රන්ජන්ට බේරුමක් නෑ.. අධිකරණයේ ඉහලම අයෙකු අමතා නඩු තීන්දු වෙනස් කල හඬ පට හමුවෙයි..

January 5, 2020 at 10:32 pm | lanka C news
රන්ජන්ට බේරුමක් නෑ.. අධිකරණයේ ඉහලම අයෙකු අමතා නඩු තීන්දු වෙනස් කල හඬ පට හමුවෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිල නිවස පොලිසිය විසින් සෝදිසි කරන ලද්දේ පිස්තෝල සොයා නොවන බව රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහුගේ නිවස සෝදිසි කරන ලද්දේ විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට තබාගැනීමේ චෝදනාව මත බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් හඬ පට අතර රාමනායක මහතා අධිකරණයේ ඉහළම පුද්ගලයන්ට අමතන දුරකථන සංවාද ඇති බවද ඔහු පැවසුවේය.

ඇතැම් නඩුවල නීන්දු පවා වෙනස් කිරීමට මන්ත‍්‍රීවරයා දැඩි බලපෑම් කරන සාක්ෂි ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී මාධ්‍ය අමතමිනි.

225 views

15 Comments to “රන්ජන්ට බේරුමක් නෑ.. අධිකරණයේ ඉහලම අයෙකු අමතා නඩු තීන්දු වෙනස් කල හඬ පට හමුවෙයි..”

  1. Open mind says:

    සුනාමි නඩුව වත්ද ? සුජා…..

    • Saman says:

      මහින්දානන්ද කලින් කරපු කතාව අහල ගොටා සර් බනින්න ඇති. ඉට පස්සෙ තමා මේක කියන්නෙ.

      • ඩපයා says:

        මෝඩයෝ තිබුනේ ජනාධිපතිවරණයක් මාරු වුනේ ජනාධිපති විතරයී. ආණ්ඩුව තාම යහපාලන ආණ්ඩුව එක නිසා මේ නාඩගන් ඔක්කොම බොලයී වැඩ. පොලීසියේ ලොක්කෝ ඔක්කොම බොලා පත්කොරපු හැත්තම තමයී.

  2. Kamal says:

    තවත් අපට මාද්‍ය සංදර්ශන එපා. කොහොමටත් ගොන්ජ එලියේ. ඒ වගේම අධිකරණයට අපහාසකිරීමේ නඩුවෙන්ද මේ රජයේ අනුග්‍රහයෙන් ඉතා ගෞරවාන්විතව නිදහස් වනු ඇත. ගෝටා මහත්මයාට මැතිවරනයෙන් ජයගැනීමට හැකි උනොත් ගොන්ජාට රජ්‍ය ඇමති දූරයක් ලැබෙනවා සිකුරුයි.මේක තමා රාජපක්සලාගේ දේශපාලනය.

    • Disce ammata discede says:

      මේ පිස්සු කමල් අද රෙදි ගලවන් ඇවිත් .

    • MD says:

      🐂🐂🐂🐂🐂Sure ekata Ape ekekge comment ekak.🐂🐂🐂🐂🐂

    • Jehan says:

      Latest I got was a tape Gonja speaks with Shani
      Shani talks to him like a slave. Shame on these top police officers bowing down to these uneducated fools for something.
      It reveals how both of them conspire against Gota and how gonja spoke to some judge to change a verdict There gonja himself says that he committed a crime which can landed him in prison for five years. So be it send him for at least 5years
      People like this destroy countries and system.
      Gonja in deep waters now

      • Vasco de gama says:

        This conversation clearly shows Shani is a honest polices officer trying to do his job. It does not indicate Ranjan is influencing any one to get something achieved. Another Pada show by government. Luunu kiyada…. Dan shapada?

        • Sugathapala says:

          Why should Shani who was a high ranking CID officer back then take instructions from a person like Gonja in the first place? Who the fk is Gonja anyway? Also. if these conversations that took place between Shani and Gonja are not at all important no reason to take the trouble to record and burn all that in to CDs obviously. Only a fool or a psycho will record all the conversations made over his phone and burn all of that in to CDs for safe keeping.

          • David Milli-banda says:

            A CID Officer can not discuss any case with outsiders other than with his Supervisory Officer and the Officer handling the relevant file at AG’s Department.

            Any past CID Officer will tell you thar.

    • හෙලයා says:

      උඹ රනිල් ගෙ දාසයෙක්ද අනුරගෙ දාසයෙක්ද?

    • Karma says:

      Kamal boruwata kiyawanne nathiwa innawa halo

    • ඩපයා says:

      බෝගේ කතාවෙන්ම පේනවා ජනාධිපතිවරණයෙන් අන්ත පරාජිත වෙලා කූජිත වෙලා ඉන්න බොලා
      මහමැතිවරණයට ඉස්සෙල්ල ජනාධිපති තුමා අපකීර්තියට පත් කරලා බොලට ගොඩ එන්න කරණ කූට වැඩක් කියලා. ජනතාව දන්නවා ජනාධිපති වෙනස් උනාට තාම බලයේ ඉන්නේ යපාලන අවජාතකයෝ බව.

  3. lakmal says:

    Okkoma mu ahalane,,marai

Main News