රන්ජන්ට මාස 03ක් නිවාඩු ඉල්ලයි..
March 7, 2021 at 4:40 pm | lanka C news
වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් මාස තුනක නිවාඩුවක් ඉල්ලීමට විපක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එළඹෙන 09 වැනි දා කතානායකවරයාගෙන් ඉල්ලීමිට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාස 03කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම සදහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර ගත යුතුය.
පාස්කු ප්‍රහාරය ගැන ලොකයේ උත්තම පුද්ගලයා කිරිබත්ගොඩ හිමි කියන කථාව
මගෙ කාඩිනල් තුමනි. මිනිසුන් මැරෙනවා ඊට පස්සෙ සාධාරණය කියන්නෙ එය කරපු අයට දෙන දඩුවම්. ඒ ඔක්කොම වගේ මැරුනා තව 6 දෙනෙක් අත්අඩංගුවේ නමුත් තව දුරටත් ඕක ගෙනියන්න එපා මොකද එය භයානකයි. මොකද මාරයා නැත්තම් දෙවියන් වහන්සේ ඉන්නෙ. නමුත් මාරයාට බැ ලංකාව විනාශ කරන්න මොකද බුද්ධ බලය තියෙනවා. නමුත් ඇත්තෙ මනුෂ්‍යත්ව විසිහය දාහයි නැතිනම් හාමුදුරුවො විසිහයදාහයි.නමුත් කාඩිනල් ඔබට මම ආරාධනා කරනවා ලංකාවේ තියෙන කතෝලික සභාව ප්‍රාණඝාතයෙන් බේරා ගන්න නැතිනම් මේ වගේ සිදුවිම් විම වලක්වන්න බැ. නමුත් කමල් කියන්නෙ කාඩිනල් හොද වෙලා කියා මම දන්නවා හොද වෙලා කියා නමුත් වැඩි හොදට කිව්වෙ මිට කිරිබත්ගොඩ සමිදු
වසර 4ක නිවාඩුවක් දී තිබෙන්නේ කෑම බිම සියල්ලම ඇතුව තව මොනාද?
පියුමිට රන්ජන්ගෙ අඩුව නිතර දැනේලු
ඇය රන්ජන්ට දුරකතනයෙන්ම කිව්වලු
නීතිඥ කිරිඇල්ලට කඳුලු දුක තේරුනලු
පියූ ඩබලට අරක දෙන්න එකඟ වුනාලු
මහ බැන්කු වංචාව මෙන්ම පාස්කු ප්‍රහාරයේ පලමු වග උත්තර කරු ගොන්ජාය. වහම මොහු එල්ලුම්ගස් යවිය යුතුය.
ෂා නියමයි මම අදයි දන්නේ හිරගෙදර යන අයට නිවාඩුත් දෙන බව හැබැයි ඉතින් මත්ත්රී කෙනෙක් වෙන්න ඔනේමද අනේ මන්ද මේවා කල්පනා කරන්න ගියාම අපේ ඔලුවත් කචල් වෙනවා
කතානායක..
දෙන්නම් මාස තුනක නිවාඩුව රන්ජන්ට
කැමතිද රන්ජන් වෙනුවට කූඩුවට යන්ට
එසේ නම් මාරුවෙන් මාරුවට ඔබ ඉන්ට
ජම්පරය ඇඳ කිරිඇල්ලතුමනි එහි ඉන්ට
මං හිතුවෙ හිරෙං නිවාඩු ඉල්ලල යි කියල .
රන්ජන් අධිකරණයට අපහාසයක් කලේ නැහැ කියා කථානායක ලොක්කා පිලිගන්නවානම් පමනක් රන්ජන්ට නිවාඩු දීම පිලිගන්න පුලුවන්. එහෙමනම් ශේෂ්ථාධිකරනය දුන්න තීන්දුව විහිලුවක් කියල කථානායක ලොක්කා පිලිගන්නවද?
රන්ජන් මාස 3ක නිවාඩුවක් ඉල්ලලා
වැඳ වැටුනේය කිරිඇල්ල හද අඬවලා
පාස්කු කොමිසමත් නිවාඩුව ඉල්ලලා
ගත් නිවාඩු සත්‍ය දනී රට ගොරවලා
එහෙම නිවාඩු දෙනවනම් අධිකරණයෙන් වැරදිකරු වෙන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නිවාඩු අරන් ගෙදර ඉන්න පුලුවන්. පාර්ලිමේන්තු නිලනිවාසයක ඉන්නවානම් හරිම පහසුවෙන් තුන්වේල කන්න පාර්ලිමේන්තු කැන්ට්මට යන්නත් පුලුවන්. හරි ෂෝක් නේද ?