රන්ජන්ට බන්ධනාගාරයේ අමානුෂික වද දෙනවා.. ඔහු වැසිකිලි යන්න බැරිව අඬනවා..- වෙදාරච්චි
March 31, 2021 at 11:20 am | lanka C news
බරපතළ වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අමානුෂික වද හිංසා වලට ලක් කරමින් ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.
දණහිස් දෙකම ශල්‍යකර්මවලට ලක් කර ඇති රාමනායක මහතාට වැසිකිළි යාම සඳහා පුටුවක් ලබා දෙන්නැයි වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එම පහසුකම් ලබා දී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
එනිසා වැසිකිළි යාමේදී රාමනායක මහතා හඬා වැටෙන බවද ඔහු සඳහන් කළේය.
තමන් රාමනායක මන්ත්‍රීවරයා මුණගැසීමට අඟුණුකොළපෑලැස්ස බන්ධනාගාරයට ගිය ද ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් අනුමැතිය ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
උඹට පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරල කරන්න වෙන වැඩ නැද්ද ?..ජනතාවට වැඩ කරන්න නේද උඹල ඔතන්ට ගියේ ?..හිතාගන්න පුළුවන් බොලට බලේ තියෙන කොට කොහොම දේවල් කරන්න ඇතිද කියල..
රන්ජට වයස 58යි.
මෑන්ගෙන් මට නම් ගන්න තියෙන එකම ආදර්ශය ව්‍යායාම කරල ඉන්නවා නම් වයසට ගියත් තරුණයා වගේ ඉන්න පුලුවන් කියන එකයි.
ඊට අමතරව මට නම් ඔහුගෙන් කිසිම දෙයක් ගන්න නෑ.
පන්සල් වලට පැනලා රත්තරන් වැසිකිළි තියෙනවා කියලා අමූලික බොරු පෙන්නුවා මතකද මූ…. අන්න ඒකේ රිටර්න් එක තමයි ඔය…
මුන් ඔක්කොම 225 ම එකට තියලා වෙඩි තියන්න ඕනේ
ඊට ලේසි නැද්ද ඒ අය පත් කරන්න ඡන්දෙ දීපු ලක්ෂ 116 ට වෙඩි තියලා දාන එක?
Gonjata renda puke guuth nathee!
He is not the only one who suffered. Listen to
Major Ajith to know how they violate human rights of prisoners in our dirty jails.
This is the legacy of system controlled
By uneducated 225.
රන්ජට ඇති දණහිස් ලෙඩක් නෑ. මූ ඉස්සර ගියෙත් ගමෙි වල කක්කුස්සියට. පාර්ලිමේන්තු මන්ත්‍රීවෙලා මූ මාදිවෙල නිළ නිවාසවල ඉඳන් හොඳ ආතල් ගත්තා. මොකද කලාකාරයො කවුරැත් මූ වෙනුවෙන් නැත්තෙ? වෙදආරචිචි තංගල්ලෙ ගමෙි යනගමන් මූ බලන්න ගියාට වෙන බල්ලෙක්වත් යන්නෙ නෑ. මූ හිතුවා මූ ඇතුලට ගියාම කටිටිය එළියෙ ඉඳන් මූ වෙනුවෙන් ගේම ඉල්ලයි කියලා. අන්තිමට නටපු තොවිලෙකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ. මන්ත්රීකමත් නෑ. අවුරැදු 7 කට ප්‍රජා අයිතියත් නෑ. 2031 වෙනකං ඡන්දෙ ඉල්ලන්නත් බෑ.
රoජට මලපහ කරන්න හොඳට ලෑලි ගහපු පුටුවක් දෙන්න. එතකොට ඌට පුලුවන් පුටුව උඩ ඉඳගෙන වැඩේ කරන්න. පුටුව උඩ පොලිතීන් කොලයක් එලාගත්තම පුටුව අපිරිසිදු වෙන්නේ නැහැ. ගොන් රoජව වයින් කරලා ගොන් වැඩට පොලඹවපු උන් දැන් කෝ.
Due to use of Back side of innocent girls , he is gaining Ditta Dhamma wedaniya karma,
Dilip, you stupid, raw fish eater go to hell…