රන්ජන්ට වැලිකඩදී වෛද්‍ය පරීක්‍ෂණයක්.. අංගොඩ ගෙනයන්නැයි ඉල්ලීමක්..

January 16, 2020 at 3:00 pm | lanka C news
රන්ජන්ට වැලිකඩදී වෛද්‍ය පරීක්‍ෂණයක්.. අංගොඩ ගෙනයන්නැයි ඉල්ලීමක්..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇත.

ඒ අනුව මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙක් විදියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර අමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන ලද්දේ රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපය දෙස බලන විට ඔහුට මානසික ආබාධයක් ඇතැයි සැක බවයි.

ඔහු ඉතා ඉක්මනින්ම මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර පරීක්ෂාකර ගත යුතු බවද ඔහු කියා සිටියේය.

143 views

12 Comments to “රන්ජන්ට වැලිකඩදී වෛද්‍ය පරීක්‍ෂණයක්.. අංගොඩ ගෙනයන්නැයි ඉල්ලීමක්..”

  1. Gonsun says:

    Ov, manasika ledek nam ohuge handa pata neethiye avalangu wei.

    Oba thumath ohuta katha kara badu illuwada.

    Ranjata ethi ledak nehe.
    Oka samaga, Datha, Rana, Mongalaya, Kabira, Talathel Amma, Kira, Rava, Malika okkoma hireta yawiya uthui.

    • ඒ ගමන තවත් අයතා වැඩපිලිවෙලක් ඒ ක එයාලා විසදාගනීවි දේශපාලකයන් නිශ්ශබිධව සිටියයුතුයි මෙි හදන්නේත් ඩීල් වැකටම තමයි

    • සිංහල බණ්ඩා says:

      රඹුක්ට අවුල උගෙ ජානකීට රන්ජ බැක් සයිඩ් කරපු එක.

  2. sathya says:

    Ranjan is the HERO OF THE YEAR as he helped to reveal the true picture of the Courts and Politicians. He should be protected and get more information.

    • Boo says:

      No he didnt help reveal anything. He was only hiding the CDs.

      Someone else revealed that Ranjan also is a part of the corrupt system.

      He became “Zero of the year”.

    • MD says:

      Lajjawak Dukak Atiwenawa Me wage Kenekuta Hero………..kiyapu ekata.Comment eka Niwaradi karanna.sorry hode

  3. SLCommunity says:

    Angoda inna nonalata sorry.com back side thamai ehenam

  4. Jeewanee Kariyawasam , chilaw says:

    ranjanta wagema MRtath karanna mokada dan kiyapu godak dewal mathaka nah .. buhaa buhaa

  5. MD says:

    PISSEK NOVANA PISSEK.ASAMANYA KENEK.MANASIKA LEDAK.OHU NIWARADI YAI SITAI.TANIYEN JIWITHA GATAKARANA BOHO AYATA ATIWENA MANASIKA DURWALA TAWAYAK.

  6. sky says:

    රන්ජන්ගේ උමතුව ..පිස්සෙක්ට නඩු නැහැනේ …වසර කීපයකට මානසික රෝහලට පමණයි .. රන්ජන් ට නඩුවලින් බේරීමට හොදම උපාය ..විරාගමික රටක් හැදීමට රන්ජන් සහයෙන් හඩ පටියෙන් කල අශිලාචාර වැඩ වලින් රන්ජන් බේරාගැනීමට .UNPයේ තවත් සෙප්පඩ විජ්ජාව …
    ලැජ්ජයි UNP විලි ලැජ්ජයි

  7. Dhathusena says:

    රන්ජනුත් ගොඩ වගේ😈😈😈😈😈😈😈

  8. Susil says:

    We patiently watch this episode.
    No mercy to Ranjan and no hospitalization while in custody for heaven sake!

Main News