..- වෙදාරච්චි”

  1. Red sea says:

    රoජට මලපහ කරන්න හොඳට ලෑලි ගහපු පුටුවක් දෙන්න. එතකොට ඌට පුලුවන් පුටුව උඩ ඉඳගෙන වැඩේ කරන්න. පුටුව උඩ පොලිතීන් කොලයක් එලාගත්තම පුටුව අපිරිසිදු වෙන්නේ නැහැ. ගොන් රoජව වයින් කරලා ගොන් වැඩට පොලඹවපු උන් දැන් කෝ.

  2. Due to use of Back side of innocent girls , he is gaining Ditta Dhamma wedaniya karma,
    Dilip, you stupid, raw fish eater go to hell…

Main News