රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..- ගීතා ජනපතිට කියයි..

October 3, 2021 at 6:22 am | lanka C news
රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..- ගීතා ජනපතිට කියයි..

‘‘රන්ජන්ට දැන්වත් සමාව දෙන්න කියලා මා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එයා මිනීමරලා නැහැ. ස්තී‍්‍රන් දූෂණය කරලා නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

තමා මීට පෙරද පාර්ලිමේන්තුවේදී සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට සමාව දෙන ලෙටස ඉල්ලා සිටි නමුත් එයට ප‍්‍රතිචාරයක් නොලැබීම ගැන කනගාටු වන බව ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කියා සිටියාය.

‘‘රන්ජන් කියන්නේ මගේ සහෝදර කලා ශිල්පියෙක්. ඔහුත් එක්ක සිනමාවේ මම ප‍්‍රධාන චරිත රඟපාලා තියෙනවා. එහෙත්, අද ඔහු සිරගත වී සිටීම හිතට දුකක් දැනෙනවා. රන්ජන් සමාව නොදෙන්න තරම් වරදක් කරලා නැහැ. කොහොම වුණත් දැන් ඔහුට සමාව දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නිදහස් කළොත් ඔහු යළිත් කලා ක්ෂේත‍්‍රයට එක්වෙලා වැඩක් කරාවි’’.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

23,799 views

34 Comments to “රන්ජන්ට සමාව දෙන්න.. ඔහු සොරකම් කර නෑ.. ස්ත‍්‍රි දුෂණ කර නෑ..- ගීතා ජනපතිට කියයි..”

  1. KDN says:

    Appoint Geetha as a supreme court judge

  2. Amdan says:

    කොහොමටත් ජනාධිපති වරයෙකුට රියැලිටි ෂෝ එකක වගේ ගෝල්ඩන් බසරය පාවිච්චිකිරීමට හැකිවන්නෙ එක් අවස්තාවකදී පමනයි එය රන්ජන් නිසාමා අසාධාරණයට ලක් උන දුමින්ද වෙනුවෙන් බාවිතාකර අවසන් .දැන් මේ ගැන කතාකර පලක් නෑ. ගීතට එච්චරම අමාරුවක් ඇත්නම් ඔය සබ්ජෙක්ට් එකට කැමති වෙනත් කෙනෙක් සොයා ගන්ඩ. Harin Fernando will help you.

  3. Modaya says:

    Do you think that insulting judges and courts is not an offence. That proves your knowledge? Murders or raping are not only offence.

  4. niru says:

    Do your job as a parliamentarian properly
    Leave justice to courts

  5. saman says:

    මේ ජනාධිපතිතුමා නිදහස දෙන්නේ එහෙම කරන අයට විතරයි.

  6. Ranjan says:

    This joker mad woman should be in welikada replacing her boyfriend. What she says is only rapists are subject to prison sentences. What a bloody prostitute she is

  7. චක්ඩි කොල්ලා says:

    අනේ ගීතක්කේ ගොන් කතා නොකියා ඔයාගේ වැඩක් බලාගන්න.රන්ගොන්ජාට නඩු දැම්මේවත් හිරේ දැම්මේවත් ජනාධිපති ගෝඨාභය නෙවෙය.එයාලගේ ආණ්ඩුව කාලේ එයාල පත්කරපු නීතිපති සහ විනිසුරුලා විසින්.එම චෝදනා බරපතල බරපතල ඒවායි.නැතිනම් ඔහොම දඬුවමක් ලැබෙන්නේ නෑනේ.

    • John the baptice says:

      නරකද ඔය ඉල්ලීම බටලන්දේ වධකයා රනිල්ගෙන් ඉල්ලුවොත් ..ඔහුට කඩේ ගිය නිසයි රන්ජන්ට සිරගෙය හිමි වුනේ ..යහපාලන ආණ්ඩුවම රන්ජන්ව සිරගත කළා ..ඔවුන්ගේ වැරදි එළිවෙයි කියන බයට

  8. mali says:

    people should think about sending educated people to the parliament not like these idiots.She has not done anything for women, children and not engaged in any productive work just a waste of public money keeping these people in the parliament. She also should be removed and send another lady who can represent and work for the people.
    Ranjan tried to destroy the independent judiciary to bring foreign judges to srilanka to fulfil LTTE diaspora requirement.That is the grave crime he did and he should not be pardoned at all.

    • ගිරවා says:

      100% agree ..Ranjan should be in jail what he did ,It was just a lesson not a life sentence …Everybody has a story , Geetha, why talk like Ranjan so special ?

    • ගෞම් ඊයාරාජ් says:

      Dumb baiya buffoons ! This prehistoric cavemen dont even know their so called patriotic leader turned 180 degrees at United Nations and Declared Readiness to Talk to the Tamil Diaspora. You whack jobs are either retarded or delusional to the core. Lol.

  9. On The Spot says:

    දයාබර ගීතාවිය​,නොදන්නා දේ හසුරුවන්න පෙළඹෙන්න එපා.ඔබ දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝ ඇති බව සිතන්න​.රටේ දැවෙන ප්‍රශ්ණ කප්පරක් තිබියදී ඔබ පිස්සු කෙලින විට අපට ඔබ ගැන ඇතිවන්නේ අනුකපාවකි.

  10. Lol says:

    Yako horunta Horu Nokiya mokak kiyannada
    Ranja kiyanne Kelin minihek
    We salute you Ranja for your Guts and honesty

Main News